ඉතින් අලුත්ම K Drama එකක් වෙන Revenant නොහොත් Akgwi එක්කයි මේ දවස් වල ඔයාලා එකතු වෙලා ඉන්නේ. Horror|Thriller|Mystery ගණයන් වලට වැටෙන මේ කතාව 8.0ක දැවැන්ත IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් හොල්මන් කතා වලට ආස අයට බලන්න වටිනා කතාවක් තමයි මේක. කොටස් 12කින් යුක්ත Revenaant කතාමාලාවේ මේ අරන් ආපු 7වෙනි ක…

ඉතින් අලුත්ම K Drama එකක් වෙන Revenant නොහොත් Akgwi එක්කයි මේ දවස් වල ඔයාලා එකතු වෙලා ඉන්නේ. Horror|Thriller|Mystery ගණයන් වලට වැටෙන මේ කතාව 8.0ක දැවැන්ත IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් හොල්මන් කතා වලට ආස අයට බලන්න වටිනා කතාවක් තමයි මේක. කොටස් 12කින් යුක්ත Revenaant කතාමාලාවේ මේ අරන් ආපු 7වෙනි කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
කලින් කොටසෙදි මතක ඇති සන්යොන් කාමරේට වෙලා දොර අගුලු දාගෙන හිටියා. ඒ එයාගේ අම්මව බේරගන්න හිතන්. තමන්ගේ අම්මා තමන්ගේ ගොදුරක් වෙයි කියලා සන්යොන් බයවුණා. ඒ වගේම මහාචාර්ය යොම් තමන්ගේ අම්මා ගැනත් ලොකු හෝඩුවාවක් හොයාගන්නවා. තමන්ගේ අම්මගේ මරණය සිද්ධ වුණු හේතුව මෙයාටත් දැනගන්න පුළුවන් වෙන පාටයි. අද කොටසින් ලොකු හෙළිදරව්වක් සිද්ධ වෙනවා. හිතාගන්න බැරි විදිහේ එකක්. දිගටම බලාගෙන යන්න.
ඊළඟ කොටස අරන් දුලක්ෂ මල්ලි ඒවි. ජයවේවා හැමෝටම..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,321 downloadsDownload Revenant.S01E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
3 comments
Achintha Udayanga
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



අනෙ සංයොන්ගෙ නම් මැරෙන්නෙපා..සබට තුති.