ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට දර…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.
හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට දරුණු කුණාටුවකට මුහුණ දීමට සිදුවන අතර චාලි හා පිරිසට මැගීව හා ඇරොන් ව හමුවෙනවා. නමුත් මයිල්ස් මැතිසන් පසුපස මුල සිටන හඹා එන නේට් ව අල්ලා ගැනීමට මයිල්ස්ට හැකි වනවා. එහෙත් අනපේක්ෂිත ලෙස දඩයම් බල්ලන් රංචුවකට මුහුණ දීමට හා ඔවුන්ගේ අයිතිකරුගේ ක්‍රියාකලාපයන් නිසා කණ්ඩායම හට එහි වෛද්‍යවරිය එනම් මැගී අහිමි වෙනවා. ඇය එම අයිතිකරුගේ පිහි ඇණුමකට ලක්ව ලේ අධික වහනය වීම නිසා ඛේදජනක ලෙස මිය යනවා.
මේ අතරතුර මයිල්ස්ගේ අතීත ජීවිතය ගැන චාලි නගන ප්‍රශ්න වලට මයිල්ස්ට කිපෙන අතර ඔහු සියල්ලන්ගේම හොඳ වෙනුවෙන් කණ්ඩායම හැර යාමටද සැරසෙනවා. එම අතීත ජීවිතයේ අභිරහස නැමති ගින්නට පිදුරු දමන්නා සේ අතීතාවර්ජන සිද්ධිවලින් පෙනී යන්නේ චාලි හා ඩැනීගේ මව එනම් මයිස්ගේ සහෝදරයා වන බෙන්ගේ බිරිඳ මයිස්ල්ගේ ඉල්ලීම පරිදි ජන හමුදාවට භාර වී ඇති බවයි. එසේම වර්තමානයේ විදුලිය නැවත ලබා ගැනීම ගැන බෙන් දැන සිටියා යැයි සැලකෙන රහස දැන ගැනීමට ඇයව නිවාඩ අඩස්සියේ තබාගෙන සිටින මොන්රෝ දරන උත්සාහයන් අසාර්ථක වුවත් මොන්රෝ පවසන්නේ තව ස්වල්ප දවසකින් තම පුත්‍රයා වන ඩැනීව රැගෙන ආ පසු ඔහුට වද දෙන විට ඇය කුමක් කරනවා ඇද්ද යන්න දැනගත හැකි බවයි.
අද එතැන් සිට…..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,711 downloadsDownload Revolution-S01E05-SinhalaSubs.Baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
91 comments
imalka
rubyashen
ammo enakam hitiye thx thx thx
dinura
තැන්ක්ස්
darshana
Maxxa macho
chamara
Patta thxxx lokkaaaa
1118lakmalkumara
thankssssssssss
ශෂික මනෝජ් [shikama]
රොයිලි සහෝ නියමයි ආ. මඟ බලාගෙන උන්නේ මේක එනකම්. පට්ට පට පට කතා සෙට් එක. ඔන්න මම දැන්ම බානවා
Dhanushka
නියමයි.......මේක දෙනකන් හිටියෙ.........thanks....
Harsha
Thankzzzzz.
dj
පට්ට මේක එනකම උන්නේ
vee
එලම කතාව මේක ජය වේවා
chamara
Thxxzxx
naleen
thanks :)
lasidu
ලස්සන කතාවක් සබ් වලට තුති
හොට්ටා
පට්ට පට්ට
swaranga
එල එල....මන් උදේ ඉඳන් බලන් හිටියේ,,,,,නියමයි මචෝ.....
වෙනුර
එනකම් උන්නේ මේ කොටස රොයිලි අයියගේ සුපිරි සබ් එක්කම බලන්න
kalinga
කියන්න දෙයක් නෑ වැඩේ පට්ට අයියේ
ccnp
ThZQ ROYLI
ganidu
සුපිරි සහෝ..අපිත් ගන්නවා සබ් එක
tharanga
Maxxa thanks
~M00N~
Thanks a lot!!
chathuwa
ohoma yan machoooooooooooo
akila
එලස්..ආව ගමන් දීලා නේ ජය වේවා
f_live
බොහොම පින් :)
mihin ලංකා
මේක නම් එලම කතාවක් තමා..සබ් දෙනකම් ඉන්නේ මේක බලන්න
quik
THXXXXXX
lakshitha
WOW. :D ..cool saho
දනුක
ලොවෙත් නෑ මෙන්න සබ් දීලා පට්ට හොදේ
elakiri
එල එල එලම කිරි ඔන්න
gihan
Super
Asiri( හේවා ලුණුවිලගේ)
pattai appa......
udara kaushalya
ammo.....adanam man eka....niyamai.dan hama week ekema meka denakal tamai iwasillak naththe....
jayawewa.....g-a-n-d-u
පට්ට පට්ට :)
chamath cafe
හ්හ්හ්හ් මරු කතාවක් මේක නම්
උදාර
නියමයි රොයිලි මේක නම් අදම බලනවා
එරංග
නියමයි කියන්නේ උපරිමයි
කැළුම්
ඇවිත්..ඇවිත් සබ් ඇවිත් ජයම වේවා
මංජුල
තැන්ක්ස් කිවුවා
දිනිඳු සම්පත්
නියමයි මචං.. මට අමතක වෙලා 4 වෙනි කොටස දෙපාරක් බාගෙන තිබුනා.. මම හිතුවේ 5 වෙනි එක කියලා.. ඕං ඉතිං අද මේක බාගෙන ගිහින් අදම බලන්න ඕන.. ජයවේවා රොයිලි සහෝ!!!
Isuru
txz royli ayye
නෙරංජි සුලක්ඛනා
ආ.........හය අරන් ආවොත් හොඳයි... තැන්කූ රොයිලි අයියෙ...
Bhanuka
kiyala wedak nee, ela
sam@
ස්තුතියි යාළුවා
nilanka
thanks
Chamee
enakal balagena hitiye.....
sab walata godaaaaaaaaaaaaaaaaaaak thanksසමන් කළුබෝවිල
මේ කතාව බලල ඉවර වෙනකම් සිහියක් නැහැ...එ තරම්ම අසාවෙන් ඉන්නේ.. රියිලි අයියාට ස්තුති සබ් වලට.. ජය... :)
samaith4
ජය වේවා :)
pradeep
hapoy ada 20 parak witara baluwa dalada kiyala. dan baladdi dala set ekama download karalath iwarai. thanks machan wadeta
පහන් තාරක
සබ් එකට ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


TNX MACHAN!!!