Watch Trailer

Prison Break [S01 : E06] Sinhala Subtitles |කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලගෙන හිටපු කතා මාලාවේ තවත් කොටසක උපසිරැසි රැගෙන මං ආවා ඔයාලා හමුවට. ගොඩක් දෙනෙක් මේක දෙනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් වැඩ රාජකාරි මධ්‍යයේ එපැයි මේවත් කොරන්න. පරක්කු වුනා නම් ඒ ගැන සමාවෙන්න ඕනා හැමෝම. හරි, ඒ කතා නවත්තලා අපි අද කතාව දිහාට හැරෙමු. අද කතාව ගැන කියන්න කලියෙන…

ඔන්න එහෙනම් හැමෝම බලගෙන හිටපු කතා මාලාවේ තවත් කොටසක උපසිරැසි රැගෙන මං ආවා ඔයාලා හමුවට. ගොඩක් දෙනෙක් මේක දෙනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් වැඩ රාජකාරි මධ්‍යයේ එපැයි මේවත් කොරන්න. පරක්කු වුනා නම් ඒ ගැන සමාවෙන්න ඕනා හැමෝම. හරි, ඒ කතා නවත්තලා අපි අද කතාව දිහාට හැරෙමු. අද කතාව ගැන කියන්න කලියෙන් මං පසුගිය කොටසින් සිදු වූ දේවල් ගැන කෙට් සාරාංශයක් කරන්නම්කෝ.

මයිකල්ව මාරු කරලා යැවිමට සියලු කටයුතු සිද්ද වෙනවා පසුගිය සතියේ. නමුත් සිරගෙදර ප්‍රධානියා අවසාන මෙහොතෙදිම ඒක නවත්තනවා. ඒකට අපේ රහස් ඔත්තු සේවයේ මහත්වරු ගොඩක් තරහා ගන්නවා. ඒක නිසා මේ සේරම කටයුතු සිදු කරන කාත්නාව කතා කරලා කියනවා. මල්ලිව ඒ කියන්නේ මයිකල් ගැන වද වෙන එක නවත්තලා. බරොව්ස්ව ඉවර කරන්න කියලා. ඒ අතරේ වෙරෝනිකා ලග තිබුන එදා වෙඩි තැබීම ගැන සටහන් වෙච්ච වීඩියෝ පටය නැති වෙනවා. මේකට වෙරෝනිකා සැක කරන්නේ නික්ව. ඉතිං අද කතාව පටන් ගන්නේ ඔතනින්.

මයිකල්ට අවශ්‍ය වෙනවා අමතර කාලයක් ලබාගන්න, මොකද ලොකු බිත්තියක් තියෙනවා කඩන්න. ඒකට ගොඩක් වෙලාව අවශ්‍යය වෙනවා. ඒක ගැන හිත හිත ඉන්නකොට මයිකල්ගේ සගයා කියනවා හොඳ අදහසක්. ඒ කියන්නේ එයාලා ඉන්න මුලු ප්‍රදේශයම ලොක් කරලා තියාගන්න පුලුවන් විදිහක් ගැන. එහෙම ලොක් කරගත්තොත් කවුරුවත් නිලධාරියෙක් එන්නේ නැහැනේ ඒ පැත්තට. එතකොට මයිකල්ට ඕනා කරන වෙලාව ලැබෙනවා. ඒ අතරේ සිරගෙදර ඉන්න පුද්ගලයෙක්ට ඇමතුමක් ලැබෙනවා බරොව්ස්ගේ කතාව ඉවර කරන්න. තව වෙරෝනිකා නික්ව අයින් කරනවා එයාට කරන උදවු වලින්. නමුත් නික් අලුත් පොයින්ට් එකක් හොයාගන්නවා බරොව්ස්ට එල්ලවෙලා තියෙන චෝදනාවෙන් නිදහස් වෙන්න පුලුවන්. ඉතිං වෙරෝනිකා නික් සමග නැවතත් එකතු වෙයිද ? මයිකල් වෙලාව ගන්න කරන්න හදන වැඩේ මොකක්ද. ? මයිකල් කොහොමද ඒ බිත්තිය කඩන්න හදන්නේ ? බරොව්ස්ට කුමක් සිද්ද වෙයිද ? ඒ සේරම දැනගන්න මේ කොටසත් නරඹන්නම වෙනවා. එහෙනම් හැමෝටම මේ කොටසත් බලන්න කියන ආරාධනාවත් එක්ක මං සමු ගන්නවා. එක දෙයක් වෙනදා මෙන් කියනවා. අපි සද්ද නැතුව වැඩ. කිසි දේකට අපේ ගමන නවත්තන්න බැහැ. අපිට සිටින ප්‍රේක්ෂක සංඛ්‍යාවත් එක්ක.  එහෙනම් සැමටම බුදු සරණයි.

අහිංසක හිත්නේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

41,360 downloadsDownload Prison-Break-S01E06.Baiscopelk.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

Previous BT1All BT1Next BT1

Subtitles

41,360 downloadsDownload Subtitles55 KB

109 comments

  1. ns

    thanx....

  2. දිමුත් තාරක

    බොහොම ස්තුති.මේක දානකන් මම ඩවුන්ලොඩ් කරන් බලන් හිටියෙ.ස්තුති

  3. Isuru

    Dan sathiyak danene awrudak wage.sub eka denakam balagena inama ba.a tharamata hadisi...a api me kathawata godaaak asa nisa...mn mehema kiyana eka warai puluwanam sathiyakata sub dekakwath dena....karana sewayata bohoma pin..THANX..

  4. රාම් රාජ්

    tahnks.

  5. mudiya / මුදියා

    නියමයි ධනා.ඔක්කොම ටික බාගෙන සබ්‍ දෙනකන් බොහොම අමාරුවෙන් බලන් ඉන්නෙ.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.................ම ස්තූතියි...!

  6. rubyashen

    ammo enakam hitiye thx saho

  7. අමීර

    Thanks...

  8. chamara

    Thxxx macho

  9. sanju lakshan

    thanks ධනා

  10. udaya

    ya hoo!

  11. tharanga

    Thz dhana sub aka denakam unne

  12. හොට්ටා

    පට්ට පට්ට මචෝ ජය වේවා

  13. lasidu

    එලම කතා තමා මේවා

  14. උදාර

    එල මචෝ :)

  15. kas

    GGGGGGGGGreeeeeeeaaaaaaat work.

  16. dilrankasun

    ane ayye mama download karata winrar walin open wenne naha mokada karanne????????????????????????????????????

  17. dilrankasun

    hari hari 10 parak download karala hari giya
    .... ane ayye ikmanata meke sub tika dennako

  18. පැතුම්

    එලස් පට්ට

  19. uda

    නියමයි සහෝ; යහපත් අරමුණක් තියෙනවානම්, තමන් කරන දේ යහපත් බව සහතිකනම්, කවුරු මොනව කිව්වත් ඒවා ගැන හිතන්න ඕනි නෑ. අපි කාගෙවත් හිත් රිදවන අරමුණකින්, කිසිවෙකුට පහර ගහන අරමුණකින්, කිසිවක් නොකරන තාක්; අපේ හිත් පිරිසිදුයි. ඉතිං අපි කිසිවෙකුට මේතාක් කිසිදු වදනක් කියා නැහැ. කිසිවෙකුට අපහාස කර නැහැ. එහෙමනම් අපි කිසිවකට සැලෙන්නේත් නැහැ.

    කොච්චර වුණත් මේක ටිකක් පරක්කු වීම එක අතකින් හොදයි. මොකද අගේ ටිකක් වැඩි වෙනවා ඒකෙන්(මට හිතෙන විදිහට :)). ඒ වුණාට එක තප්පරයක් තරමවත් ප්‍රමාදයකට ලක් නොවී මේවා ලබාදෙන්න ඔබ වෙන වෙහෙස දන්නා නිසාවෙන් ඒක ඉවසා දරාගන්න තරම් අපේ රසිකයින් බොහොම ඉවසිලිවන්තයි. ඔවුන් දන්නවා ඒ ගැන. ඔවුන් ඔබ කිසිවෙකුට දොස් නගන්නේ නැහැ. ඔවුන් බොහොම යහපත් උදවිය.

    ඉතිං මේක ටිකක් ප්‍රමාද වුණාට වැඩිය ගාණක් නෑ. බොහොම පිං මේ කරන දේට!
    අනිකත් ඉක්මනටම ගේනකම් බලාන ඉන්නවා අපි හැමෝම! ජය!

  20. ccnp

    thxxx lot :)

  21. ලිට්ල් ජෝන්

    එස් එම් එස් එක ආව වෙලේ ඉදලා මේක දානකල් බල බලා හිටියේ ස්තුතීයි සහෝ

  22. Rukshan

    Thank Machan

  23. vee

    ඇත්තටම මේක හොද කතාවක් බලන්න බලන්න ආස හිතෙනවා :)

  24. maxy (හේවා ලුණුවිලගේ )

    පට්ටයි අප්පා,
    මේක දෙනක්ම්මයි බලන් හිටියේ..........

  25. vernie

    මොකෝ ධනාට තරහා ගිහිල්ල

  26. ken

    umbata thanx karanna wachana na machan.godak pin umbata..........

  27. dj

    මමත් දෙනකම් බලාගෙන උන්නේ මේක

  28. Chanuka

    ela machan... meka denakan balan hitiye...

  29. Dushan

    of course machan.....we were waiting and waiting for this...............thanx a lot...........

  30. අබා

    ගොඩාක් අමාරුවෙ බලන් හිටියෙ 4n එක බල බලා....
    නියමායි..ස්තූතියි ධනා සහෝ..ඔයාට ගොඩාක් පින්෴෴෴෴

  31. akila

    මේක දෙනකම් උන්නේ ජය වේවා නොසැලී ඉදිරියට යමු

  32. kalinga

    නියමයි ධනා වැඩේ සුපිරි ..................

  33. Chamara

    thanx machan
    enjoy it very much
    keep it up... cheers

  34. vinod

    Sirama wadak ban mehema deyak karanna hithuwa uba nam sira porak anek tikath ikmanata dapan machan gd wrk bro best wishes u guyz :)

  35. prasad subasingha

    wadenam ela machan eth mata film balanna downlord karaganna bane

  36. k2sbey

    ela machan elaa balan inne meka denakan thama

  37. chamara

    අම්මේ දෙයියෝ කිව්වලු... :) ඔය දීල තියෙන්නේ බඩු :P
    හැමදාම ඇවිල්ල දවසට පස් හයපාරක් විතර බලල යනවා මේක දල ?කියල
    අනේ තැන්ක්ස් ඊලග එකත් දෙනකම් ඔන්න අපි බලාගෙන ඉන්නවා

  38. chamath cafe

    පට්ටම කතාවක් මේක දිගටම දෙන්න

  39. SNB

    Thanks Dana

  40. රොයිලි

    බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. මම ඒත් බැලුවා මොකෝ මේ කොටස පරක්කු කියලා. මෙන්න බෑවෝ.. :P :P

  41. jina

    digatama karagena yamu

  42. Shamal

    thnx kollaaaaaaaaaa...

  43. dinura

    එල මචෝ

  44. Chandana

    ela machan. digatama karagena yanna. Good luck

  45. vinod

    Machanla ikmanatama anek episode walath sub eka danakan api balan innawa ubala karana wade nam great kohoma hari anek ewath dapan thanks buddy :)

  46. chamila

    thanks..

  47. dedunu- yatalamatta,

    සබ් දෙනකන් බලන් හිටියේ...බොහොම ස්තූතියි.....

  48. kavi

    MAXXA machan Thanks !!!!!!!!!

  49. කැලුම් ගුණසේකර

    නියමයි ධනා. එළ

  50. Isuru dimantha

    patta patta mama nm season 02 btw thankz sub 1kata kp it up

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.