ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු. නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසා…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු.
නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසානයි. උමන් දුම්රිය මගෙන් පිටවන දොරටුවක් ළඟටම ඇවිත් ඊට එහා පැත්තේ මොනව තියෙනවා ඇතිද කියලා නෝරා අහනකොට මයිල්ස් කියන්නේ සමහරවිට කෙළින්ම ජන හමුදා කදවුරකට යනවා ඇති කියන එක තමා. මයිල්ස් ජන හමුදාව අත්හැර යෑමට හේතුව මයිල්ස් විසින් මොන්රෝව ඝාතනය කිරීමට තැත් කිරීම වුවත් තම යහළුවාට කොකා ගැස්සීමට මයිල්ස් අසමත් වූ බව නෝරා එළිකරනවා. මේ අතර මොන්රෝ අතට පත්වෙච්ච පෙන්ඩන්ට් එක මගින් රේචල් සෑදූ යන්ත්‍රය පෙන්ඩන්ට් එකේ බලය වර්ධනය කරනු ඇති බව ඇය පැවසුවත් මේජර් නෙවිල් ට ඇතිවූ සැකය මත එතැනට ගෙන ඇන ඇයගේ පැරණි සගයා පවසන්නේ එය කාල බෝම්බයක් බවයි. එම නිසා කෝපයට පත් වෙන මොන්රෝ ඇයගෙන් දැන් වැඩක් නැති බව පවසා ඇයව හා ඩැනීව මරා දමන බව පැවසුවත් ඇය තම පැරණි සගයාට පිහියෙන් ඇන මරාදමනවා. එමඟින් තව දුරටත් මොන්රෝ හට ඇයව අත්‍යාවශ්‍ය කෙනෙක් ලෙස සිටීම ඇගේ අරමුණ වෙනවා.
කතාව ගැන නොවුණත් අද කථාවෙන් පසුව මුළු ශීත සෘතුව පුරාවටම මෙම කතාව විකාශය නොවන බව තමයි NBC ආයතනය කියන්නේ. එම තීරණයේ වෙනසක් නොවුණොත් ඇරෙන්න බොහෝදුරට අපි ආපහු හමුවෙන්නේ ලබන මාර්තු මාසයේ විය හැකියි. 🙁 ඔවුන් එම තීරණය වෙනස් කළොත් අනිවා මම උපසිරැසි එක්ක මේ කතා මාලාව රැගෙන එනවා. මම මෙහෙම ලිව්වේ නැතිනම් ලබන අඟහරුවාදා ඉඳන් කෝ රෙවලූෂන් කියලා කට්ටිය අහලා මේල් එවන නිසයි. 😛
ඊයේ බයිස්කෝප් මංසලේ දාපූ අද කථාවේ පෙර දර්ශනයට අනුව නම් අද කථාවේ අපි අනුමාන කරගෙන හිටපු බොහෝ දේ වෙනස් වන බව සඳහන්.
බාගෙන බලන්නකෝ එහෙනම්….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,337 downloadsDownload Revolution.2012.S1E10.Sinhala.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
96 comments
deshan
buddhika
Thanks
sampath....
Thankss
tharanga
එල එල මචන්
රාම් රාජ්
thanks you
chamara
Maxxxaaa
හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත (maxy)
අපොයි ඒක නම් මහා අප්සට් සීන් එකක් නේ, අදින් පස්සේ මාස් හතරක් බලන් ඉන්න ඕනද ඊලග කොටස බලන්න, එපා වෙනවා නේ, ඒක දැක්කමත් කදුළු එනවා. මාර සීන් එකනේ. කොහොම උනත් ජයවේවා.
darshana
Ela ela macho
uda
නියමයි සහෝ... කොහොමහරි වැඬේ නියමෙට කරගෙන ආවා නේ?
අමාරුවෙන් වුණත්, බැරි බැරිව වුණත්, වදවිදගෙන වුණත්, ඇදගෙන ආපු එක තමා නියමම වැඩේ රොයිලි සහෝ. පොඩ්ඩක් පමා වෙනකොට නොරොක් වෙන අය දන්නෙ නෑනෙ මේව කරන මිනිස්සුන්ටත් වැඩ තියෙන බව, ලෙඩ හැදෙන බව, විභාග තියෙන බව. පොඩියක් එහාමෙහා වුණහම ඒක ඇති කළ ගුණය, සෘණ අගේට බස්සන්ඩ සමහරුන්ට. කොච්චර වුණත් ඔයා මේක ඉවරෙටම දීපු එක ගැන සතුටුයි. (ඉහත කී ඇතැම් දේ රොයිලිට අදාල නොවුණට, අදාල වූ අය ඉන්නවනේ... ඒ අය ගැනත් සලකලා මම මේ මතක් කිරීම කළේ ;) රොයිලි ත්‍රහ නෑනේ!)එහෙමනම් තුති සහෝ. ලබන මාර්තුවෙදි හමුවෙමුකො ඉතිං, ආපහු ඉතුරු කොටස් එක්කලා එහෙනම්! ජය!
deshan
ammo...eelaga episode eka enne 2013/03/25 pissu hadenawa echchara kal inna giyama.ada nam kathawa supiri
Harsha
480P 150MB File 1th Dennako?
gihan
Ela macho
Sampath Thushara Gamage
150 mb episode eka thama nathooooooo
sumudu.
Maxxxaa mey story aka
charidu
ජය වේවා.
hhk
Maru.maru.baiscope akata jayama.wewa,
sameera
නියමයි සහෝ අපි ඔයත් එක්ක සදා.
kalana
Supiri.wadak
rohan
Thanks
kushalitha
මෙක.සුපිරි මච්න්
Dulith Deemantha
ඔන්න මේ කොටසත් ගත්තා.බොහොම ස්තුතියි සබ් වලට.
charith
Loweth na
chathuwa
bull shit....thanks
waruna
Thanks so
Harsha
480P 150MB LINK 1TH DEENNAKO?
දිනිඳු සම්පත්
අයියෝ.. මාර්තු වෙනකල් නැද්ද? ආසාවෙන් බලපු කතා මාලාවක්.. කමක් නෑ ඉතින්.. කොහොම උනත් මෙච්චර ඉක්මනට මේ ටිකට සබ් දුන්නට බොහොම ස්තූතියි රොයිලි සහෝ..
sameera
mamath banawa wade niyamai sahoo
chathurazeez
ගොඩාක් ස්තූතියි මචං
me
Thanks
sanju lakshan
thanks
kalinga
නියමයි දෙනකම් උන්නේ ජය
උදාර
සබ් නම් රොයිලි තමා ජය වේවා
ccnp
Thanks
DINUSH
ela macho
quik
thanksss
“චූටී මල්ලි”
ela ela saho
anik tikath aawama demudinura
නියමයි සහෝ.පුලුවන්නම් NIKITA සීරියස් එකට සබ් දෙන්න
dev
ela ela.....bohoma stuti meka dunnata..
Arjuna
thanks!
Ru
බොහෝම ස්තුති කොල්ලෝ සබ් වලට... ජය වේවා. දුකේබෑ මේක කල් යනවා කියුවම.
තරිදු
මම ඔක්කොම ගත්ත මචෝ හැබැයි තමා බැලුවේ නැහැ
සබ් එකට ගොඩක් ස්තුතියි
එක එකට වෙන වෙනම comment nam දැම්මේ නැහැ සහෝ එකට sorry හොදේdev
ayyo........den itin nxt march wenakan inna wenawane appa...
mona karannada kamak ne itin.epa karapu wede tama appa deyak wenuwen balagena inna eka.kamak ne.mona unat katawa allala giya... :)chamila
ela thanks...
Kasun
ane balan inna ba thaaw masa ganakkkk
අමීර
Thanks...
mudiya / මුදියා
ගොඩක් ආසාවෙන් බලාගෙන ආපු ටීවී සීරීස් එකක්.ආපු හැටියෙම අනිත් ඒවත් දෙන්න රොයිලි අයියේ.නියම වැඩක් මේක.ජයවේවා.බොහෝ.................ම ස්තූතියි...!
perera
machn royle,
nbc kyala thiyenen eelkanga episode eka enne jan 7 kyalane nethuwa march wala kyala nemene?????DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍සමන් කළුබෝවිල
තෑන්ක්ස් රොයිලි අයියා... :)
රාම් රාජ්
ඉතිං මොනවා කරන්නද නේද?අධ්‍යක්ෂකවරු කථාව දෙන විදියටනේ ගන්න ඕන.කොහොමත් රොයිලි ඉන්නවානේ ඉතිැි ඒවාටත් සබ් දෙන්න.අපි ඉතිං ඉවසා ඉන්නම්.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta ah....balagena hitiye daanakam...me wagema pisson break ekath denna