ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු. කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සිය…

ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු.
කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සියලුම බල ප්‍රභව අක්‍රීය වෙලා නිසා මිනිසුන්ට සිදුවෙනවා ඒ තත්වයට හැඩ ගැසෙන්න. දුබලයා හැම වෙලාවෙම ප්‍රබලයා අතින් විනාශ වෙන අතරම දිවි බේරගන්න ටික දෙනා ආපහු ගල් යුගයට ගමන් කරනවා. එලෙසම ආණ්ඩු බිඳවැටී කුඩා සමූහාණ්ඩු මගින් ජනතාව පාලනය කරනු ලබනවා. එහෙත් පිරිසිඳු විදුලි ව්‍යාපෘතියක් නිපදවන්න ගිහින් මේ විදුලිය නැතිවීමට හේතුවෙච්ච බෙන් මැතිසන් හා ඔහුගේ බිරිඳ ඇතුළු තම කාර්යමණ්ඩලයේ අය ගාව තියෙන පෙන්ඩන්ට් 12 කින් නැවත විදුලිය දීමට හැකියාව තිබෙනවා. මේ ගැන සැකයක් පමණක් තිබෙන මොන්රෝ සමූහාණ්ඩුවේ පාලක මොන්රෝ විසින් විදුලි බලය තමා යටතට ගෙන අසල්වැසි රාජ්‍ය යටත් කරගන්නා අභිලාෂය සිතේ තබාගෙන බෙන්ව අල්ලගෙන ඒමට හමුදා කණ්ඩායමක් යවනු ලබනවා. ඒත් එහිදි බෙන්ට වෙඩි වැදී මිය යන අතර ඔහුගේ පුතුව පැහැරගෙන යනවා. ඔහුව බේරා ගැනීමට බෙන්ගේ උපදෙස් අනුව ඔහුගේ දියණිය චාලි, තම මාමා හා මොන්රෝ සමූහාණ්ඩුවේ සම නිර්මාතෘ හා මොන්රෝගේ හිටපු යහළුවා වන මයිල්ස් ගේ උදව් ලබාගන්නවා.
එලෙසම මෙතෙක් කල් මිය ගියා යැයි සිතා සිටි බෙන් ගේ බිරිඳ මොන්රෝගේ හිර අඩස්සියේ සිටින අතර පැහැරගෙන එන තම පුතු මරා දමන බව කියා කෙසේ හෝ ඇය ලව්වා සීමිත දුරක යුද යානා ක්‍රියාත්මක කර ගැනීමට යන්ත්‍රයක් සාදාගනු ලබනවා. නමුත් අවසානයේ මයිල්ස්, චාලි, ඇරොන් හා නෝරා ගෙන් සමන්විත කණ්ඩායම විසින් රේචල් ව හා ඩැනි මැතිසන්ව බේරාගනු ලබනවා.
මුලින් කොටස් 22 ක් යෝජනා වී තිබුණත් දැන් එය කොටස් 20 ක් දක්වා අඩුවී තිබෙන බව ආරංචියි. ඒ කියන්නේ තව කොටස් දහයක් එන්න තියෙනවා. ඒ වගේම කලින් වගේ නැතුව ඉතාම ක්‍රියාදාම වලින් සපිරුණු කොටස් 10 කියලා තමා ආරංචිය තියෙන්නේ. බොරුනම් මෙතන බලන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,749 downloadsDownload Revolution.2012.S1E11.Sinhala.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
111 comments
hh
දිනුර රන්සික
ඔන්න සහෝ සබ් එක ගත්තා.බොහොම ස්තුතියි.
lasidu
සුපිරි දෙනකම් උන්නේ ජය වේවා!!!!
සමීර කරුණාරත්න
සුපිරි මේක කොයි වෙලාවෙ ලබා දේවිද කියල බලාගෙන උන්නෙ...
බොහොම් ස්තුතියි සහෝ...naleen
thnxxxx machan elama thama
maleesha
Waaaaaaaaaaaaaaaaaawwwwwwwwwwwwww ela ela thankzzzzzzzzzz man denakan bala bala hitiye
geeth
supiri machan
wow
wow... maru :D
නවීන් ලක්ෂිත
මේක දෙනකන් බලන් උන්නේ සහෝ , තැන්ක්ස්....!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඇවිල්ලා ඇවිල්ලා රෙවෝලුෂන් ආයේ ඇවිල්ලා....
අලුත් අවුරුද්ද අද ලැබුවා වගේ තමයි ඉතින්.....
අප්පා මැක්සාගේත් මැක්සා......උදාර
බොහොම තුති සහෝ
-HacKrisH-
එල මචන්... එල...
zumo man
elazzz thnxzzz
deshan
thankx buddy..man.me dan.kathawa download kala vitharai..iwarawenakotama sub avith maru ah...thankx....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
130 කොපිය ගන්න බැරියෝ.....
vee
maxxa machan
ositha
130 aka wada machan elata. thxxxxxx
ශාන් විමුක්ති [වීමා]
ඇවිල්ලා ඇවිල්ලා... :D :D :D
හුර්ර්ර්ර්ර්ර්ර්...............රේ!!!!!!!!!!!
එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ....
සන්තෝසේ බැරුව ගියා මැසේජ් එක ආපු ගමන් පෝන් කට්ටට
මල් කෝටියයි අFFa ;)
ස්තුතියි රොයිලියෝ :)එරංග
එලස් මේක නම් පට්ටම කතාව බොහොම තුති
Bandula
aawa agamn dunne ne jaya baiscope
tharanga
පට්ට එනකම් උන්නේ, මාත් ඔන්න ගත්තා, :)
ganidu
තෑන්ක්ස් වේවා
quik
thanks
Fernando
niyamai machan jaya
pubudu
ජයම වේවා කොල්ලන්ට
shann
රොයිලිගේ සබ් තාමා පට්ටම මේකට හරියන්නේ, මමත් ගන්නෝ. ජය :)
Lasindu
අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්, පට්ටම පට්ට තැන්ක්ස්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
වැඩ නැ බං 130 කොපිය...
h[A]s
එළකිරි
nilanka
mama 11111111111
“චූටී මල්ලි”
බුදුඅම්මෝ බන් මේක එනකම් කොච්චර කල් බලන් උන්නද නේ?
සුපිරි තමා මචන් ඇත්තටම කියනවනම් මන් මේක බලල තමා Tv Show බලන්න පටන් ගත්තෙ
එහෙනම් රොයිලි සහෝ ඔක්කොටම දෙන්න ඔනි හොදද
ඇත්තටම කියනවනම් ලංකාවෙ දැන් තියෙන ගොන් නාට්ටිවල කොටස් 100ක් බලනවට වඩා මේ වගෙ කතාවක එක කොටසක් බලන එක වටිනවා
ආ... නැද්ද?සිංහලයා
130 කොපිය තාමා මම දැන් බාන්න දැම්මේ ඒක නියමෙට වැඩ මචං .. පොඩ්ඩක් බ්‍රවුසරේ වෙනස් කරලා වෙන එකකින් ගනින්..
ඔන්න මමත් බාන්න දැම්ම එහෙනම් නමෝ විත්තියෙන්. සබ් නම් බයිස්කෝප් තාමා
chandima
thnxxxxxxxxxxxxxxxxxxxxxx
Dilan-
dwn wenna damma roylita thnx
was
පට්ට පට්ට මචං
chamath cafe
මේක එල කතාව බොහොම තුති
පිස්සු පුසා
ammo athi. ela ela thanks bro
ශාන් විමුක්ති [වීමා]
chrome නැතුව වෙන බ්‍රව්සර් එකක් පාවිච්චිකරන්න
130 වැඩ කරනව :)Darshana
Thanx
ශාන් විමුක්ති [වීමා]
සිරා සිරා චූටි මලේ.
ඒකනම් ඇත්ත කතාව :)
මල් මල් නාට්‍ය මෙලෝ රහක් නෑ බන්
ගන්න කිසිම දෙයක් නෑ :/Rajitha
Cant download :(.. 502 Bad Gateway
හසන්ත වික්‍රමරත්න
රොයිලි අයියා වැඩේ දීලා තියෙන්නේ එහෙනම් ඔක්කොටම කලින්. ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි සබ් එකට. :D
chanuka wijesundara
meka enakammai hitiyee mama asama katha thank you machannnn
NPDJs
download link wada nane saho
NPDJs
meka enakan balagena unne machan awa gaman unu unu badu dunnata pin eye neda awe. thankz saho anith tikath ikmanata danna.. meke link tika hadanna wada na machan
Shan ගමගේ
ස්තුතියි රොයිලි අයියේ...මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ :D :D :D
sameera
අපොයි අතත් පිච්චුනා ඒ තරමට උනුයිනේ
චතුර
ඉක්මණටම සබ් එක දීලනෙ. ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක. ජය.
Isuru Sandaruwan
ela yaluva ela!
hasithadn
thankz.............
Advertisement


පට්ට