හොඳයි කොහොමද කට්ටියට? අද නම් ටිකක් පරක්කු වුණා නේද? ඒත් මට හිතෙනවා හැමදාම සබ් එක දාලා ඉවර වෙන වෙලාවට නොදී මේ වෙලාවට දුන්න නම් හොඳයිද කියලත්. ඒ ගැන වැඩි විස්තර වලට ලිපියේ පහළ බලන්නකෝ. හරි වෙලාව නාස්ති නොකර කතාවට හැරෙමු. ගිය සතියේ මයිල්ස්, ඇරොන්, රේචල්, මොන්රෝ හා චාලි එකට එකතු වුණා. මොන්රෝ එක්ක තියෙන…

හොඳයි කොහොමද කට්ටියට? අද නම් ටිකක් පරක්කු වුණා නේද? ඒත් මට හිතෙනවා හැමදාම සබ් එක දාලා ඉවර වෙන වෙලාවට නොදී මේ වෙලාවට දුන්න නම් හොඳයිද කියලත්. ඒ ගැන වැඩි විස්තර වලට ලිපියේ පහළ බලන්නකෝ.
හරි වෙලාව නාස්ති නොකර කතාවට හැරෙමු. ගිය සතියේ මයිල්ස්, ඇරොන්, රේචල්, මොන්රෝ හා චාලි එකට එකතු වුණා. මොන්රෝ එක්ක තියෙන තරහ මරහ කොහොම වෙතත් කට්ටිය ටෙක්සාස් රේන්ජර්ස් ලට දේශප්‍රේමීන් ගැන අනතුරු අඟවන්න ගියත් අන්තිමේ මොන්රෝ නියම වැඩක් කළා. දැන් ඉතින් ඒ වරද දේශප්‍රේමින් පිට පටවලා යුද්ධයක් ඇතිකරන්න තමා මොන්රෝ හිතන්නේ. ඒ අතරම ටොම් නෙවිල් ට දැන් තම පුතාව බේරගන්නත් වෙලා. හැබැයි රාජ්‍ය ලේකම් විදියට උන්නු ඇලන්ෆෝඩ් ව තමුන්ගේ කට්ටියගේම උදහසින් බේරගන්නත් ඔහුට සිද්ධ වුණා.බලමුකෝ ඒ දෙන්නගේ වැඩෙත් කොහොම වෙයිද කියලා.
මම කලින් කිව්වා වගේ මට හිතෙනවා මම බයිස්කෝප් අඩවියේ තව කෙනෙක්ට දෙන්න තියෙන වෙලාව නිකරුණේ නාස්ති කරනවද කියලත්. එහෙම කියන්න හේතුව තමා මේ කතාමාලාවේ ඉංග්‍රීසි උපසිරැසිය එන වෙලාවේ ඉඳන් මම ඉවර කරලා දෙනකම් යන කාලය මම වෙන එක උපසිරැසියක්වත් දෙන්න නොදී හිරකරගෙන ඉන්න එක. එහෙම කරන්නේ එහෙම දුන්නොත් ඒ උපසිරැසියට අඩවියේ ඉහළින් තියෙන්න ලැබෙන කාලය අඩු එකක් වෙන හින්දයි. ඒත් ඉංග්‍රීසී උපසිරැසිය එන්න යන කාලය වෙනස් වීම මත මට හිතෙනවා මම ටිකක් ලොකු කාලයක් නිකරුණේ නාස්ති කරනවා කියලා. ඔයාලා මොකද හිතන්නේ සිංහල උපසිරැසිය හැකිතරම් ඉක්මනින් දෙන එකද හොඳ නැත්තම් අද වගේ ටිකක් හවස් වෙනකම් ඉඳලා දෙන එකද හොඳ? මම පොඩි ඡන්ද විමසීමක් කරන්න හිතුවා. මේක බෑවෙනකම් මෙතෙනින් ගිහින් ඔබගේ ඡන්දය දෙනව නම් මම ගොඩක් සතුටු වෙනවා. 245
1bbaa8e65a7db5f0d5e31932a3942d997bb88f8e e543a22d3ca14a70efeedd0fd609d78d3bd243cb fe326f808b24fea1569aa7d9915a62f9e89534bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,969 downloadsDownload Revolution.S02E06.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
85 comments
චින්තා
mihan
jaya weewaa !
tharanga
පට්ට පට්ට මචං
Neranji Sulakkana
මම දවසම බලාගෙන ඉඳලා.. යන්ඩ හැදුවෙ.. නියමයි.. අයියා..
චින්තා
උපසිරස කලින්ම දෙන එක හොදයි...
මම මේ වෙනකොට මේ කොටස බාගෙන පැය 5ක් වෙනවා!
ඒ නිසා පරක්කු නොකර දෙන තරමට හොදායි!!උදාර
පට්ට්ට දෙනකම් උන්නේ ජය වේවා!!!!
Asitha
Thnx broo...!! waiting 7 hours for dis... :)
ccnp
Thanks
Neranji Sulakkana
එහෙම කේස් එකක් නම් අපි වහාම මේ ටයිම් එකට දෙමු රොයිලි අයියෙ.. මොකද ඒක ඔයාටත් ලේසියි.. අපිටත් ඇවිත් බලන්න පුළුවන් ලේසි වෙලාවක්.. නැත්තං උඩ තියෙන ෆිල්ම් එක අපරාදෙ..
harsha
හුරේ ජයවේවා. ගිය පාර කොටසින් මම ආසම රූප රාමුව අපේ චාලි කෙල්ල අර බිත්තිය මුල්ලෙ ඉඳන් මයිල්ස් එක්ක හිනාවෙන තැන.
harsha
අද රෑ උනේ නෑ වෙනදට වඩා ටිකක් පරක්කු උනා. කොහෙම උනත් එකම වෙලාවකට දෙන්න පුලුවන්නම් හොඳයි. මම හිතන් හිටියේ අද මේක ඔෆිස් එකේදී බලන්න. ඒක හරි ගියේ නෑ දැන් ඉතින් රෑ 10 න් පස්සේ තමයි
wow
wow,,maru :D
Keshan
මම නම් කොහොමත් රෑ වෙන්න බලන්නේ ඒක නිසා මේ වෙලාවට දුන්නට අවුලක් නෑ ඒ උනාට හදිසි කට්ටියට නං අවුලක් වෙයි අයියේ :D සබ් එකට ගොඩක් ස්තුතියි අයියේ ජයෙන් ජය
danika
niyamai denalam balagena unne
kalinga
ජය වේවා බාන්න දැම්ම
ganidu
තැන්ක්ස් වේවා!!!!
ositha
bohoma pin royli ayye
quik
thanks
හර්ෂ ලහිරු
ජයවේවා රොයිලි
මම නම් කියන්නෙ මේ වෙලාවට දෙනඑක හොදයි :DMathisha
thankz
Sujith
Thanx bro!!! :)
vee
maxxa maxxa ayya
maduka
thank you very much. today i am first
zumo man
elazz thnxzzz
KJ119
Ikmanatama dendooooo.....
Geethma Dilpahan
thaknz...............
sameerasujith
Thanks Roily Saho....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ මේ මක්කා කතා කරනවයි.. මෙයා මේ දෙන වෙලාවක් ගැන අහනවා, මට මේ තාම කලින් කොටහ බලාගන්න විදියක් නැතිව වැලපෙනවා..
මටනම් කොහොම උනත් කාරියක් නැහැ...මොකෝ කොහොමත් හම්බෙන එක නේ...රෑ දොළහට දුන්නත් අපි ගන්නවා...
ඒත් ඉතින් වොට් පාරක් දාන්න ඕනෙම නිසා නිකමට වගේ දැම්මා නියමිත වෙලාවකට දෙන්න කියලා..
අනික හත්වලාමේ ඊයේ මොන්රෝ ලා මයිල්ස් ලා සෙට් උනාද..
කොහෙද ඉතින් ගිය සතියේ පොඩි විස්තරයක් වත් කෙළේ නැහැ නේ කතාව ගැන...
හිටුකෝ..
හෙට ඔක්කොම ටික බලනවා... වදේ...
ජය වේවා>>>Kandynif
thanx brother i think im first today
janaka
thanks. machoo denakam maga balagena inne eka nisa ikmanata denna machoo.
Shammi Sandaruwan
එල තැන්ක්ස් අයියා
chanuka wijesundara
oyata denna puluwan ikmanatama denna
සමීර චතුරංග
මට නම් ඉතින් කොයි වෙලේ දුන්නත් එකයි,මොකද මම කොටස බලනකොට දවස් දෙක තුනක් යනවා...නමුත් කලින් දෙන තරමට හොදයි,මොකද ඒක කාටත් හොදයි නොවැ...අනික අපේ සයිට් එකටත් හොදා නොවැ..
thusitha
godak sthuthiyi sahooo
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks sab ekata,den thamai kathwa hodata yanne mokada bas & mails ekau unama e dennata atec karanna kauruth ne
sarath
thanks royle.
VisH
බොහොම ඉස්තුතියි සහොදරය (y) ඔයාට පුළුවන් වෙලාවක සබ් එක දෙන්න : )
Ravindu
පුළුවන් තරම් ඉක්මනට දෙන තරමට හොඳයි ඉතින් ................
Asiri D
ela ela ...digatama yamu...
sajith
හැම කොටසම එකම වෙලාවකට දෙන්න
ශාන් විමුක්ති [ විමා]
කොයි වෙලාවේ දුන්නත් අපි ඔයාගේ සබ එනකම්ම ඉන්නවා
බොහොම ස්තුතියි රොයිලි අයියේ
ජය!dana
mmmmmmmmm niyamai......
shani
thanks.
koi welawata sub dunnath api balanawa.“චූටී මල්ලි”
එල සහෝ එල
සබට තුති
ඔබට ජය.............Asanka
Thanks ayya
chootiya
Ela kollo Ela
Dhanushka
thanksssss
චතුරබුද්ධි
අපොයි අපොයි පරක්කු කරන්න නම් එපා.. පුළුවන් ඉක්මනට දෙන්ට...
me
Thanks
sameera
ඉක්මනට දෙන තරමට අපි කැමතියි ජය වේවා
sachin
suprb matchan thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1st Download Thanks!!