ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුවේ පස්වැනි කථාංගයක දිග හැරීමටයි මේ සූදානම් වෙන්නේ. ගියවර, ලෝකා නැමති අපරාධකාරයගේ කොන්ත්‍රාත්තුවකට “ඉස්ටු හදන්නා” නැමති ඝාතකයා කළ විනාසය ඔබට මතක ඇති. ඒ සියල්ල ලෝකාට එරෙහිවූ රාජ්‍ය නිළධාරීන්. වාසනාවකට ලිසීට ඒ ඉරණම අත් නොවුනේ රෙඩින්ටන් ගේ උපායකින්. ඒත් සමගම ඉස්ටු හදන්නා ඔහුගේම…
ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුවේ පස්වැනි කථාංගයක දිග හැරීමටයි මේ සූදානම් වෙන්නේ. ගියවර, ලෝකා නැමති අපරාධකාරයගේ කොන්ත්‍රාත්තුවකට “ඉස්ටු හදන්නා” නැමති ඝාතකයා කළ විනාසය ඔබට මතක ඇති. ඒ සියල්ල ලෝකාට එරෙහිවූ රාජ්‍ය නිළධාරීන්. වාසනාවකට ලිසීට ඒ ඉරණම අත් නොවුනේ රෙඩින්ටන් ගේ උපායකින්. ඒත් සමගම ඉස්ටු හදන්නා ඔහුගේම ද්‍රාවනය මත මියගියා. ප්‍රධාන කතාවෙන් බාහිරව ලිසී, ඇගේ සැමියා සහ රෙඩින්ටන් අතර යම් සැගවුනු සම්භන්දතා වල සළකුණු මේ කතාවේ දක්නට ලැබෙනවා. ලිසීගේ නිවසට රහසේ ඔත්තු බැලීම සහ ටොම්ගේ පිස්තෝල තොරතුරු රහසිගත වීම ඒයට හොදම උදාහරණ. ලිසීට තම සැමියා ගැන තිබෙන සැකය තහවුරු වීමක් මේ කොටසේදී ඔබට බලාගැනීමට හැකිවේවි.
මේ කථාංගය…. තවත් හැගීම් දැනීම් නැති කුලී දූතයෙක්, ජාතික ආරක්ශක ඒජන්සියේ දත්ත විශ්ලේශකයෙකුගේ ජීවිතය අණතුරක වැටීමක්, ලිසී සහ රෙඩින්ටන් අතර සබදතාවය තවත් වැඩිවීමක් සහ ලිසී, ටොම් අතර ඇති ප්‍රශ්නයෙහි අනපේක්ශිතව සිදුවෙන අවසානයක්. මේ සියල්ල නරබා දැන ගැනීම ඔබට බාරයි. සතියකින් හමුවෙනතුරු ඔබට ජය.
160 MB කොපිය මෙතනින් බාගන්න dbc65b9f6947dd0edf090a7d197aa17ef8225f98 245 MB කොපිය මෙතනින් බාගන්න ac8fe016d44442a465f65e3faeda73ce05495daa 350 MB කොපිය මෙතනින් බාගන්න cb1f9d5bf9e4d08dea6ab57ee9ec51b49cd58217 820 MB කොපිය මෙතනින් බාගන්න 9e3b5d381dcfc32d734d45fd3c2eca0053620ef1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,527 downloadsDownload The.Blacklist.S01E05.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
34 comments
damith
ශාන් විමුක්ති [ විමා]
ඉස්ටු හදන්නත් නරකම නැ වයසේ හැටියට හෙහ් හේ
එල එල
මෙන්න අරගන්නවෝ
සබට බොහොම තුති මචෝRNDY
ELA ELA ALUTH EKA ENA KAM BALAN HITIYE..
RAVI
thank u wewa........
:DSahan
fattama storya kollo... thankz a lot...
harsha
සෑහෙන්න හොඳ වේගයක්. බොහොම ස්තූතියි
tharanga
patta machna
නලින්
ස්තුතියි මිහාන්
ජය වේවා!
shani
thanks
vee
maxxa machan
quick
thanks
isuru samarasinghe
patta machna
LAKSHAN
බොහොම ස්තූතියි ......................
Nisal
suppa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට පට්ට පට්ට පට්ට...
දෙනකම්මයි උන්නේ...
ජය වේවා..චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තුතියි මිහාන් සහෝ ජයවේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
මරු භාණ්ඩයක් තමයි මේ ටීවී සීරීස් එක නම්.තව එකක් බලන්නත් තියෙනව.හෙට ගිය ගමන්ම බාන්න දානව.
නියමයි මේනුකයො.
ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය.........NCJD
අලුත් TV series නම් බලන්න කාලය හොයා ගන්න වෙලා. කොහොම වුනත් ඉදිරියේදී කතාව ගලා යන විදිය බලල බාන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Inusha Ashwan
නියමයි!!! අළුත් කොටසක් එනකන් බලන් ඉන්නේ...
dev
bohoma stuti saho,,,, ,
LAKSHAN
patta machna ...................
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි සහෝ...
Maduwantha
Please add subtitle to the other episodes???????????
Rashmika
thanks thanks thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Dharshana..
Thanks...
BHK
elakiri....
onna apith gaththa...Udara Damith B/K
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Anonymous
Thmx sub ekta...
Anonymous
Thank you sooo much..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S01 : E05] | කුලී දූතයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/The-Blacklist.jpg)

ela ela