Watch Trailer

Revolution [S2E07 – The Patriot Act] | දේශප්‍රේමී පනත….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ඔයාලා ප්‍රියකරනම කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන ආවා. මුලින් ගියපාර කොටස මතක් කරගෙන ඉම්මු. ඔයාලට මතක නම් ගියපාර කොටස සෑහෙන්න උණුසුම් වුණා මතක ඇති. එක පැත්තකින් ටොම් නෙවිල් ට වියරු වැටිලා ඉන්න ජේසන්ව මුණගැහෙනවා. පේන විදියට නම් ටොම් නෙවිල් අත අරින්නෙම නෑ වගේ. ඒ එක්කම විලොබි…

Revolution [S2E02
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ඔයාලා ප්‍රියකරනම කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන ආවා. මුලින් ගියපාර කොටස මතක් කරගෙන ඉම්මු.

ඔයාලට මතක නම් ගියපාර කොටස සෑහෙන්න උණුසුම් වුණා මතක ඇති. එක පැත්තකින් ටොම් නෙවිල් ට වියරු වැටිලා ඉන්න ජේසන්ව මුණගැහෙනවා. පේන විදියට නම් ටොම් නෙවිල් අත අරින්නෙම නෑ වගේ. ඒ එක්කම විලොබි නගරයේදී මොන්රෝව පාවලා දුන්නා දේශප්‍රේමීන් අතට. පේන විදියට කපුකම කරලා තියෙන්නේ රේචල්ගේ තාත්තා. ඒත් අන්තිමේ මිනී වල ගාවට රේචල් ඇවිල්ලා ආපහු හාරන්න ගන්න එකෙන් තමා කොටස අවසාන වුණේ. ඒත් එක්කම කථාවේ ඉස්සරහට බොහොම වැදගත් කෙනෙක් අන්තිම හරියෙදි නගරෙට එනවා සමහරවිට ඔයාලා දකින්නත් ඇති. බලමුකෝ ඒ කවුද කියලා නේද?

පහුගිය කොටසේ ඡන්ද විමසීම තාමත් විවෘතයි. ප්‍රතිචාර නම් සෑහෙන දෙනක් දිලා තිබ්බා වගේම කමෙන්ට් වශයෙනුත් පලකරලා තිබ්බා. අද කොටසෙන් පස්සේ මම ඒ ගැන සලකා බලන්නම්. එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. කමෙන්ට් එකක් එහෙම දාගෙන යමුද?248

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

67e850db649f4a94deb9768cda705efd0d402468

222 MB කොපිය මෙතනින් බාගන්න

a1f743688041acd8d7af8e6636cb2478bc195221

900 MB කොපිය මෙතනින් බාගන්න

00165b9feef25106af077ffa4bd971af5273a4f3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,006 downloadsDownload Revolution.S02E07.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,006 downloadsDownload Subtitles62 KB

64 comments

  1. tharindu

    Denakan unneew....elazzz..thanks sub ekatahhh

    1. Dhanu

      ayema balanawa mula idan

  2. lakshan

    thnks bro ikmanata dunnata

  3. LAKSHAN

    elaaaaaaaaaaaaaaaaaaa

  4. Kavinda

    Good good

  5. e

    bohoma sthuthhiyi

  6. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.
    මෙන්න බානවෝ.
    ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  7. sarath

    thanks royle.

  8. tharaka

    thanks bro..........

  9. isuru feat

    elzzz

  10. Ishara Jeewantha

    නියමයි....

  11. Sujith

    Thnax bro!! :)

    1. Sujith

      *thanx

  12. kasun

    පට්ට පට්ට මෙන්න මම බැවෝ thankz අයියා 1st

  13. Neranji Sulakkana

    නියමයි රොයිලි අයියා

  14. WCDStudio

    Niyamaine :)thank u ....

  15. තිළිණ

    එල එල නියමයි

  16. isuru

    Maxxaa machan

  17. danuka

    Thnxz

  18. dilan

    Ela macho

  19. harsha

    හරි ගොඩක් ස්තූතියි. මොන්රෝ තවමත් ජීවතුන් අතර එහෙනම්.මේ ගමන්ම මත විසුමටත් මගේ මතය ලියන්නම්කෝ

  20. මිහාන්

    ස්තුතියි,
    ජය වේවා.

  21. Keshan

    ගොඩක් ස්තුතියි අයියේ .. :D

  22. quik

    thanks

  23. das

    elzzz

  24. tharanga

    බොහොම පින්

  25. ganidu

    තැන්ක්ස් වේවා!

  26. shani

    thanks

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කා කතා කරනවද...රෙචල්ගේ තාත්තා අනිවා සිහි නැතිවෙන බෙහෙතක් දුන්නේ මොන්රොට...මොන්රෝ ලොවෙත් මැරෙන්නේ නැහැ..
    අද බලන්න හැකි මොන්රෝගේ යලි පැමිණීම..
    එහෙනම් ඔන්න බාන්න දැම්මා..
    ජය වේවා..

  28. kalinga

    සුපිරි නේ සහෝ

  29. sp පියමල්

    thanks

  30. indika

    thanks

  31. dana

    thanx sahooooooooooo

  32. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි..........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  33. sachin

    superb

  34. samadhi

    thnx royli ayya sub ekata.

  35. NCJD

    අද කොටසත් බලලමයි කමෙන්ට් එක දාන්නේ.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
    අලුත් සිදුවීම් තවම ඉවර නෑ වගේ.

  36. Dhanushka Kalum

    ඉක්මනට ම දුන්නට බොහෝම ස්තූතියි

  37. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට.අනිත් එකත් ආපු ගමන් දෙන්න

  38. namika

    නොයිවසිල්ලෙන් බලන් හිටියේ. ඔන්න දීලා!
    කලින් කොටස නම් ඉතාමත් සිත් ගන්නා සුළුයි, බලමු මේ පාර කොහොමද කියලා.
    රොයිලි අයියා බොහොම ස්තූතියි!

  39. “චූටී මල්ලි”

    එල රොයිල්ලි සහෝ
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය.........

  40. samiddha

    great work roy. well done .ur the best person in baiscop.com.

  41. හර්ෂ ලහිරු

    ජයවේවා රොයිලි :D

  42. සංජය

    නියමයි නියමයි රොයිලි සහෝ බොහොම ස්තුතියි...

  43. sampath

    thanks very much royli

  44. LAKSHAN

    බොහෝ පින් .......................

  45. Kasun

    ela

  46. thusitha

    බලාගෙන හිටියො............ :)

  47. ගයාන් ගමගේ

    ඔයාගෙ සබ් හරිම කොලිටියි.
    ඒ කොලිටි එක දවසින් දවසම වැඩි වෙනව මිසක්
    කවදාවත් අඩු වෙන්නෙ නෑ..
    රෙවලූෂන් එක සබ් කරන හැටි පට්ටයි...
    බොහෝම ස්තූතියි රොයිලි සහෝ.

  48. me

    Thanks

  49. piumal

    thx lokka ikmanata meka dunnata thankyou....

  50. Sanath Indika

    thx sahoo

Load more comments