Watch Trailer

Revolution [S2E09 – Everyone Says I Love You] | මුහුකුරා යෑම….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් ඔයාලා බලන් ඉන්න සුපිරි කතාවේ නමවෙනි කොටස අරගෙන ආවා. කට්ටිය මේක එනකම් මග බලාගෙන ඉන්න බව දන්නවනේ. ඒත් ඊලඟ කොටස ජනවාරි 9 වෙනිදා බව කරුණාවෙන් සලකන්න. හොඳයි අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. මයිල්ස් ලා කොච්චර දත කාලා ඇරොන්ව පන්න ගත්තත් අන්තිමේ හෝන් ඔහුව අල්ලගෙන පරීක්ෂා කරන්න ගන්නවා. හෝ…

Revolution [S2E02
හොඳයි මෙන්න එහෙනම් ඔයාලා බලන් ඉන්න සුපිරි කතාවේ නමවෙනි කොටස අරගෙන ආවා. කට්ටිය මේක එනකම් මග බලාගෙන ඉන්න බව දන්නවනේ. ඒත් ඊලඟ කොටස ජනවාරි 9 වෙනිදා බව කරුණාවෙන් සලකන්න. හොඳයි අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

මයිල්ස් ලා කොච්චර දත කාලා ඇරොන්ව පන්න ගත්තත් අන්තිමේ හෝන් ඔහුව අල්ලගෙන පරීක්ෂා කරන්න ගන්නවා. හෝන් ගේ තියෙන පිළිකාවක් හොඳකර ගන්න තමා මේ එයා වෙහෙසෙන්නේ. අන්තිමේ ඔහු සමත් වෙනවා ඇරොන්ව කුපිත කරගන්න. අද කොටසෙන් තමා ඒ හරිය බලන්න වෙන්නේ. ඒ වගේම ඇරොන්ව බේරගන්න අනික් කට්ටියට හැකි වෙයිද කියලත් බලන්න ලැබේවී. එතකොට නෙවිල් විසින් කමාන්ඩර් ඇලන්ෆෝඩ්ව ඔහුගේ බිරිඳ ළඟට අරගෙන යනවා වගේම කොහොමහරි අවසානයේ ඇයව මරා දානවා. ඊළඟට මොකක් වෙයිද කියල ඉතින් අද බලාගන්න ලැබේවී.

හොඳයි ඉතින් වැඩිපුර කතා නොකියා අද කොටස බාගන්න දෙනවා. හැමෝම කමෙන්ට් එකක් වත් දාගෙන යමුකෝ පොඩ්ඩක් හරි හිත හැදෙන්න. 256

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

D73DAD6E5A365C6D8283AE8E75C698D27894C6EA

205 MB කොපිය මෙතනින් බාගන්න

0e5d4ba404f199e9e072f3dd556e776cc8a67001

798 MB කොපිය මෙතනින් බාගන්න

e269f9b86f129dbfa4dc08d9a4f47f586d8d03f1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,775 downloadsDownload RevolutionS02E09.Sinhala.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,775 downloadsDownload Subtitles56 KB

107 comments

  1. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  2. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නේ.
    නියමයි රොයිලි.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  3. RAVI

    thankzzzzz....ela

  4. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සිංහල සබ් එකට.

  5. Neranji Sulakkana

    ස්තූතියි රොයිලි අයියෙ.. කොච්චර වැඩ තිබ්බාත් මේක බලනවානෙ.. :)

  6. das

    thank uuuuu broo

  7. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  8. Sujith

    ජයවේවා!! :) තෑන්ක්ස් සහෝ :)

  9. isuru feat

    ela

  10. Keshan

    ගොඩක් ස්තුතියි අයියේ ..ඔන්න බෑවා ....

  11. wappula

    thank you roily..

  12. amilatk

    Jayen jaya

  13. Vshwa

    Thanka thanks thanks a lot aiye.. . Jayawewa.. .

  14. LAKSHAN

    thank you ......................

  15. samadhi

    thnx royli ayya.sub eka enakan balan hitiye

  16. අසෙල්

    Lot of thanx roily

  17. samadhi

    royli ayya oya karapu harry potter half blood prince eke sub eka tani file ekak karannako.loku udawwak

  18. Chethiya Tennakoon

    niyamai oyala set eka nisha hoda file ha tv katha balanawa wada karala hawasata wenasakatath ekka maru JAYA WEWA

  19. Lakshan

    මේ සතියෙ කොටස දෙනකන් බලන්හිටියෙ.බොහොම ස්තූතියි රොයිලි සහෝ...

  20. harsha

    අද වේලාසනින්ම ඇවිලා හා හා බොහොම අගෙයි එල එල

  21. සංජිව

    Thanka Royly Sinhala sub dunnata

  22. සමීර චතුරංග

    එල එල...මොකද ඊලඟ කොටස ජනවාරි 9 එන්නේ..අම්මෝ මාස දෙකක් බලන් ඉන්න එපැයි.

  23. dedunu

    thanx..

  24. Nilanka

    Niyamai niyamai saho. eelaga part eka january 9 kiwwama hithatath mokakada wage saho. Thanks.

  25. tharindu

    Elazz..denakan unneee.....

  26. SANUX

    tnx..saho....mko jan 9 wenakan denne nette sub ???

  27. Ravindu

    සුපිරිම වැඩක්‌ තමයි ඉතින් ...............
    උපසිරසියට ගොඩාක් ස්තූතියි .......

  28. tharanga

    බොහොම තුති!

  29. ganidu

    තෑන්ක්ස් වේවා!

  30. Dhanushka

    thanksssssss

  31. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි රොයිලි සහෝ සබ් එකට​.... :)

  32. හර්ෂ ලහිරු

    හප්පා.... දැන් හිටහන්කො ජනවාරි වෙනකන් :(
    ස්තුතියි රොයිලි සහො ජය :D

  33. shani

    thanks

  34. thisara

    nic work a !! (y)

  35. වරුණ

    එල එල රොයිලි ඔයාගෙ සබ් නියමයි ජය වේවා...........

  36. indika

    thanks

  37. isharajeewantha

    Ela (Y)

  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අර මොකෝ අනේ ආයේ ජනවාරි වෙනකම් ඉන්න වෙන්නේ...
    යකෝ මේක පුරුද්දකට ගත්තද වදේ...
    කලිනුත් එහෙම කළා නේද...
    එපා වෙනවා..
    එහනම් ඔන්න ගත්තා..
    ජය වේවා..

  39. TKMaduranga

    thank you ……………

  40. dana

    thanx saho...mokada anith kotasa parakku wenne?????????

  41. oshan dilush

    thankz royli

  42. oshan dilush

    parakku karanna epa sick ekak hadila thiyennee

  43. sachin

    thank you matcho

  44. Ushantha

    thanks roily ayya,,

  45. Sanath Indika

    thx sahoo

  46. චතුරබුද්ධි

    බොහොම ස්තුතියි රොයිලි අයියේ...

  47. ශාන් විමුක්ති [ විමා]

    මොන රෙද්දක්ද මන්දා
    පලවෙනි සීසන් එකටත් එහෙමම කළා
    මම ආයේ බලන්නේ නැහැ බන් මේක
    මුන්ට හොද පාඩමක් උගන්වන්න ඕනා
    අද දුන්නු එක බලනවා ඉරිදට :(
    සබට තුති රොයිලියෝ

  48. sp පියමල්

    අයියෝ පරක්කු උනානේ මේ පැත්තේ එන්න,thanks සහෝ

  49. Dk

    thnxxxx aiyaaaaa

  50. Dimuth

    ela...

Load more comments