කලින් සතියේ අසනීප උන හන්දා පොඩ්ඩක් ප්‍රමාද උනා මේ කතාවේ කොටස ලබා දෙන්න සමීර සහෝ මගෙන් උන අතපසුවීම මග අරවලා තිබුනා. ඉතින් කතාව මතක් කරන්න කලින් පොඩි ආරංචියක් තියෙනවා ඊළඟ සතියේ මේ කතාවේ අටවෙනි කොටස විකාශනය වෙන්නේ නැහැ කියලා. ඊලඟට විකාශනය වෙන්නේ දෙසැම්බර් 04 වෙනිදා නැවතත්. බලමු එහෙම නොවුනොත් සුපුරුදු…
කලින් සතියේ අසනීප උන හන්දා පොඩ්ඩක් ප්‍රමාද උනා මේ කතාවේ කොටස ලබා දෙන්න සමීර සහෝ මගෙන් උන අතපසුවීම මග අරවලා තිබුනා. ඉතින් කතාව මතක් කරන්න කලින් පොඩි ආරංචියක් තියෙනවා ඊළඟ සතියේ මේ කතාවේ අටවෙනි කොටස විකාශනය වෙන්නේ නැහැ කියලා. ඊලඟට විකාශනය වෙන්නේ දෙසැම්බර් 04 වෙනිදා නැවතත්. බලමු එහෙම නොවුනොත් සුපුරුදු පරිදි කතාව ඔයාල ලැබේවි.
කලින් කොටසේදී උන දේවල් දැක්කනේ නේද? කාරා ජෝන් නැති අතරේ හොඳ පිම්මක් පැන්නා ඒ වගේම ස්ටීවනුත් ඒ පිම්මේ හවුල්කරයෙක් උනා. ඊට අමතරව රසල්ගේ ජීවිතය ගැනත් දැනගන්න ලැබුනා. තවත් කියනවා නම් ස්ටීවන්ට එයාගේ දෙවන උසස් නිළධාරියාවත් අහිමි වෙනවා. කලින් කොටසේදී ඩාර්සි මරණයට පත් උනා. එහෙම තම කලින් කොටස අවසන් උනේ.
මේ සතියේ තමයි කලින් සතියේ සිදුවීම වල ප්‍රතිපල අත්විඳින්න වෙන්නේ. කාරා, ස්ටීවන් සහ ජෝන් මේ තුන් දෙනාට පොඩි ගැටළුවක් ආදරය සම්බන්ධව. ඒ මදිවට තවත් කෙනෙක්. මේ අතරේ තවත් අපරාධකාරයෙක් ගැන ලුහුබඳින්න වෙනවා හෙට දිනයේ මිනිසුන්ට. අන්තිමේදී ස්ටීවන්ට එයාගේ තාත්තා ගැන යම් තොරතුරක් ලැබෙන්නත් නියමිතයි. එහෙනම් ඔන්න කතාව ඔයාල බාරයි. එන සතියේ හෝ දෙසැම්බර් 04 මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,871 downloadsDownload The-Tomorrow-People-US-S01E07-www.baiscopelk.com-.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
39 comments
Dhanushka
wow
wow,, maru :D
isuru
elakiri machan banna damma txz
ganidu
තෑන්ක්ස් වේවා!!
rock hasi
kara thamai kalla paw ara kollata boot eka thibba
vee
maxxa kathwak
harsha
bohoma thuthi saho
tharanga
සුපිරි මචං
නලින්
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
ccnp
Thanks
Sujith
Thanx bro!! :)
gayan
man eka thanx aiye
Randy NxT
mamada 1?
thanks bro sub ekata.Deol Mallawarachchi
Super TV Series
shani
thanks
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!chamath
thanx sahooo. ikmanatama sanipa una eka gana sathutuyi.
me
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල, ගිය සතියනම් පොඩ්ඩක් ජෝන් අයියා ගැන දුකත් හිතුනා..
පොර ඇවිල්ලා නියම හාදයෙක්..
කෙල්ලොනම් අනේ මංදා....
ඔන්න මේ කොටහත් ගන්නවා..
ජය වේවා හසෝ...හර්ෂ ලහිරු
නියමයි හසන්ත සහො ජය :D
Keshan
ගොඩක් ස්තුතියි අයියේ ..ස්ටිවන්ට නම් කෙල්ලෝ වැඩි වගේ hehehe :D
Nisal Lakshan
thankxxxxxxxxxxx
Sahan
thankzz a lot bro..
ශාන් විමුක්ති [ විමා]
ඇයි යකෝ මේ හැම කතාවක්ම කල් යවන්නේ
:o
එපා වෙනවා
තවම පස්වෙනි කොටහ බලලත් නෑ
අනික් කොටස එන්නේ ලබන මාසෙලු“චූටී මල්ලි”
එල එල
සබ ගත්තා එහෙනම් හොදේ....
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka
ela kire thanks machan...jaya wewa!!!
Achintha sameera
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට මචෝ
#ChalinduDeshan (කිනා)
ආ අංකල්ද මේ කතාව දෙන්නේ.
ඔන්න දැං තමා ආපහු මතකෙට ආවේ.
එල ඈ.
ජයවේවා!ශාන් විමුක්ති [ විමා]
මෙන්න ගන්නවා හසෝ
Lahiru
thanks
lakshan
macho meke 8 weni episode eka release wela tiyenne. sinhala sub dennako .plsssssssssssssssssss.
hansaka
maru ayye maru
chamath
Saho........ E8 parakkuyi. ikmanatama denna puluwannam godak pin. jayawewa
chamath
admin ta me MSG eka denna puluwanda..
me web ekata chat box ekak add karoth mokada.
ethakota apita oyalawa kelinma sambandha karaganna puluwan.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දෙනකන් හිටියේ..ස්තුතියි....