Watch Trailer

Revolution [S2E10 – The Three Amigos] | මිත්‍රයන් තිදෙනා…… [සිංහල උපසිරැසි සමඟ]

කතා මාලාව අතරමැද ගත්ත විරාමයෙන් පසුව හොඳයි එහෙනම් මෙන්න ඔයාලා කැමති කතා මාලාවේ දෙවන අදියරේ දසවෙනි කොටස අරගෙන ආවා. විරාමයට පෙර කතාව මතකද මන්දා. කොහොම අමතක වෙන්නද නේද? කමක් නෑ කෝකටත් කෙටියෙන්ම මතක් කරගම්මුකෝ. පහුගිය කොටසෙදි මියගියා කියලා හිතපු තම බිරිඳව නෙවිල්ට හම්බවෙනවා. ඒත් ඒ දේශප්‍රේමි සම්බන්ධකම්…

Revolution [S2E02
කතා මාලාව අතරමැද ගත්ත විරාමයෙන් පසුව හොඳයි එහෙනම් මෙන්න ඔයාලා කැමති කතා මාලාවේ දෙවන අදියරේ දසවෙනි කොටස අරගෙන ආවා. විරාමයට පෙර කතාව මතකද මන්දා. කොහොම අමතක වෙන්නද නේද? කමක් නෑ කෝකටත් කෙටියෙන්ම මතක් කරගම්මුකෝ.

පහුගිය කොටසෙදි මියගියා කියලා හිතපු තම බිරිඳව නෙවිල්ට හම්බවෙනවා. ඒත් ඒ දේශප්‍රේමි සම්බන්ධකම් තියෙන කෙනෙක්ගේ බිරිඳක් විදියට. ඔහු පළිගන්න හිතාගෙන ජනාධිපතිව හොයාගෙන ගියා වුණත් මේ හමුවීමෙන් පස්සෙ තත්වය කොහොම වෙයිද කියලා ඉස්සරහට බලමුකො නේද? ඇරොන්ට තම සතුව තිබ්බ බලය අහිමිවෙන බවක් තමා කලින් කොටසෙ අවසානයෙදි අපි දැක්කේ. දේශප්‍රේමී පිස්සු දොස්තරයි අනික් කට්ටියයි පිළිස්සිලා මියගියා වුණත් මේ වෙද්දි මයිල්ස් තම අත පැසවීම නිසා බරපතල තත්වෙක තමා ඉන්නේ. ඒ වගේම මොන්රෝ බලන් ඉන්නෙ තමන්ගේ පුතා ඉන්න තැනක් හොයාගෙන යන්න. රේචල් ගේ තාත්තත් දැන් ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ඉතින් මේ කණ්ඩායමේ ඉදිරි අනාගතයත් ඉදිරි කොටස් වලින් මොනා වෙයිද කියලා බලමුකෝ නේද?

එහෙනම් ඔන්න අද කොටස මෙතන ඉඳන් බාගන්න දෙනවා. කමෙන්ට් එකක් දාලා ගියොත් උපසිරසිය ඉක්මනට ඔයාලා අතට පත්කරන්න හිතෙන සිතුවිල්ලට හොඳ පොහොරක් වේවී. ජය.269

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

633688c2ad13a28563bd41e463637fc397f69da3

290 MB කොපිය මෙතනින් බාගන්න

dccf191d5c41c54f17088e5ede809812cf4a48a4

1.19GB කොපිය මෙතනින් බාගන්න

027ac3f155b1b0e2e92a2c203c2e64c412d286c5

2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න

d2df799fccbbe8664b0078adfced86b28cd97509 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,036 downloadsDownload RevolutionS02E10.Sinhala.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                    Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,036 downloadsDownload Subtitles59 KB

131 comments

  1. Himala

    Thanks Sub enakan balan hitiye

  2. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට​...මෙච්චර දවසක් මේක එනකන් තමයි නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ...ආපු විගසම දුන්න එකට ගොඩක් ස්තුතියි....දිගටම දෙමු.ජය​! :P :P :P

  3. SomeoneElse

    Thank you very much! Waited so long...

  4. shanaka

    thankz sub ekata,bala bala hitiye

  5. sameerasujith

    Jayawewa....!!
    thanks Roily Sah :D

  6. RAVI

    ela kiri ..thankzzzz aiyaa

  7. tharindu

    Hambooo athi yanthann patann genaaa.....meka balan nathuva innava kiyanne kave na vageee..thankss roili sahoooo sub ekatahhhh.....danma bava baluva onnaaa......

  8. harsha

    චාලි කෙල්ලට මොකද උනේ කියලා දැන ගන්න විදිහක් නැතුව පොඩි කනගාටුව කින් තමයි හිටියේ. හරි එහෙනම් බලමු නේද මොකෑ වෙලා තියෙන්නේ කියලා. රොයිලි ඔබට ගොඩක් ස්තූතියි

  9. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks macho sab ekata.anith ekath apu gaman denna.37

  10. chandima

    niyamai thaz...

  11. Chrishan

    Niyami,,,Thanks..... mechchara ikmanata sub eka deepu ekata thanks... King of sinhala subs.......

  12. Mathisha

    ThanKZ

  13. dilan

    thanks

  14. wow

    wow,, maru D

  15. tharanga

    බොහෝ තුති!

  16. Lakshan

    අම්මා.මේක එනකන් බලාගෙනහිටියෙ.රොයිලි සහෝ දෙයියෙක්නෙ.ඊයෙ ආවා අද දුන්නා.එළකිරි.බොහොම ස්තූතියි

  17. wappula

    thank you roily,,,,

  18. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ
    ගෙදර ආපු හැටියේම ඔන්න බාන්න දානවා

    පලි :seed කරපල්ලා කොල්ලනේ සීඩ් මදි :(

  19. LAKSHAN

    Jayawewa thanks Roil

  20. Krish

    Thank U VVVV much saho.... u r great...!!!

  21. dinidu madushanka

    ela ela thanks bro jaya wewa

  22. chandima

    නියමයි ඔබට . තුති

  23. ccnp

    Thanks

  24. Sam

    thnx..sub denakan hitiyee..

  25. Ranga D

    waiting for this..thankzz broo...

  26. Sahan

    thankz a lot bro..

  27. Mx

    Thanksssssss saho

  28. piyumal

    thanks bro balagena hitiya godak kal...
    Seed aduy puluwan uparimen seed dennam...
    jayawewa !

  29. ns

    බොහොම ස්තුතියි...

  30. dev

    ammme....maga balan hitiye meka enakanma... .
    bohoma stuti saho... .

  31. Sujith

    Thanx bro!! :D :D

  32. sashika

    niyamai..... balan idala epa una.. thnx...

  33. Sanath Indika

    THX U BROO :)

  34. ANJANA

    thanks...

  35. nuwan

    thanks saho...ai meka parakku une..........

  36. shani

    thanks.......
    thanks..........

  37. e

    thanks machan

  38. Keshan Wasala

    හප්පේ මේක එනකන් තමා උන්නේ ගොඩක් ස්තුතියි අයියේ :D

  39. ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ...
    මේක එනකම් ඇඟිලි ගැන ගැන උන්නේ.
    ඔන්න එහෙනම් බාගත්තා.

  40. me

    Thanks

  41. Gayan

    thank u very much

    meka denakal balagena hitiye ............

  42. Ravindu

    ගෙදර එද්දී සබ් එක දාලා තියනවා දැක්කම ගොඩක් සතුටුයි . නියමයි සහෝ දිගටම සබ් දෙන්න..................

  43. බඩි

    තැන්ක්ස් මචන් පට්ට

  44. වරුණ රංගජිත්

    ela ela ai balanna puluwan dan

  45. lasitha

    thanks.. godak kal balana unna..

  46. “චූටී මල්ලි”

    එල මචන් රොයිලි සහෝ
    සබට තුති
    ඔබට ජය...............

  47. Amila

    Good Job.. Thank you so much....

  48. sanjeewa

    thanx bro ekmanatama sub dunnata............

  49. mavitha

    thanx

  50. dulaj dabare

    ela saho digatama karagena yamu..... :)

Load more comments