Watch Trailer

Revolution [S2E16 – Exposition Boulevard] | අලුත් හවුල්…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ. ගිය සතියෙනම් ටිකක් විතර Incep…

Revolution [S2E02

හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ.

ගිය සතියෙනම් ටිකක් විතර Inception විදියට තමා කතාව ගියේ. ඇරොන් සිහි නැතිවෙලා ආපහු මේ කිසිම ප්‍රශ්නයක් නැති ඇමරිකාවේ නින්දෙන් නැඟිටලා වෙච්ච දේ හැමෝම දැක්කනේ. සමහරුන්ට එක මොහොතක හිතිලා තියෙනවා මේ දක්වාම පෙන්නලා තියෙන්නෙ ඇරොන්ගේ හීනයක්ද කියලත්. කොහොම වුණත් අන්තිමේ ඇරොන්ව රවට්ටලා නැනයිට්ස් ටික අවශ්‍ය දේ කරවගත්තා. බලන් ගියාම Intelligence 7 කොටසේ උන්නු නැනයිට්ලයි මෙයාලගෙයි එච්චර වෙනසක් නෑ වගේ. කොහොමහරි ඒ ඇරෙන්න ඉතුරු කට්ටියගේ සටන් වලට මොකක්ද වුණේ කියලා කිසිම දෙයක් පහුගිය කොටසේ තිබ්බෙ නෑ.

ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයාලට අද කොටස බාගන්න ඉඩ දෙනවා. ඔන්න අද කොටස ගැනත් එක කෙළ බිඳක් හෙළුවේ නෑ. බලලා ඉවර වෙලා බනිනවා එහෙම නෙවෙයි.288

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

9e1cda42f6ab96033f9b2b0bd97760ed3af17a76

315 MB කොපිය මෙතනින් බාගන්න

CAB873336C81B4A1B290BAE1FB2591409A82D129

1.17GB කොපිය මෙතනින් බාගන්න

F65A9EA2740DF5979D0F12F15EA85987AD51D3A5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,374 downloadsDownload RevolutionS02E16.Sinhala.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                             Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,374 downloadsDownload Subtitles70 KB

75 comments

  1. nuwan

    man aawoo...

  2. nuwan

    ada parakkui roili aiye,any way thanks..

  3. asiri

    thnxx broo...

  4. Thanuja Deema

    denakam hitiye saho.....bohoma pin

  5. Someone Else

    උදේ 11 ට විතර Movie එක බාගෙන බලාගෙන හිටියෙ බොහොම අමාරුවෙන් ඔයාගෙ උපසිරැසිය එනකන්.. ආයෙත් නම් මේ වගේ පරක්කු කරන්න එපා..

    මොනා උනත්, ඔයාගෙ Subtitles නම් සුපිරි අහ්! ඔන්න මං ගියා.. තව බලන් ඉන්න බෑ... :D

  6. Tharindu Perera

    heee heee "ada kotaseth kela bidak helanne naha" adath kattiyata tharah yai vagee......
    poddak parakku uanata kamak naha......
    ada davasema dunnanee kohomahari.........
    rombaaaa thanks roili sahooo sub ekatahh.....
    danma blnva onn.......

  7. VisH

    thanka machan

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සිරාවටම ගිය සුමානේ කතාව නම් සිරා ඈ..
    මමත් හිතුවා මේ ඔක්කොම දේවල් කලින් පෙන්නපු ආරොන් ගේ හීනයක්ද වත් කියලා..
    ඒත් චාලි කෙල්ල අර කැහැටු කිට් එක ගහගෙන අරෝන්ව පන්නන් යන්න ආපු වෙලේ නම් හිතුවා මේක මේ පොර දකින හීනයක්ම තමා කියල..
    මයේ හිතේ මේ පාර කතාව ගැන මක්කාවත් කියල නැත්තේ මගෝඩි ගොඩක් වෙනවා ඇති..
    එහෙනම් වබලමුකෝ...
    ජය වේවා රොයිලි සහෝ..

  9. Geethma Dilpahan

    man ada maga balagena hitiye....
    thankz sahooo...

  10. Harsha

    thank u very much saho

  11. Nilanka

    Sub eka tikak late wela hari humba unane. anyway thanks thanks.

  12. ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි......සහො...

  13. manjula

    mekata ebbehi welaada mnda

  14. dasun disanayaka

    thanks mcn

  15. indika

    thanks

  16. Kasun

    Thanks

  17. Sam

    thnks...denakn hitiyee..elz..

  18. CHAMEE

    pattai sahoooo
    thanks sub walata

  19. යකා මියා

    thanx Bro........

  20. යකා මියා

    thanx Bro......

  21. ලක්ෂාන්

    නියමයි රොයිලි සහෝ දැන්තමයි කතාවෙ හොදම හරිය යන්නෙ.සබට බොහොම තතු සහෝ..

  22. Dhanushka

    Thankssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. Sujith

    Thank you bro!! :)

  24. Ruwan

    thx a lot

  25. පියුම් මධුශංඛ

    thnks machoooo....... next time parakku karanda epaaa eee..... biscope ekath thahanam karai nathnam..... suside case ekak nisaaa.... onna nokiuwa kiyanda epaa..... :)

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. pushpa

    නියමයි,,කතාව හොදයි,දිගටම දානවා නේද?
    උපසිරසි ගැන්වීම සුපිරියට කරලා තියෙනවා ,,,,ඔබට සුබ පතනවා...

  28. හර්ෂ ලහිරු

    කෙලනම් හලන්න එපා රොයිලියෝ අපිව ලිස්සලා වැටෙයි :D :D
    බොහොම ස්තුතියි සහො :P ජය

  29. Praneeth Gunasekara

    බොහොම තතු සහෝ..
    ජය වේවා රොයිලි සහෝ..

  30. Isuru Sandaruwan

    Great work machan...thanx a lot

  31. me

    Thanks

  32. thushara

    thanks bro!

  33. Supun Udayanga

    තෑන්ක්ස් රොයිලි අයියේ... ජය වේවා!

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  35. dev

    bohoma stuti saho.... .

  36. harsha

    මුලින්ම ගොඩක් ස්තූතියි. එකපාරටම කතාව වෙනස් වෙච්ච එකනම් ටිකක් අවුල්. මොකද අපිත් මේ කතාව ගැන පූර්ව නිගමන වලට ඇවිල්ලා තියන නිසා මෙහෙම පිස්සු වැඩ වෙන්න ගියහම ආතල් කැඩෙනවා. මේ කතාවේ තියන (පසුගිය සීසන් 2කත් එක්කම ) විශේෂත්වය මේකම තමයි හිතන දේ නෙවෙයි වෙන්නේ. දැන් පේන විදිහට ඇරෝන් තමයි පොර. නමුත් 16 වෙනි කොටස බලලා ඉවර වෙනකොට කොහොම් තියෙයිද දන්නේ නෑ. ඊලඟට කියන්නේ මේකට අදාල නැති කතාවක් "ගේම් ඔෆ් ත්‍රෝන්" 4 වෙනි කොටස අප්‍රේල් 6 පටන් ගන්නවා නේද ඒ ගැන තියන සැලසුම කොහොමද අපිව පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් හොඳයි

  37. ThuShaRa

    ටිකක් පරක්කුයි !!!! කමක් නෑ ඉතින් කොහොමහරි දැම්මනේ !!! තෑන්ක්ස් රොයිලි අයියා !!!

  38. Tharanga

    Thkz so much bro..................................................

  39. K. Anton priyashantha

    ස්තූතියි……සහො…

  40. ඉෂාන්

    Thanks machan ...:D

  41. shani

    thanks

  42. LAKSHAN

    thanks sub walata

  43. Keshan Wasala

    godak sthuthiyi ayiye onna download karaa baluwa :D

  44. wappula

    thank you roily...

  45. d-man

    thank you dear....................

    essaraharat karanna

  46. ‍දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ... ජයවේවා.......

  47. sampath

    maga bala bala hitiye..... oya me karana wede athi sarthaka wenna kiyala Jaya pathanawa. thanks.

  48. imalka dilshan

    niyamai bro..

  49. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා!

  50. sanja

    thanks bro.. ;)

Load more comments