සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආස කරන මේ කතා මාලාව් විසි එක් වෙනි කොටස. හැබැයි ටිකක් විතර කනගාටුදායක ආරංචියක් එක්ක තමා අද කොටස අරගෙන ආවේ. ඒ තමා nbc ආයතනය තීරණය කරලා තියෙනවා මේකේ තෙවන අදියරකට අරගෙන නොයන්න. ඒ කියන්නෙ ඉතින් ලබන සතියේ විකාශය වෙන්නේ මේකේ අවසාන කොට…

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!
හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආස කරන මේ කතා මාලාව් විසි එක් වෙනි කොටස. හැබැයි ටිකක් විතර කනගාටුදායක ආරංචියක් එක්ක තමා අද කොටස අරගෙන ආවේ. ඒ තමා nbc ආයතනය තීරණය කරලා තියෙනවා මේකේ තෙවන අදියරකට අරගෙන නොයන්න. ඒ කියන්නෙ ඉතින් ලබන සතියේ විකාශය වෙන්නේ මේකේ අවසාන කොටස කියන එක තමා. 🙁 ඒත් ඉතින් දැන් ඔයාලට The 100 තියෙනවනේ. හොඳයි නැද්ද මම අහන්නෙ? හොඳයි වෙනද වගේම අපි මතක් කරගම්මු පහුගිය කොටස ගැන.
පහුගිය කොටසෙදි මයිල්ස් හා මොන්රෝ ප්‍රමුඛ අපේ වීරයන්ට විෂ වායු ප්‍රහාරයකට ලක්වෙන්න සිදුවෙනවා. ඉන් පස්සෙ මොන්රෝගේ අදහස වෙන දේශප්‍රේමීන්ටත් ඒකෙන්ම සලකමු කියන එකට මොන්රෝ විරුද්ධ වෙනවා. ඔහු ඒ වෙනුවට ටෲමන් ගේ බිරිඳ වෙච්ච මේරියන්ව අල්ලගෙන අරගෙන ඇවිල්ලා ඇයට දේශප්‍රේමින්ගේ ඇත්ත තත්වය එළිකරන නිසා ඇය එකඟ වෙනවා මයිල්ස් ලට ඔත්තු සපයන්න. නමුත් මේක අල්ලන්නෙ නැති මොන්රෝ තම පුතා වෙච්ච කෝනර් වත් අරගෙන ඔවුන්ගෙන් සමු අරගෙන යන්න යනවා. ඔය අතර තම බිරිඳව මරලා දාල කියලා තේරුම් ගත්තු නෙවිලුත් ඔවුන් දෙන්නට එකතු වෙනවා. මේවා මෙහෙම වෙද්දි ප්‍රිසිලට අරක් අරගෙන ඉන්න නැනයිට්ස්ලගෙ කල්පනාව මිනිස්සුන්ගේ හැඟීම් සංසුන් කරවලා ලෝකය හොඳ තැනක් කරවන්නයි. දැන් ඒකට ඇරොන්ව හිරකරගෙන එයා එක්ක කතාවක් දානවා.
හොඳයි ඉතින් අද කොටසත් බලමුකෝ. ලබන සතියේ අවසාන කොටසෙන් හමුවෙමු.308
b1a332e0c361a3ec6512304cd0e9bc36c3c8b7e7 4461678e2df7cdfd12f33485a315d4793372b7d0 8a1f98b9ddfd5d4774684a93d3d2e60311186f53 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,479 downloadsDownload RevolutionS02E21.Sinhala.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
56 comments
Romesh Sachintha
නලින්
ස්තුතියි රොයිලි අයියා !
ජය වේවා!
සමීර චතුරංග
ඔයාගේ සබ දෙනකම් බලන් හිටියේ රොයිලි අයියා,බොහොම ස්තුතියි.
SAG
Ada mama thama first. Sub eka ikmanta denawata thankyou Aiye.
Ishan Rd
පට්ට පට පට
nuwan
ela ela/......
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :P :P
Gamith
thnx for the sub. vikashayata samagamiva dena eka nam niyamai. The 100 elama ela.
jaya veva.Gamith
eka neme The 100 S01E09 ada telecast una neda?
eketh sub denna puluvan vei neda adama?Sathsara Dhananjaya
Revo ekata tnx.....
the 100 ikkmanata one....
SDmihan
thank you !
ලක්ෂාන් නිලංක
ජය වේවා රොයිලි සහෝ...මෙන්න බෑවා....ඉක්මනට දුන්නට බොහොම තුති.....
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් රොයිලි අයියා..........
එහෙනම් ලබන සතියෙන් මේක ඉවරයි ඈ..............
ජය..........ජය.........ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අන්න ඒකනේ බොලේ...
මම ඒත් බැලුවා අපිව දැන් සෙල්ලමකට අරගෙන වත්ද කියලා..ලොකු ලොකු සයිස් දාන්නේ..
එව්වනම් තියාගන්න එපා ඉතිං හොඳේ..
ඩේටා නැති කමකට, සල්ලි නැති කමකට නෙවි..දැන් අපි හුරු වෙලා ඉන්නේ පොඩි සයිස් වලට නිසා..
ඉතිං බොලේ කතා ඔක්කොම ඉවර වෙන්නයි හදන්නේ දැන් නේද? ඒකත් වෙලාවකට හොඳයි, ගොඩගහගෙන ඉන්න ෆිල්ම් ටිකවත් බලාගන්න පුළුවන් නේ..
මයේ හිතේ ලබන සුමානෙන් කතාව අහවර වෙන නිසා කිහිප දෙනෙක්ගේ මරණ දැකගන්න වෙයි නේද..
(විශේෂයෙන් මොන්රෝ, නෙවිල්, රේචල්ගේ තාත්තා මයිල්ස් ගේ වෙන්නත් බැරි නැ..ඔන්න මම නොකිව්වයි කියන්න එපා පස්සේ)
එහනම් තව ටිකකින් පොඩි සයිස් ඒක ගන්නවා, ජය වේවා...Neranji Sulakkana
ස්තූතියි රොයිලි අයියා.
Thanu
Thanx roily saho...
silent $
ස්තුතියි රොයිලි අයියා !
ජය වේවා!
kasun
ස්තුතියි රොයිලි අයියා !
Supun Udayanga
Aparade. Meka patta kathawakne. Ai danne ne nawaththanne? The 100 patta tahma. Eth meka aurudu eka hamarak thisse balapu eka. Hithata nam dukai. Eth api monawa karannada neda? Sub ekata thanks royly aiye... Jaya wewa!!!
nimaNTha
thankz bro....
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Yasas
niyamai saho,, tawa 1iiii,,,
habai so 03 k awanam maru,, :(
SADU
thankzzzzzzz wewa aiye.oyanam marama porak thamay.chandewath illuwanam aye dekak ne godama thamay.jaya wewa
uditha
එළ එළ රොයිලි අය්යා.......!
La හිරු
බොහොම ස්තුතියි සහෝ........
“චූටී මල්ලි”
එල සහෝ
මේක ඉවරෙටම ඉවර වෙන එකනම්
දුක සීන් එකක්
ඇරෝව් එකත් ඉවර නිසා
මම කවිඳුගෙන් බ්‍රේකින්ග් බෑඩ් දෙන්න කියලා ඉල්ලුවා
ඔයත් එයත් එක්ක සෙට් උනොත් නම් ඒක දෙන එක ගේමක්ම නැතිවෙයි
මොකද කියන්නෙ සහෝ ඒ ගැනත් හිතන්න හොදේ ජුන්ඩක්.....
සබට තුති
ඔබට ජය............Isu DP
Thankzz "Royly" Aiye Subata.....
Mekath Iwarane Ithin... TV Series Okkoma Balan Ididdi Iwra Wenawa....
Chuti Malli Kiyapu Kathawata Math Ekagai..
'Breaking Bad' Demuko Royly Aiye.. Eka Patta Kathawa.. Poddak Balmu Hode...
Jaya Wewa !!!! :-) :-)ගයාන් ගමගේ
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට.
මේක ඉවර වෙන අකනම් අපරාදයක් තමයි.
හරිම ආසාවෙන් බලපු කතාවක්...Amila Gihan (Sandy)
Thnx machu..:( :( aiYooooooo.... Upset..awlak neh... thnxxx ahhh,...
Tharindu Perera
Elazz elazzz....
mekath denakan balan unneee....
thanks roili sahoo sub ekatahh...
mekath ivarai 100 vitharainee thiyennee..
thava aluth katha tikak patanganne hadannee..
evain hoda ekak balala denna hodeee...Ayesh
Thank You
R.D
කියලා වැඩක් නෑ සබ් එකනම් ඉතින් සුපිරියටම තියනවා...........
HaZ
suppa wedak aiyaaaa asawen balana story1k...........
චතුර බුද්ධික
Thnk you Thank you Thank you...
රොයිලි අයියා Braking Bad දෙමුකෝ.....dev
bohoma stuti saho
bhanu
elzzzzzzzzzzzz..................maxxa,tnq royly bro............tataaaaaaaaaaaaaaaaaa
theekshanax
ගොඩාක් ස්තූතියි සහො
shani
thanks
දසන් බුද්ධික
නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...
Praneeth
ගොඩාක් ස්තූතියි... රොයිලි අයියා..
මම ආසාවෙන් බලන කතාවක් තමයි Revolution..
රොයිලි අයියාට ජයවේවා!!..Mahesh
sub ekata thanx bro
Kosala Deshan
Tnx.......
Shan Vimukthi
මේකත් ඉවරයි එහෙනම්
හයියෝ... චාලි :(ANJANA
thanks..
LAKSHAN
බොහොම ස්තුතියි ..................
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ තවම බලන්න උනේ නැහැ ... :D
ලබන සතියේ ඉවර නිසා අලුත් එකක් ගේන්න වේලාවක් තියේ නං ...
මේන් ගත්තා ... :)Thilina
Thank you
dinidu madushanka
ela ela saho jaya wewa
nuwan
අපි වැඩිපුරම ආස කරන්නෙ විනාශයට නේද කියල හිතෙනව.. හෙමදෙම විනාස වෙලා යන එකෙන් අපි සතුටක් ලබනව..
me
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Machn....... mm me ude idan balagena hitiye........