2012 සැප්තැම්බර් 06 වෙනිදා සිට පුරා කොටස් 42 ක් පුරා චාලි, මයිල්ස්, රේචල්, මොන්රෝ, නෙවිල්, ඇරොන් හා තවත් අය එක්ක අපි කාලය බෙදාගත් කතාමාලාවේ අවසානයයි මේ. ඇමරිකාවේ විකාශය වෙන දිනයට පහුවදා උදේ වෙද්දි එන කොපියට එදා දවස ගෙවන්න කලින් මේකේ උපසිරැසිය මම හිතන්නෙ මම අරගෙන ආවා. ඒත් මේක විකාශය වෙන NBC නාලිකාව…

2012 සැප්තැම්බර් 06 වෙනිදා සිට පුරා කොටස් 42 ක් පුරා චාලි, මයිල්ස්, රේචල්, මොන්රෝ, නෙවිල්, ඇරොන් හා තවත් අය එක්ක අපි කාලය බෙදාගත් කතාමාලාවේ අවසානයයි මේ. ඇමරිකාවේ විකාශය වෙන දිනයට පහුවදා උදේ වෙද්දි එන කොපියට එදා දවස ගෙවන්න කලින් මේකේ උපසිරැසිය මම හිතන්නෙ මම අරගෙන ආවා. ඒත් මේක විකාශය වෙන NBC නාලිකාව තීරණය කරලා තියෙනවා මේකේ තෙවන අදියරක් විකාශය නොකරන්න. (මම මේ නිකමට කියන්නේ, 24 එක 8 න් ඉවර කරනවා කිව්වට මේ දවස් වල තවත් කොටස් වගයක් යනවා හැබැයි 😉 ) ඒත් දැනට නම් මෙතනින් ඉවරයි තමා.
ඇත්තටම පළවෙනි අදියරේ පළවෙනි කොටස් 10 සෑහෙන්න ඇදි ඇදි ගියත් අවසාන කොටස් 10 හොඳට නැගලා ගියා. ඒත් දෙවන අදියර නම් එච්චරම නැගල ගියේ නෑ කියලා මමත් විශ්වාස කරනවා. හොඳයි කොහොම හරි මට සබ් දාන්න පැවරිලා තිබ්බ එක කතා මාලාවක් අවසන් වෙන එකනම් මට සහනයක්. 😛 මේකට සබ් දාමු කියලා 2012 දී යෝජනා කරපු වාසල සහෝට ස්තූති වන්ත වෙනවා. ඒ වගේම එදා මෙදා තුර මේ කතා මාලාවේ රසික රසිකාවියෝ වෙලා මට සබ් එක දෙනකම් කරදර කරන්න තරම් දුර ගියපු ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි. එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අපි අවසාන කොටස දිහාට හැරෙමු.
පහුගිය කොටසෙදි මයිල්ස් හිතනවා දුම්රියේ පෙට්ටියක් පුරෝලා තියෙන්නෙ විෂ වායුව කියලා. ඒත් සෑහෙන උත්සහයක් දරලා එයාලා කෝච්චිය පැහැරගත්තත් ඇත්තටම ඒක තිබිලා තියෙන්නෙ හිස්ව. දේශප්‍රේමීන් ඒ වෙනුවට තම නායකයා හා ටෙක්සාස් වල නායකයා එකමුතුව තියෙන උත්සවයකට ගෑස් ගහලා ඒක කැලිෆෝනියාව මත පැවරීමට තමා උත්සහ කරන්නේ. මයිල්ස්ලට ඔත්තු සපයමින් උන්න මැරියන්වත් ටෲමන් මරා දානවා. ඒ වගේම මොන්රෝ කෝච්චිය මයිල්ස්ගෙන් පැහරගන්න ආවත් අවසානයේ ඔහුටත් එකඟ වෙන්න වෙනවා මයිල්ස්ගේ අදහසට. එනම් එම ප්‍රහාරය නැවැත්විය යුතු බවට. ඒත් ටොම් නෙවිල් ආපහු පිස්සුවක් නටනවා. ඒ වගේම නෙවිල් එක්ක කයියක් ගහන් උන්න මොන්රෝගේ පුතාත් එච්චර කැමති නෑ මේ ප්‍රහාරයට උදව් කරන්න. මේ අතර රේචල් හා ඇරොන් එක්ක ප්‍රිසිලට ආරූඩ වෙලා ඉන්න නැනයිට්ලව එළවන්න හැදුවත් ඒකත් එච්චරම හොඳ විදියට වෙන්නෙ නෑ.
එහෙනම් ඔන්න අවසාන කොටස ඔයාලට බාරයි. මෙච්චර කල් හිටපු රසිකයෙක් රසිකාවියෙක් විදියට යම් අදහසක් දක්වල යනවා නම් මම ගොඩක් සතුටු වෙයි. එච්චරයි. එහෙනම් මම ගියා. ජය෴෴311
2a8374d704b62568531524afa67b87a9a2a92d24 3b16ff12759bc2db3ccf9879ce27a3e217bc54d9 40f2fddbb436ba256014a6955ccd783bbe1ad618
2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න
d2df799fccbbe8664b0078adfced86b28cd97509 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,982 downloadsDownload RevolutionS02E22.Sinhala.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
219 comments
Lasindu Nadishan
Nira
oyala neththan apith ne mcn..great work mcn...bt season 3 neti eka dukai
Harsha
Ayye godaak thanx meke sinhala sub dunnata...
mama hemadama thursdy ude idn blnne aluth episo 1a dalada kyala..
oyata thawa wedi wediyen sinhala subs denna puluwn wenna kiyla mama wish karanawa...!!!Hasitha
ගොඩාක් ස්තූතියි මෙච්චර කාලයක් ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට.
කතා මාලාවම අපූරු ලෙස උපසිරැසි ගන්වලා දුන්නට,
රොයිලි සහෝට හදවතින්ම ස්තූතියි!
ගයාන් ගමගේ
ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවක අවසානය!
දුකකුත් තියෙනවා මේක ඉවර වෙන එක ගැන.
කතා මාලාවම අපූරු ලෙස උපසිරැසි ගන්වලා දුන්නට,
රොයිලි සහෝට හදවතින්ම ස්තූතියි!Melaka
thankuuuuuuuuuuuuu.. bt seedrsla naa :v
[chathura]
ගොඩාක් ස්තූතියි මෙච්චර කාලයක් ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට.
Mahesh
mechchara dawas adu padu nathuwa apita sub dunnata oyata godak thanx brooo...thawa hoda tv series walata sub denna....api balagena ennawa.....
Addarage
ඔයා කරන මේ සේවයට අපි හැමෝම ණයගැතියි.
deshan
roily lokka me kathawe mulu kotas 42 ma mara asawen baluwa. aththatama man paudgalikawama asama kathawak thamai meka. iwara una gana nam kanagatuwak thiyanawa e monawa unath obata bohomathma sthuthi roily sahodaraya.... bohoma sthuthi....
Ruwan
කතා මාලාවම අපූරු ලෙස උපසිරැසි ගන්වලා දුන්නට,
රොයිලි සහෝට හදවතින්ම ස්තූතියි!Melaka
ගොඩාක් තෑන්ක්ස් සහෝ...!!!!! ගොඩාක් පිං
Krish
ගොඩාක් ස්තුතී සහො.... තවත් අලුත් එකක් කරන්නකො... අපි හැමදාම ආව... ගොඩාක් පින් මේ කරන වැඩේට...
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි..
නියම කතා මාලාව
ස්තූතියි ගොඩක්..somebody
niyamai.... eth dukai me anthima kotasane
ns
බොහොම ස්තුතියි...
SanathK
මමත් මෙච්චරකල් බෑව විතරයි. කමෙන්ටුවක් වත් නොදා, හරිම ආත්මාර්ථකාමී විදිහට. ඒකයි අද මෙහෙම කියන්න හිතුවෙ.
ස්තුතියි රොයිලි සහෝ, මේ කරපු සත් කාර්යයට.Pahansith Goonetilleke
අවුරුදු දෙකක් පුරාවට අපිට මේ ටීවී සිරිස් එකේ සබ් දීල කරපු කැප කිරීමට ගොඩාක් ස්තුතියි සහෝ.. ඒ වගේම ගොඩක් පින්.. මට නම් Prison Break වලින් පස්සේ බලපු හොඳම ටීවී සිරිස් එක මේකයි... දිගටම මේ වගේ කතා වලට සබ් දෙන්න.. ජය වේවා........!!!!!!!!!!! :) :)
sampath
Sabata Thuthi.......
වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි
රොයිලි මලේ, මහන්සියට මෙවන් වූ කෙටි වදනකින් පින් පමුණුවන්න බැහැ. ඒත් සියල්ලන් ගේ ම රස වින්දනය සඳහා ඔබ කළ කැපවීම සෑම දිනකම පසක් වී, ඔබේ සිත සතුටු වේවා'යි පතමි.
ashoka
THANKS ME SUB APITA DUNNATA.HODA SERIES EKAKA AWASANAYA WEIDA
R.D
Ela.අද ඉක්මනටම දීලා..............
ගෙදර ආපු ගමන් මේක බලන්ඩ තමා ආවේ.මෙන්න සබ් එක දීලා මාර සතුටක් තියෙන්නේ
නියමයි සහෝ.
මෙච්චර කල් සබ් ලබා දුන්නට බොහෝම ස්තුති.......Newrose
Thanks Saho......
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ....
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මේ කතා මාලාව සදහා මෙපමන කල් වෙහෙසිලා
සිංහල උපසිරැසි අප වෙත ගෙනාවට බොහෝම ස්‍තූතියි.
මොනා උනත් මම තාම දෙවැසි සීසන් එකේ කොටස් නමයක්
විතරයි බලලා තියෙන්‍නේ.
දැන් ඉතින් මුලු කතාවම එතැන් සිට එක හුස්‍මෙට බලන් යන එකයි
තියෙන්‍නේ. :-D
දුකයි තමා මේ කතා මාලාව ඉවර වෙන එක ගැන.
නමුත් ඊට හරි යන්‍න එකක් පටන් අරගෙන තියෙන්‍නේ.
නමුත් ඒකෙත් අවසානය කරා ලං වෙමින් තියෙන්‍නේ වගේ.
කොහොම නමුත් තවත් අලුත් කතා මාලාවක් අප වෙත ගෙන එන්‍න කියලා
ඉල්‍ලා සිටිනවා. අප කවදත් ඔයත් එක්‍ක රැදී සිටිනවා.
සියලු වැඩ කටයුතු සාර්‍ථක වේවා!
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!සම්පත්
තෑන්ක්ස් සහෝ…!!!!!
yashan
thanx saho...elaz
gayan
නියමයි සහෝ….
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මේ කතා මාලාව සදහා මෙපමන කල් වෙහෙසිලා
සිංහල උපසිරැසි අප වෙත ගෙනාවට බොහෝම ස්‍තූතියි.. තවත් අලුත් එකක් කරන්නකො
මෙච්චර කල් සබ් ලබා දුන්නට බොහෝම ස්තුති…….Thisara Buddhika (තිසර නියෝ)
අවුරුදු දෙකක් පුරාම ආසාවෙන් බලපු tv සීරියස් අතර මුල් තැන තිබුනේ මේක. :P කියල තියල විදියටම දෙවෙනි සාමය එතරම් සාර්ථක නොවූවත් මග නොහැරම හැම සතියකම රොයිලි අයියාගේ සබ් එක්ක මේක එනකල් බලාගෙන හිටියා. :P
දුකයි මේක මෙතනින් ඉවර උනාටනම්. ඒත් වැඩිපුර අදින් නැතුව ඉවර කල ඒකනම් හොඳයි. :P
……. :)
බොහොම ස්තූතියි අවුරුදු දෙකක් පුරාවටම මග නොහැර මේකට සබ් දුන්නාට. :P තවත් මේ වගේ ලස්සන කතා මාලාවකට සබ් දෙන්නට හැකිවේවා. :PLokka
අද මුලින්ම කොම්මෙන්ට් කරන්න හිටියෙ. අයියෝ ඒකෙන් වැඩක් උනේ නැහැනේ. shik ....
හැමදාමත් සබ් දැම්ම අයියේ ඔයාට ගොඩක් ස්තුතියි .. අපේ එවුන් හැම එකාටම REVOLUTION අමාරුව හදපු අයියට් ගොඩාක් .ස්තූත්යි...THARINDU
Kushen
me series eka iwara una eka gananam hithata dukai :( godak asawen balapu kathawaketh ithin monawa karannada?mechchara kalayak mahansi wela sub deepu ekata godak thnks saho....thawath aluth tv series ekakin hamba wemu :)
nipuna
කතා මාලාවම අපූරු ලෙස උපසිරැසි ගන්වලා දුන්නට,
රොයිලි සහෝට හදවතින්ම ස්තූතියිනුෂාන් සංගීත්
ගොඩක් ස්තුතියි සහෝ අවුරුදු 2ක් පුරාවට අපිට මේකට sub එක දුන්නට....
ටිකක් දුකයි මේක අදින් ඉවර වෙනවට...
season 2 පොඩ්ඩක් අවුල් කරගත්තට ඇත්තටම හොද කථාමලාවක්.......ලක්ෂාන් නිලංක
ඇත්තටම දුකයි මේ සීරියස්එක ඉවරවෙනඑකට...මේක බොක්කටම වැදිච්ච සීරියස්එකක්...ඒ වගේම කම්මැලිකමක් නැතිව මං බලපු හොදම ටී.වී සිරියස්එක තමයි මේක....පුරා වසරදෙකක් මේවගේ පට්ට සීරියස්එකකට සබ්දාලා අපිට බලන්නදීපු රොයිලි සහෝට බොහොම ස්තූතියි.....ඉදිරියටත් මේ වගේ හොද සීරියස් අපිට අරගෙනඑන්න රොයිලි සහෝට ශක්තිය ලැබේවා කියලා ජය ප්‍රාර්ථනා කරනවා.....!
“චූටී මල්ලි”
කියන්න ඔනි දේවල් වසර 2ක් පුරාම
මමත් ඕන් කියලා ඇත්තෙ
අද එච්චර කියන්න දෙයක් නෑ ඉතින්
කොටින්ම කියනවනම් මන් ටීවී ශෝව් බලන්න පුරුදු උනේ
මේකතාවෙන් තමා
එල රොයිලියෝ
පුලුවන්නම් බ්‍රේකින්ග් බෑඩ් එකට
මොකක් හරි ජිල්මාට් එකක් දාන්න බලුකෝ :D
( ඒ කිව්වෙ ඒකට සබ් දෙන්න කියලා )
සබට තුති
ඔබට ජය.........Hashan
තෑන්ක්ස් සහෝ…!!!!!
lakshan ads
රොයිලි සහෝදරයා ඔබට ගොඩක් ස්තුතියි.
ඔබ මෙම සීරියස් එකකට සබ් නොදෙන්න මේ එකක් කවදාවත් අපට බලන්න වෙන්නේ නැහැ.
අනික ඔබගේ උපසිරැසි ගැන්වීම කථාවට උචිත අන්දමින් කර තිබීම අගය කල යුත්තක්.
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි එක සිතින් මම සුබ පතමි.ස්තුතිය..!
udpedro
හැමදාමත් සබ් දැම්ම අයියේ ඔයාට ගොඩක් ස්තුතියි ..@@@@@@@
yenu
thanks brother...hugaaaaaak asawen katha maalawama baluwa,oya sub dena nisa baya nathuwama 100 balannath gaththa..mokada hoda sure 1k thiyenawa api balan inna bawa danagena hariyata thamange wagakeemak widiyata wage salakala supiri wegen sub denawa kiayala......hugak pin oyage kaalaya dan dunnata ape sathuta wenuwen..................thawa thawath sub denna labewa....obage jeewithe sathuta thawa thawath wedi wewa................
Isu DP
Bohoma Sthuthi Royly Sahoo Thaman Karagena Apu Eka Niyma Wadak Sarthaka Widihata Iwara Karapu Ekata.....
Hama Kotasama Kisima Parakkuwak Nokara Labadima Wenuwen Ha Katha Malawa Sampurna Krapu Eka Gana Bohoma Sathutui....Mama Prarthana Karanne Me Wage Thawath Kathawak ( The 100 Arunama ) Me Aduwa Pirawimata Royly Aiyata Hithak Pahala Wewa !!!
Obage Poudgalika Wada Katauthuda Sarthaka Wewa !!!
""YOU ARE THE SUBKING""
Jaya Wewa !!! :-) :-PKosala Deshan
tnx bro..........
Sujith
සුපිරි සිරිස් එක! Thanx royly bro! :) :)
neranja
thanx brother.. i mostly enjoyed this tv series.. thank you so much
viraj
patta dukai ..... eth 100 tiyananisa awlak na....... tnx saho sabata..
Asitha (asik)
oyatath,me kotas 42ma sub walata dayaka una hamotama sthuthiy wagema, subapathummmmmm
PaThUm MaDuShAn
ස්තුතියි රොයිලි සහෝ මේක පටන් ගත්ත දවසේ ඉදලම එක කොටසක්වත් මග හරින්නේ නැතුව ලබා දුන්නට.....මේක අවසාන වෙන එක නම් මාර දුකයි. :( එත් ඉතින් මොනවා කරන්නද.ඔබට ජය! :P :P :P
Thanu
Thanx roily saho... Patta tv series 1... Dukai iwara wena 1ta...
කේ.යූ.ජී. උදාර
මේකෙ දෙක තියා මම නම් එකවත් බලල නැහැ........... කොහොමවුණත් ඔයාගේ මහන්සිය වෙනුවෙන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් ඒක අඩුවක් කියල හිතුණා. අපි සැම වෙනුවෙන් ඔයා කරන කැපවීමට බොහොමත් ම ස්තූතියි රොයිලි............
GhosT-FaceR
fatta maxxa elazzz roili saho
Nuwan
thanks sub walata..mama baluwa.mwke thawa season ekak aawoth thama hoda..awasana wena widiha madi nisaa
shanaka
thankz sub ekata,hamadama ikmanata sub dunnata godak thankz
amila indrajith ahangama
thanks brother... thanks a lot
tiron
අඩේනව යකෝ... ඔක්කොම එක පාරට ඉවර වෙන්නේ.. ඇරොත් ඉවරයි :(
M.D.A Pradeep(අමිල මනනදේව)
එළ එළ රොයිලි සහෝ..පළවෙනි කොටස් මාලාවත් බැලුවා..දැන් මේකත් බලලා ඉවරයි..වාක්‍යයකින් දෙකකින් ඉතින් ස්තුතිකරලා ඉවර කරන්න බෑ...බොහොම ස්තුතියි...
ජය වේවා!!!!
Advertisement

මෙහෙමත් දීමක්, මාර ඉක්මනට මේකේ සබ දෙනවනේ, . බොහොම ස්තුති අයියේ :)