Watch Trailer

The 100 [S01E09 – Unity Day] | සමාදාන තැත. [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ නමවැනි කොටස. මුලින් වෙනදා වගේම මතක් කරගම්මු පහුගිය කොටස. දැන් ආක් මධ්‍යස්ථානය එක්ක දෘශ්‍ය සම්බන්ධතාවය ගොඩ නැඟිල තියෙන්නෙ. ඔවුන් ළඟ එන ශීතලෙන් කට්ටියට බේරෙන්න බඩු ගන්න පුළුවන් ගබඩාවක් ගැන විස්තර ලබා දීම නිසා ඒ ගැන බලන්න බෙලමියි…

the 100 2014

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ නමවැනි කොටස. මුලින් වෙනදා වගේම මතක් කරගම්මු පහුගිය කොටස.

දැන් ආක් මධ්‍යස්ථානය එක්ක දෘශ්‍ය සම්බන්ධතාවය ගොඩ නැඟිල තියෙන්නෙ. ඔවුන් ළඟ එන ශීතලෙන් කට්ටියට බේරෙන්න බඩු ගන්න පුළුවන් ගබඩාවක් ගැන විස්තර ලබා දීම නිසා ඒ ගැන බලන්න බෙලමියි ක්ලාකුයි යනවා. මේ අතර බෙලමිට ප්‍රධානියාව මරන්න තුවක්කුව දුන්න කමාන්ඩර් ෂුම්වේම වෙන කෙනෙක්ට පවරනවා රහස් එළිවීම වැළැක්වීම පිණිස බෙලමිව මරන්න. මේ අතර කඳවුරේ අය ශීත කාලෙට කන්න රැස්කර ගත්තු එක ඇට ජාතියක් නිසා ඔවුන්ට මොහොතකට එක එක දර්ශන පේන්න ගන්නවා. මේකෙන් ප්‍රයෝජන ගන්න ඔක්ටේවියා අර අල්ලගෙන උන්න භූමි වාසියව නිදහස් කරනවා. එයා නිදහස් වෙලා යන එක ෆින් දැක්කත් ඔහුට යන්න ඉඩ දෙනවා. මේ අතර බෙලමිව මරන්න හදන උත්සහයෙන් ඔහු ගැලවිලා පසුව ඔහු ජාහා සමඟ සමාව පිණිස එකඟතාවයකට ඇවිල්ලා ෂුම්වේව අල්ලලා දෙනවා. ඒත් ෂුම්වේට ඇත්තටම මේ වැඩේ පැවරූ, කවුන්සිලයට පත්වූ හිටපු ප්‍රධානි ඩයනා විසින් අවසානයේ රහසිගතව ෂුම්වේව මරා දමනවා.

හොඳයි එහෙනම් මෙන්න ඔයාලට බාරයි අද කොටස. බාගෙන බලන්නකෝ අද සිද්ධ වෙන විශේෂ දේ මොකක්ද කියලා.  

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,836 downloadsDownload The.100.S01E09.Sinhala.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,836 downloadsDownload Subtitles88 KB

66 comments

  1. npdjz

    meka danakan balan nne thankz saho....elaaaa

  2. gayan

    patta thanks machan

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි, නියමයි, දවසට දෙක ගානේ දෙනවා..
    දැන් නම් කතා ටික මගේ සමගාමී විකාශයට ආයෙත් ඇවිත් තියෙන්නේ...
    රෙවොලුෂන් එකත් බලල දැම්මා..
    අදම මේකත් බලලා දානවා..
    ජය වේවා...

  4. Sisira Hegoda

    Thanks.

  5. chamath

    thanx bro

  6. Gamith

    mmmm niyamai mekath dunna ehenan. davasata dekai. ela ela. Jaya Veva......

  7. Thanu

    Thanx roily saho... Patta tv series 1k meka...

  8. Ayesh

    Thank You

  9. Tharindu Perera

    Fatta ahhh....
    danma balanava mekathh...
    thanks roili sahoo sub ekatahhh....
    me 24 series ekata mulaidan sub dennakoo puluvannamm....
    heee hee.....

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  11. HaZ

    ela saho ela,,,,,,,, thank uuuuu

  12. yashan

    thanx sahoo..

  13. චතුර බුද්ධික

    ස්තුතියි රොයිලි අයියා..

  14. sach

    Thanks Aiya !

  15. dev

    bohoma stuti saho.. .

  16. ajantha

    ela kollek ge ela wadak.sub ekta isthuthi

  17. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  18. silent $

    meka danakan balan nne thankz saho….elaaaa

  19. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍රො‍යි‍ලී ‍අ‍යි‍යේ.
    ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍සබ්‍ ‍එ‍ක ‍දී‍ලා.
    ‍ඔ‍යා ‍නම්‍ ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  20. theekshanax

    ගොඩාක් ස්තූතියි සහො

  21. shani

    thanks

  22. දසන් බුද්ධික

    නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...

  23. dilan k

    niyamai thank

  24. Mahesh

    sub ekata godak thanx bro

  25. bhanu

    බොහොම පින් රොයිලි සහෝ.......

  26. Shan Vimukthi

    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    දවසට දෙකක්
    සෙල්ලම් නෑ
    මේවා තමා වැඩ කියන්නේ :D

  27. Isuru Sandaruwan

    ela macho ela

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :D :D ජය

  29. Salo

    Thnkzzzz.....Saho,oya genawoth niyamama kathawak tamai aragena anne.....oyata thawa shakthiya labenawa me wage dewal karanna.....suba wesagak bro.........

  30. Rocky 119

    Ela Kollekne

  31. නලින්

    ස්තුතියි රොයිලි අයියා !

    ජය වේවා!

  32. sampath

    Thanks Roy........

  33. නිෂූ

    එළකිරි ! එනකම් බලාගෙන හිටියේ ! මේක තව නැගලා යනවා වගේ දැනෙනවා ! එහෙනම් බොහෝම ස්තුතියි ජයවේවා !

  34. Isu DP

    Patta Hode....
    Thankzz "Royly" Aiyye....
    Thawa Epi. 4ine Meketh Thiyenne...
    Season 02th Meke Enwa Ne... Ekanm Maru...
    ''Breaking Bad'' Demuko Aiye Revloution Iwara Unahama...
    Jaya Wewa !!! :-) :-)

  35. SADU

    thakzz macho.

  36. හසිතා

    මේක ගොඩක් ලස්සන කතාවක්... බොහොම ස්තුතියි කතාව විකාශය වෙලා පහුවෙනිදටම අපිට මේක දෙන එකට...

  37. Keshan Wasala

    නියමයි ...දැන් බලනවා ගොඩක් ස්තුතියි අයියේ ,, :D

  38. Kulanjana Maduranga

    meka denne koi welaweda kiyla balan hitiye.onna gatta.subata thanks ROYLI aiye.meka digatama denn.jaya wewa....

  39. “චූටී මල්ලි”

    ඕන් දැන්
    බ්‍රේකින්ග් බෑඩ් වලට තියෙන ඉලුම ඉහල ගිහින්
    ඔන්න අපිනම් දන්නෙ නෑ දෙන්න වෙයි
    හෙහ් :D
    එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  40. kesara

    thank you bro!...........great work!.............

  41. Tharindu

    ස්තුතියි සහෝදරයා!!

  42. sachira bhanu

    thanx saho

  43. Thilina

    Thank you

  44. dinidu madushanka

    ela ela saho jaya wewa

  45. තරින්ද්‍ර දිලිප්

    ස්තුතියි රොයිලි අයියා..

  46. Darshana

    Thanks aaaa..

  47. chandima

    ස්තුතියි !!!

  48. me

    Thanks

  49. yenu

    hugak pin sub 1ta..................

  50. sujith lasantha

    godak thanks. පුලුවන් නම් සබ් වලට අමතරව වැටෙන අකුරු ටික අයින් කරල දුන්න නම් ගොඩ්ක් වට්නවා. 4n eke baagayakma sub. :-)

Load more comments