Watch Trailer

Revolution [S2E20 – Tomorrowland] | විෂ වායු ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ 20 වෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසේදී අපි දැක්කා ජේසන්ගේ මරණය දැනගන්න ටොම් නෙවිල් සෑහෙන බලාපොරොත්තු සුං වෙච්ච තත්වෙකට පත්වෙන හැටි. ඒ වගේම දැන් නැනයිට්ලා සෑහෙන ඉල්ලීම ඉදිරිපත් කරනවා ඇරොන් හට. හැබැයි ඇරොන් ඉල්ලන එක දෙ…

Revolution [S2E02

හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ 20 වෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.

කලින් කොටසේදී අපි දැක්කා ජේසන්ගේ මරණය දැනගන්න ටොම් නෙවිල් සෑහෙන බලාපොරොත්තු සුං වෙච්ච තත්වෙකට පත්වෙන හැටි. ඒ වගේම දැන් නැනයිට්ලා සෑහෙන ඉල්ලීම ඉදිරිපත් කරනවා ඇරොන් හට. හැබැයි ඇරොන් ඉල්ලන එක දෙයකටවත් ඔවුන් උදව් කරන්නෙ නෑ. ඇරොන් ඉල්ලපු දේ තමා ටෙක්සාස් රේන්ජර්ස්ලගේ ප්‍රහාරයෙන් තුවාල වෙච්ච මයිල්ස්ව හොයාගන්න එක. ඒත් නැනයිට්ලා කියන විදියට ඔවුන් මයිල්ස් ළඟටත් ගිහින් තිබිලා තියෙනවා. කතාවෙ මුල්ම කොටස් වල වෙච්ච ඒ අමුතු සිද්ධිය එතනින් පැහැදිලි වුණා. කොහොමින් කොහොම හරි මයිල්ස් ඒ හිර වෙච්ච තැනින් ගොඩ ආවා.

අද බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. අහ් කියන්න අමතක වුණානේ තව කොටස් දෙකකින් මේක අවසාන වෙනවා. තෙවන අදියරක් ගැන තවමත් කිසිම ආරංචියකුත් නෑ. ඉතින් බොහෝ දුරට මේක 22 වෙනි කොටසෙන් අවසාන වෙයි කියලා හිතනවා. බලමුකෝ නේද?305

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

27de8a4c4b13f7e05e776b2bb8238c7eddba7792

239 MB කොපිය මෙතනින් බාගන්න

8107f146b35bb4b985969a7d233af75af359f18b

1.08GB කොපිය මෙතනින් බාගන්න

ba71c9b502ea7ee0bbc53c8fa653cae78e71fc0a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,815 downloadsDownload RevolutionS2E20.Sinhala.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

7,815 downloadsDownload Subtitles62 KB

49 comments

  1. sampath

    Thanks Roi...... Ada mama 1............

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    මග බලාගෙන හිටියේ සබ එනකල්. ඉකනටම 100 එකත් ඕනේ. මග බලාගෙන ඉන්නේ එකටත් සබ එනකල්.

  3. VisH

    bohoma isthuthiyi : ) (y)

  4. La හිරු

    බොහොම ස්තුතියි.......

  5. shani

    thanks

  6. Keshan Wasala

    අම්මෝ අද අයියා වෙනදාටත් කලින්ම දිලානේ :D
    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ...

  7. silents

    thanx ekmanata dunnata...100 enakam ennawoooooooooo......ekath denna

  8. Sam

    thnkss sahoo...ikmanta the 100 sub ona..elzzz

  9. Ayesh

    Thank You

  10. Tharindu Perera

    niyamai ahhhh.....
    ada godakma kalin dilaaa....................
    epiyanam dan poddakata kalin bagaththaa.........
    aiyooooo kathava ivara venavaadaaa???????
    aiyoooo aiyooooooo...
    elazzz roili sahooo thanks sub ekatahhhh.......

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි :D :D ජ‍ය

  12. Kosala Deshan

    Thanx bro... :P

  13. සමීර චතුරංග

    මේක හැමදාම දෙනකම් බලන් ඉන්නවා,අද ඔන්න කලින්ම දීලා..නියමයි,බොහොම ස්තුතියි අයියා.

  14. Sujith

    Thanx bro!! :)

  15. ලක්ෂාන‍් ජයසූරිය

    එල රොයිලි සහෝ...ආපු ගමන්ම දුන්නට බොහොම ස්තූතියි........හැහ සතියෙම මේක එනකන්තමයි බලාගෙන ඉන්නෙ....ජයවේවා......!

  16. Pahansith Goonetilleke

    budu ammo meka denakal dan dawas ganan kara kara inne saththai royili saho. bohoma pin :)

  17. harsha

    නියමයි සහෝ වේගය නම් සුපිරි ඔන්න ගත්ත ස්තූතියි

  18. LAKSHAN

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ................

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මෙන්න ගත්තා, මෙන්න ගත්තා...
    ජය වේවා රොයිලි අයියණ්ඩි...

  20. dinidu madushanka

    ela ela saho yaya wewa

  21. ලක්ෂාන‍් නිලන්ක

    එල රොයිලි සහෝ......ආපුගමන්ම දුන්නට බොහොම තුති....ජය වේවා....!

  22. Saman Prasad ( Black Panther )

    ela ela Royly aiye.

  23. nuwan

    ela aiye ela.......

  24. ...:::දුලාජ් නලින්ක:::...

    බොහොම ස්තුතියි…සහෝ

  25. Mahesh

    sub ekata thanx saho

  26. sarath

    ස්තුතියි රොයිලි.

  27. dasun disanayaka

    thanks

  28. Sanath Indika

    ස්තුතියි සහෝදරයා (y)

  29. “චූටී මල්ලි”

    මරු මරු
    මරේ මරු
    සබට තුති
    ඔබට ජය............

  30. KpRox

    thank you!!!

  31. Isu DP

    Thankzzx Royly Aiye Sub Ekata.....
    Kohomath Oyath Niyamai, Oyage Subath Niyamai..
    Meken Passe Thawa Ekak Ona Hode...
    Jaya Wewa !!! :-) :-)

  32. Tharaka Dilshan

    thankz royili aiya....thankz lot

  33. sampath

    thanks royli.... harima dukai kathawa iwara wunoth. meka nam pattama kathawak....

  34. DilanH

    ගොඩක් ස්තුතියි !! රොයිලි අයියා

  35. sampath

    meke season kiyak thiyeida roily

  36. me

    Thanks

  37. Shan Vimukthi

    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න ගන්නවා!

  38. jayantha

    thanks a lot

  39. Supun Udayanga

    Thanks Royly aiye.. Jaya wewa! Digatama yamu. Me kathawa thawa season 10k unath adinna puluwan ekak. E tharam patta. Me season eken iwara wena ekak nene?

  40. amal

    thanks

  41. Thilina

    බොහොම ස්තූතියී...

  42. hasitha

    thanks bro

  43. Nuwan

    thanks aiye.......meka enakam maga balagen hitiye......

  44. mihan

    thank you !

  45. දසන් බුද්ධික

    නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...

  46. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  48. වරුණ රංගජිත් (වරූ)

    නියමයි....රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්...
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා...!!!

  49. chinthaka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.