ඔන්න අද හතරවෙනි කොටස. මේ කතාමාලාවේ බාගයක් දුර අද කොටසත් එක්ක අපි ඉවර කරනවා. තව තියෙන්නේ හතරක් විතරයි. දැන් අද කතාව ගැන අපි බලමු. අද කතාව පටන් ගන්නේ රීඩ් ගේ ඇමරිකානු ශෛල්‍ය වෛද්‍යවරයා වෙච්ච කැප්ටන් ජැක්සන් හා සමඟ ඉන්න ලෝකයේ පරණම රස්සාව කරන අය ඉන්න මඩමක පාලිකාව ගාවට ඇය ගාව කලින් රැකියාව කරලා පැදුරටත්…

ඔන්න අද හතරවෙනි කොටස. මේ කතාමාලාවේ බාගයක් දුර අද කොටසත් එක්ක අපි ඉවර කරනවා. තව තියෙන්නේ හතරක් විතරයි. දැන් අද කතාව ගැන අපි බලමු.
අද කතාව පටන් ගන්නේ රීඩ් ගේ ඇමරිකානු ශෛල්‍ය වෛද්‍යවරයා වෙච්ච කැප්ටන් ජැක්සන් හා සමඟ ඉන්න ලෝකයේ පරණම රස්සාව කරන අය ඉන්න මඩමක පාලිකාව ගාවට ඇය ගාව කලින් රැකියාව කරලා පැදුරටත් නොකියා පලා ගිය ලූසී හදිසියේම ආපහු එන එකෙන්. ඇය ඉල්ලන්නේ නැවත සූසන් ගාව රැකියාව නොකර වාසය කරන්නයි. ඒත් සූසන් ඒකට අකමැති වෙනවා. ඒත් ඊට පස්සේ පොලීසියට ලුසීව හම්බවෙනවා ලේ තැවරුණු ඇඳුමක්ද සහිතව. ඒ වගේම මිනී මැරුමක් ගැනත් ඇය දොඩෝනවා. මොකක්ද මේ හුටපටේ? මේක විසඳගෙන යනකොට රීඩ්ට අම්බානෙක තරහ යන කාරණය මොකක්ද? රීඩ්ගේ ලොක්කෝ රීඩ්ට කරන්න බලකරන්නේ මොකක්ද?
ඒ ටික දැනගන්න නම් බාගෙනම බලන්න වෙනවා. කතා මාලාවේ ඉතුරු බාගය ඉක්මනටම දෙන්න උත්සහ කරනවා කියලා දැනුම් දෙන ගමන්ම කමෙන්ට් එකක් දාලම යන්න කියලත් මතක් කරනවා. නැත්තම් පෙරේදා චූටි මල්ලි කිව්වා වගේ සෑහෙන ගානක් මා එක්ක ඉන්නේ තරහෙන්වත්ද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1,259 downloadsDownload Ripper.Street.S1E4.Baiscopelk.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
38 comments
chandana
Isuru
ela ela thnxz
lasidu
මැක්සා මචෝ සුපිරිම කතාව
elakiri
එළකිරි වැඩක් මේක නම් ජයම වේවා!
quik
thanks
ositha
maxxxa royli :D
wow
wow.... maru :D
tharanga
මාත් ගන්නවා බොහොම පින්
mudiya / මුදියා
මාරයිනෙ රොයිලි අයියා.දෙනව කියල ඔහොමත් දෙනවද මං අහන්නෙ.දැන් ඉතිං අද රෑට නිදා ගන්නෙ නැතුව හරි බලන්න තමයි වෙන්නෙ.නියමයි ආ...........ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
chandana
thnxxxxxxxxxxxxxxxxxxxx
zumo man
elazz thnxz
උදාර
දෙනකම් උන්නේ ජය
ccnp
Thanks
Fernando
niyamaiiiiii saho ohoma yn
එරංග
එලස් බාන්න දැම්ම මචෝ
ositha
ela kiri onna download wenna damma
shashik
supiri ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ .මම මේ සීරියස් එකම බාගෙන ඉවරයි .
Ishara
meka denakan hitiye
Thanksd2dinu
එළ එළ, එහෙනම් අපිට බාන්න අවසර ජයවේවා!
සමීර කරුණාරත්න
බොහොම අගෙයි සහෝ හැමදාම වගේ, තවම බැලුවෙ නම් නැහැ අද කොටස...
බොහොම ස්තුතියි මේ පට්ට අමාරු කතාව නිකන් සීනි බෝල වගේ දවසකට එක ගානෙ දෙනවට..... :Dපිස්සු පුසා
මැක්සා මචෝ එළකිරි වැඩක් ජයම වේවා!ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ.
ela ela thnxz
:Dසමීර කරුණාරත්න
අපොයි කමෙන් එකට කෙලවුනා.... :( කොහොම වුනත් ගොඩක් ස්තුතියි.
Ashan ravihansa
thnkz macho
“චූටී මල්ලි”
ඔන්න මම නම් තරහ නෑ,
මේ කොටසට සබ් දුන්නට ස්තුති
මන් දන්නවා අනික් ටිකත් ඉක්මන්ටම දෙන්න පුලුවන් කියලා ඔයාටEra
thnx........
jeewantha
maru
uda
සමීර සහෝ කීව හරි නේන්නම්!
සීනිබෝල ගාණයි වගේ මේකත් රොයිලිට!මටනම් කවදා බලන්ඩ වේද දන්නෑ...
ඒත් මේක ඉස්සෙල්ලම කීවෙත් මමයි කිව්වනේ...
එහෙව් එකේ නොබලත් බෑ, කොහොමහරි බලන්ඩම ඕනෑ.
200ට අඩු එකක් තිබ්බානම් කොච්චර අගේ ද? කොහොමත් මේක ඉක්මනට ඉවර කරන එක රොයිලිටමයි හොද. නැතිනම් අර රෙවොලුෂන් එකයි මේකයි නූල් බෝලෙ වගේ පටලැවුණොත් එහෙම? මළ හුට්ටප්පරයක් තමා වෙන්නේ එහෙම වුණොත්.කොහොමත් ඒක එන්ඩ තව කල් තියෙනවානෙ. ඊට කලින් මේක ඉවර කරන බව සුවර් ඉතිං මේ දෙන දීමට. එල එල දීගෙන දීගෙන යමු. නායකත්වයේ ඉණිම නොකඩවාම ගෙන යන ඔබට සුබ පැතුම්! ජය!
ravi70
supiri wadak jayen jaya
Isuraj
ela aiye niyama kathawa digatama sub denna jayavewa
Uraj Deemantha
මොකට තරහ වෙන්නද....?? අපි කමෙන්ට් කරනවා..... බානවා.... ඒත් බලන්න තමා වෙලාව අඩුම...... :D
thush
thanks.
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Rashmika
ela ela..thanks saho..
වරුණ
නියම කතා මාලාවක්..... ස්තුතියි සහෝ.........
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තූතියි :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks so much