Watch Trailer

Ripper Street [1×5 – The Weight of One Man’s Heart ] | අසාධාරණය වෙනුවෙන් කොල්ලකෑම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. තව තියෙන්නේ කතා තුනක් විතරයි. අද කොටස හා මීලඟ කොටසත් කලින් කතා අධ්‍යක්ෂණය හා රචනය කරපු අයට වඩා වෙනස් දෙන්නෙක් අතින් තමා හැඩ වෙන්නේ. ටිකක් විතර ක්‍රියාදාම පැත්තට වැඩි නැඹුරු වීමක් කිව්වොත් වඩා නිවැරදියි. අද කතාව පටන් ගන්නේ මංකොල්ලයක් එක්කයි. කඩන්න බැහැ කියලා කියන සේප්පුවක් ඒ කා…

Ripper Street1
ඔන්න අද පස්වෙනි කොටස. තව තියෙන්නේ කතා තුනක් විතරයි. අද කොටස හා මීලඟ කොටසත් කලින් කතා අධ්‍යක්ෂණය හා රචනය කරපු අයට වඩා වෙනස් දෙන්නෙක් අතින් තමා හැඩ වෙන්නේ. ටිකක් විතර ක්‍රියාදාම පැත්තට වැඩි නැඹුරු වීමක් කිව්වොත් වඩා නිවැරදියි.

අද කතාව පටන් ගන්නේ මංකොල්ලයක් එක්කයි. කඩන්න බැහැ කියලා කියන සේප්පුවක් ඒ කාලයේ එංගලන්තයේ වඩා භාවිතා නොවෙන තුවක්කුවකින් හා අමුතුම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන කරන මංකොල්ලයක් නිසා කට්ටිය දැනගන්නවා මේ පාර හැප්පෙන්න වෙන්නෙ එසේ මෙසේ කට්ටියක් එක්ක නම් නෙවෙයි කියලා. ඒ වගේම මෙදා පාරා නොහිතපු විදියට සාජන් ඩ්‍රේක් ගේ පෙම් පලහිලව්වක් වගේම අද වෙනකම් හංගපු එයාගේ ලේ පිපාසිත අතීතය ගොඩ එන්න ගන්නවා.

වැඩියේ විස්තර කියන්න ඕනා නෑ. නීතිය ගොනාට අන්දලා මංකොල්ලයක් සැලසුම් කරන හැටි දකින්න ඕනා නම් ඉතින් බාගන්න කියලා තමා කියන්න වෙන්නේ. චූටි මල්ලි දෙවෙනි කොටසේ අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තමයි කට්ටිය මා එක්ක ඉන්නේ තරහෙන්ම තමා කියන එක. 🙁

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

1,372 downloadsDownload Ripper.Street.S1E5.Baiscopelk.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,372 downloadsDownload Subtitles110 KB

34 comments

  1. chami

    Thnxxxxx

  2. isuru

    Maxxxa wadak macho

  3. janaka

    Wowo....ela ela pattama kathawa

  4. sumdu

    Maru machan supiri

  5. pathum

    Thnxxcxcccccc

  6. d2dinu

    රෝයිලි වැඩේ දෙනවා එක සීරුවට.අපේ කට්ටියගේ උනන්දු කිරීම තමයි ටිකක් මදි.එහෙනම් අපිට අවසර රෝයිලි ජයවේවා!

  7. dilan

    Balana hodama tv s akak.thxz

  8. hh

    Maxxa thnxxxxxxx royli

  9. pubudu

    Thnx

  10. lk

    Maru kathawa meyka ...... jaya

  11. nipuna

    patta machan

  12. lasidu

    පට්ට මචං ජය

  13. සමීර කරුණාරත්න

    ඔයා එක්ක තරහෙන් නම් ඉන්නෙ ඒ කාටවත් මුල මතක නැහැ, ඔයා එදා ඒ පළවෙනි සිංහල උපසිරැස අන්තර්ජාලයට එක් නොකරන්න අද අපි මේක කවද හරි TV එකේ යයි එතකම් ඉන්නව කියල හිත හදාගන්නවා, මොකද මේකෙ ඉංග්‍රීසි ඒ තරම් සරල නැහැ. එහෙම ගමනක් පටන් ගත්ත ඔයා තමත් ඒ සෙල්ලම අත නොහැර අපිට තව තව උපසිරැස ගේනවා, අපි ඔයා එක්ක තරහ නැහැ සහෝ කවුරු තරහ වුනත්. නමුත් කමෙන්ට් ගැටලුව මා හිතනෙ උපසිරැස කරන අපි හැමෝටම තියනව. අපි අපේ කාලය කැප කරන්නෙ ඔයාලගෙ සතුටට, අපේ සතුට තමයි ඔයාලගෙ කමෙන්ට් කියවන එක. ඒක බැනුමක් වුනත් වටිනාකමේ අඩුවක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නෙ බාන හැමෝම ඔයාලගෙ සතුට ගැන විතරක් නොහිත අපේ සතුට ගැනත් හිතල කමෙන්ට් එක්ක දාල යන්න කියන එක තමයි.

    ගොඩක් ස්තුතියි රොයිලි සහෝ උපසිරැසට මේක දෙනකම් බලා උන්නෙ... :D

  14. mudiya / මුදියා

    අද ගෙදර යන්න කලින් අනිවාර්යයෙන්ම දෙනව කියල දන්නවනෙ.නියමයි රොයිලි අයියා.ඊයෙ දීපු එක බාගෙන අද තමයි බලන්නෙ.නියමයි වැඩේ නම්.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  15. pubudusupun

    මොන පිස්සුද රොයිලි අයියේ, කවුද ඔයත් එක්ක තරහ වෙලා ඉන්නේ? එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට මුල මතක නැහැ. අනික ඔය වගේ කට්ටිය මේ ලෝකේ හැම තැනම ඉන්නවා. එහෙම අයව ගණන් නොගෙන ඉන්න එක තමා වඩා හොඳ.

  16. quik

    thanks

  17. upali

    loweth na machan Thankssss

  18. tharanga

    ලොවෙත් සහෝ පට්ටම කතාව මේක..... නියමයි

  19. shashik

    අනේ රොයිල් අයියේ මම ඔයා සබ් දාපු හැම ට්වි සිරිස් එකක්ම බැලුවා .මේකටත් ගොඩක් ස්තුතියි.අනේ පුලුවන්නම් මේක ඉවර වෙලා මේ සිරිස් දෙකට සබ් දානවද ???
    Falling Skies (TV Series 2011– )
    Lost (TV Series 2004–2010)

  20. Fernando

    patta pattataa

  21. Sadun

    niyamai niyamai...

  22. හසන්ත වික්‍රමරත්න

    ස්තුතියි රොයිලි සහෝ සබ් එකට එහෙනම් මමත් ගත්තා. කොමෙන්ට් කියන එක මම නම් අමතක කරලා ඉන්නේ. ඔයා එක්ක තරහා වෙන්න මොකෝ ඔයා සබ් සල්ලි වලට දෙනවද ? හෙහ් නිකන් ලැබෙන දේට කිසිම අගයක් නැහැ. වතුරත් එහෙමනේ. ඒක බෝතලේකට දාල විකිනුවොත් අන්තිම බිංදුවටම බොනවා, බෝතලෙත් ගෙදර අරන් යනවා. නැති කොට මෙලෝ ගානක් නැහැ. :D

  23. “චූටී මල්ලි”

    එල එල රොයිලි අයියේ
    දිගටම දෙනවා නේ?
    බොහොම පිං අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙනවට

    අපේ යාළුවො අපේ රජා වෙනුවෙන් මිට වඩා සැලකුවොත් නේද හොද?
    රජා තරහ වුනොත් බඩුම තමා

  24. isuraj

    ela iye niyamai hamadama iwasillak nathuwa inne meka supiri kathawak oyata godak pin :D

  25. Amila

    thnk you very much saho.very interesting tv series.thnk you very much...

  26. ravi70

    sadaaaaaaa jaya

  27. rrb

    anith ewa baluwata comment danne na e unata me seiris ekata comment noda be meka supiri wadak

  28. රාම් රාජ්

    ස්තූතියි.

  29. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  30. Rashmika

    meknm niyma story 1k aa...season 2 ekt enna wge haddne..ekth sub denna saho..jaya wewa

  31. වරුණ

    නියමයි නියමයි......

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. nishshanka ruwan

    ස්තූතියි :)

  34. kumarapsp

    Thanks Bro !!!