ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි ද…

ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු.
අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි දක්වන බියට සිය දහස් ගුණයක් වැඩියෙන් ඒ කාලේ මිනිස්සු මේ රෝගයට බය වෙලා තියෙනවා. මොකද ඒක ආපුවහම නගරවල දහස් ගණන් මිනිසුන්ව මරල තමා ඒක ආපහු යන්නේ. ඉතින් මේ වයිට්චැපල් නගරයට එන මේ කොළරාව රෝගියා ගැන හොයලා බලලා මේක ඇත්තටම කොළරාවමද කියලා බලද්දි හොයාගන්න කරුණු ටිකක් විතර පරස්පර වෙනවා. ඒ වගේම තමුන්ගේ සීමාව පැනලා නගර පොලිසිය එක්කත් රීඩ්ට හැප්පෙන්න වෙනවා. ඊටත් වඩා බලන බලන පැත්තෙන් රෝගීන්ව හම්බවෙන්න ගත්ත හම කට්ටියට වැඩ කරන්නේ වෙන්නේ කාලය හා තරඟයක්.
එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. කතා මාලාවේ බාගයක් දුර ඒ කියන්නේ ඊලඟ හතරවෙනි කොටස අරගෙන ඉක්මනටම එන්නම් හොදේ. කමෙන්ට් එකක් දාලම බාගමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1,541 downloadsDownload Ripper.Street.S1E3.Baiscopelk.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
37 comments
සමීර කරුණාරත්න
සමීර කරුණාරත්න
මේක් භාවිතා කරන ඉංග්‍රීසි ඇත්තටම ගොඩක් සංකීර්ණයි, උපසිරැස බාගන්න හැමෝටම කමෙන්ට් එක්ක දාල යන්න කියල ඉල්ලනවා, මොකද මේ වගේ එකකට කමෙන්ට් එක්ක් දැම්මට් පවු නෑ ඒ තරම අමාරුයි...
එරංග
පට්ටම කතාව ඔන්න මාත් ගත්තා
elakiri
එල කිරි වැඩක් සහෝ ඇත්තටම අමාරු වැඩක්, රොයිලි දෙන්නෙම ඉතින් සුපිරි ඒවානේ
quik
thanks
lasanatha!!!!!!
patta partta denakam unne
wow
wow,,, maru :D
kalinga
මැක්සා කතාව බොහොම පින්
kalinga
නියමයි ජය වේවා!!
was
ලොවෙත් නෑ සුපිරි මේක නම් නියමයි
හසන්ත වික්‍රමරත්න
උපසිරසට ස්තුතියි රොයිලි සහෝ... :D
Isuru
niyami Thankss
ccnp
Thanks
සිංහලයා
ඔන්න බාන්න දැම්ම. ඇත්තටම මේක නම් සුපිරි
“චූටී මල්ලි”
සුපිරි හොදේ
ඔක්කොම ඉක්මන්ට දෙන්නchami
thnxxxxxxxxxxxxxxxxx
Ashan ravihansa
patta royli ayye diagatama denda
zumo man
elazz thnxzz
shashik
සුපිරි සුපිරි ඉතිරි ටිකත් ඉක්මනට දෙමු
rusuru | රුසිරු
පට්ට පට්ට පට්ට හොදේ
Dilan-
ela thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හත්වලාමේ දෙන ඉක්මන... මම මේ අද, ඒ කියන්නේ දැනුයි පලවෙනි ඒක බලන්න ලැහැස්ති වෙන්නේ... බලල තව මක්ක හරි කියන්නම්.... එලම වැඩක් ඉතින්... රෙවෝලුෂන් කෝ........
d2dinu
එළ එළ ජයවේවා! සමීර සහෝදරගේ අදහසට මාත් එකගයි.
Thilina pubudu
Thanks....
පිස්සු පුසා
ela ela thanks ..
mudiya / මුදියා
නියමයිනෙ රොයිලි අයියා.ඉක්මනටම දෙනව නේ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
ධනා
ස්තුතියි රොයිලි සහෝ
ravi70
jayen jaya ikmantama dena nisa kathawe rasaya eka digatama adu novi tiyenewa....dahak warak pin,,,mae wadeeeta,,,maxxxxxxxxxxxxxxxa wadak ah,,,gini gindara
Uraj Deemantha
එල එල... රොයිලියා සබ් මැෂිමක් වගේ...... :D
රාම් රාජ්
රොයිලි ස්තූතියි.නමුත් තාම මේත මම බෑවේ නෑ.එක පාරම දෙනවා සෙටි එකටම
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Rashmika
fatta story 1k...thanks lot bro
වරුණ
thanks machan
kasun
niyamai roylio uba nam deyyek..thanks..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තූතියි :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ඒකතමයි උදේ ඉදල බලාගෙන හිටිය මේක ලබාදෙනකම් අපේ KING
රෑ වුනත් කමක් නෑ පට්ට කතාව, ගොඩක් ස්තුතියි සහෝ මහන්සියට....