මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්…

මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්ලි විශේෂයි. කමක් නෑ. කොහොමහරි දැන් දෙන්න ගත්තනෙ.
මෙදාපාර කථාවෙන් කියවෙන කාලසමය 1890 වර්ෂයයි. මේ වෙද්දි පරීක්ෂක රීඩ් ගේ H කොට්ඨාසය කාර්යය මණ්ඩල හිඟයකින් පෙළෙන නිසාම සෑහෙන අපහසුතා විඳිනවා. කොටින්ම රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ව පවා පාලනය කරගන්න අපහසු වෙලා. මේ අතරට ආරංචියක් එනවා තම ප්‍රදේශයේ එක තැනක එක් මිනිසෙක් ඉහළ මාලයකින් ඇද වැටී යකඩ වැටක ඇමිණී සිටින බව. ඒ වගේම කාරණා තවත් බරපතල කරමින් ඒ වෙනත් කොට්ඨාසයක පොලිස් භටයෙක් බවත් දැනගන්නවා. නමුත් මේ කාරණයෙන් එළියට එන සත්‍ය නම් ඉතාම කටුක එකක්. මේකෙදි එන අලුත් චරිතයක් කතා මාලාවේ අවසානය දක්වාම ඇදීගෙන යන සෑහෙන අමාරුකාරයෙක් වෙනවා.
අද කථාවේ ඉතිහාසයට සම්බන්ධ කාරණා විදියට එලිෆන්ට් මෑන් නොහොත් අලි මිනිසා දක්වන්න පුළුවන්. යම්කිසි රෝගයක් නිසා විකෘතිභාවයට පත්වූ හා එසේ වූවන් ගේ ප්‍රදර්ශනයක් කරගෙන ගිය කෙනෙක් විදියට ඔහු කටයුතු කරලා තියෙනවා. මෙතනින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
වික්ටෝරියානු යුගයේ පැවති සමාජ වටපිටාව දකින්න පුළුවන් වගේම විශේෂයෙන්ම පැරණි ඉංග්‍රීසි භාෂාව නිසා මේකට උපසිරසි දාන එක සෑහෙන්න අමාරු වෙන වැඩක් වුණා. ඉතින් එහෙනම් ඔයාලට බාගන්න අවස්ථාව දෙන ගමන්ම කමෙන්ට් එකක් දාල යන්න කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
646 downloadsDownload RipperstreetS02E01.Sinhala.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
31 comments
zumo man
“චූටී මල්ලි”
ඔන්න ඩිරෙක්ට් ලින්කුව මේ කොටහට
hipfile.com/ju47i9g89v25
Rashmika
meke episode 1 apu dawsa wlma saho gn sub illuwa...Thanks saho thanks lot!!!!!!!!!!!!!!
ccnp
Thanks
Kasun
Thanks
eranga
niyamayi meyka denakm unne
was
බොහෝ තුති!
sachesc
මේක ආපු දවස්වලම බාලා තියාගත්තා බලන් නැතුව සින්හල සබ් එක්කම බලන්න ... තැන්කූ බන් ... මේක සුපිරි ට්ව් සීරිස් එකක් ... දිගටම දෙමු .
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..uda
රොයිලි සහෝ, පොඩි දෙයක් අහන්න වුවමනයි. මේ 'ජැක් ද රිපර්' කියන චරිතය වයිට්චැපල් වල පිහිටලා තියෙන රජමාළිගයක හෝ රාජකීය රෝහලක හිටපු රාජකීය පවුලට අයත් උමතු සාමාජිකයෙක් බව සහ මේ මිනීමැරුම් කළේ ඔහු බව පොලිසිය දැන සිටියත් ඔහුගේ රාජකීයත්වය නිසා කිසිවක් කරකියා ගත නොහැකිව අසරණ වූ බව මට කියවන්නට ලැබුණා.
මේ ගැන තරමක් දුරට හෙවිල්ලක් දැම්මත් ඒ බවට විස්තරයක් හමුවුණේ නෑ. එනිසා ඒ සම්බන්ධ යම් කිසිවක් දන්නවානම් ඒ විස්තර පොඩ්ඩක් දැනගන්නට අවශ්යයි. ඒ වගේම මේ කතාවේ ඒ හා සම්බන්ධයක් තියෙනවද කියන එකත් මට දැනගන්න ඕනෑ. ලොකු උදව්වක් හොඳේ! :)
chami
tnxxxxxxxxxxx
DilanH
මේකනං දෙනකම්ම හිටියේ ගොඩක් ස්තුතියි උපසිරසියට
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හොදා හොදා..මම නාටකේ නම් බැලුවේ එපියක් හරි දෙකක් හරි..
අල්ලලා ගියේ නැහැ නොවැ මටනම්..මයේ හිතේ මම මේක බලපු වෙලාවේ අවුලක් වෙන්න ඇති..
කාරියක් නැ, ආයේ බලමුකෝ..මොකෝ හේතුව කියලා..
ජය වේවා..dinidu madushanka
ela ela good job bro jaya wewa
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!
චතුරංග සුරාජ් පෙරේරා
මේක නියම කතාව මාර හැගීම් බර වුනා අන්තිම හරියේ මම ආසවෙන් මග බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි රෝයී සහෝ දිගටම සබ් ඕනේ මේකට නම්.
ජයවේවා !!!
dushman
elaaaa
thanks wewachampi
me wage tele 1k dakkath seapai yaaalu .. godak sthuuthi .. sinhala tele wala kollai , kellai , ballai , malwaththai deakala thiththawela inne ...
Amila
Thanks saho...
pradeep Iresh
එනකන් බලන් හිටියේ...එළ එළ ...
“චූටී මල්ලි”
අම්මෝ ... එල එල
මන් ඒත් බැලුවා මොකො පරක්කු කියලා
කරදර කොලාට සමා වෙන්න ඈ... :D :D
කිව්වා වගෙම WEB-Dl කොපි එකටත් එක්ක දුන්නු එකනම්
මල් හතයි
සබට තුති
ඔබට ජය..........ශාන් විමුක්ති [විමා]
අපේ අප්පේ
රොයිලියා ආයේ වැඩ පටන් අරන්
එළකිරි ඈ
බොහොම ස්තුතියි සබට! :Pravi70
oya atha gahannee supirima rasaswadayak tiyana dewal walatanee,mekath e wage ekak tama,mama balapu dewal walin hodama series ekak,,sahoo oya deyak karanna gattoth eka apita ikmantama denawa wagemaa,,kathawee tiyana rasayath wadi karanwa ,,,jayen jayakma weeeeeeeeeeeeeeeeeeeeeeeewa
Madhawa
Thanks saho
mudiya / මුදියා
එක දිගට බලන්න පුළුවන් කිසිම කම්මැලි කමක් නැතිව.
නියමයි රොයිලි.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!shabey
man hithuwe meka amathaka welawadda kiyala niyamai niyamai.........
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍kesara
ela....thanks you bro!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
kumarapsp
Thanks Bro !!!
මසියා
සබ් වැඩ නෑනේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


elazz thnxzz