Watch Trailer

Ripper Street [2×2 – Am I Not Monstrous?] | නැට්ට. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ…

ripper street s2

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු.

අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ තරුණ කාන්තාව පඩිපෙළෙන් වැටී මිය යනවා. ඊටත් වඩා පුදුමාකාර ලෙස ඇයගේ පසුපස කොටසේ නැට්ටක් තිබෙනවා. ඉතින් මේ ළමයාව පැහරගත්තේ කවුද, කුමක් සදහාද කියන එක හොයන එක තමා අද පරීක්ෂණය වෙන්නේ. ඒ වගේම මෙතෙක් කල් තම බිරිඳ සයිලස් ඩැගන් නැමැති ගෙවල් අයිතිකරුට ණයක් තිබෙන බව ජැක්සන් දැනගන්නවා. ඒ වගේම පහුගිය කොටසේ මියගිය පොලිස් සාජන් ගේ ඝාතකයා ජෙඩිඩායා බව ඔප්පු කරන්නත් රීඩ් දතකනවා. ඉතින් බාගෙන බලමුකො නේද මොකද වෙන්නේ කියලා.

කලින් කොටසේ වගේම මේ කොටසෙත් එලිෆන්ට් මෑන් නොහොත් අලි මිනිසා ගැන කියවෙනවා. ඒ වගේම ඔහුගේ විකෘති වූ ඇත්තන්ගේ ප්‍රදර්ශනයක් ගැනත් කියවෙනවා. මෙතනින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

601 downloadsDownload RipperstreetS02E02.Sinhala.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

601 downloadsDownload Subtitles66 KB

20 comments

  1. chami

    denawa ne wedi wage ela

    1. “චූටී මල්ලි”

      ඔන්න ඩිරෙක්ට් ලින්කුව මේ කොටහට

      hipfile.com/1181sxgjyzv7

  2. vee

    maxxa porak aayyyyaaa nam

  3. isuru

    ammo menna 1ka banna uneth na 2kath deela ela

  4. geeth

    subs dena awa gaththa torrent akath akkama thanks sahota

  5. tharanga

    බොහොම තුති

  6. නිපුන්

    පට්ට පට පට රොයිලි සහෝ...
    එක දිගටම සියළු කොටස් ටික දෙන්න වගේ කල්පනාව..
    සුපිරි තමා ඉතිං...

    වෙලාවක් හමු උනොත් Defiance කතා මාලාවත් ඩිංගක් සළකා බලන්න හොදේ...

    1. sachesc

      ඔව් ඔව් ... එකත් පට්ට කතාවක්ලු . 2013 හොදම ට්ව් සීරිස් එක මන් දන්න විදිහට ... සලකා බලන්න හොදේ .

  7. mihin ලංකා

    තුති :)

  8. dinidu madushanka

    elazzzzzzzzzz jaya wewa

  9. biri

    Appa patta Thamks meka. Denakan hitiye
    Puluwan tharam ikmanata denna hode

  10. චතුරංග සුරාජ් පෙරේරා

    මේ දෙන්නේ ඇටිහැලෙන්න නියමයි !!! බොහොම ස්තුතියි සබ්වලට සහෝ !!! :D

  11. “චූටී මල්ලි”

    එල එල එල
    ඔය එන්නේ බඩු පට පට ගාලා
    සබට තුති
    ඔබට ජය..........

  12. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුටු :o

  13. ravi70

    pattama kathawak neeee,jayen jaya

  14. mudiya / මුදියා

    චූටි මලයටත් පිං ඩිරෙක්ට් ලින්කු ටිකට.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  15. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  16. kesara

    thank you bro!

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  18. kumarapsp

    Thanks Bro !!!