Watch Trailer

Ripper Street [2×3 – Become Man] | කක්කා කරත්තයේ අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහ…

ripper street s2

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු.

මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහුව එතනින් පැහැරගෙන ගොස් තියෙනවා. සාජන් ඩ්‍රේක් මුල් කතා සමයේදී රෝස් හා හාදකමක් ඇතිකරගන්න හැදුවත් ඇය අකමැති වෙච්ච හින්දා දැන් ඩ්‍රේක්, රෝස් එක්ක කතාබහ කරන්න සෑහෙන්න කුලෑටි කමක් දක්වනවා. මම වැඩියෙ කොටස ගැන කියන්නෙ නෑ. අපි බලමු මේ කොටසේ කතාවෙන ඉතිහාස කාරණා ගැන.

මේ කොටසේදී ලන්ඩන් කවුන්සිලයට මුලින්ම පත්වූ හා පසුව ඊට අකමැති අය විසින් ගෙන ආ නීතිමය කරුණකින් ඉවත් කරනු ලැබූ කාන්තා සභිකාව ගැන කතා වෙනවා. ඇය නමින් ජේන් කොබ්ඩ්න්. ඇය ගැන වැඩි තොරතුරු මෙතනින් දැනගන්න පුළුවන්. ඒ වගේම ඇය එකල තිබූ කාන්තා පීඩනය ගැන කතා කරපු අයෙක්. ඒ අතරට 1888 දී ලන්ඩනයේ ගිනිකූරු කෙල්ලන්ගේ වර්ජනයත් ඇතුළත්. ඒ ගැනත් මේ කොටසේ කියවෙනවා.

එහෙනම් බාගෙන බලන්න. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

628 downloadsDownload RipperstreetS02E03.Sinhala.zip69 KB

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

 

 

Subtitles

628 downloadsDownload Subtitles69 KB

18 comments

  1. mihin ලංකා

    බොහොම තුති!

    1. “චූටී මල්ලි”

      ඔන්න ඩිරෙක්ට් ලින්කුව මේ කොටහට

      hipfile.com/knc167ntu69v

  2. isuru

    thnks saho

  3. ganidu

    තැන්ක්ස් මචං

  4. ositha

    thanksssss

  5. dinidu madushanka

    elazzzzzzzzz jaya wewa

  6. was

    බොහොම තුති

  7. චතුරංග සුරාජ් පෙරේරා

    එල එල ඔහොම යමු බර පොඩ්ඩක් අඩුවෙන් එකක් දෙන්න පුලුවන්නම් වටිනව කමක් නෑහැ දිගටම සබ් ඕනේ !!!ජයවේවා :D

  8. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.....

  9. “චූටී මල්ලි”

    කක්කා.... ඊයා :D :D
    මොනාහරි කමක් නෑ අබිරහසක්නෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  10. ශාන් විමුක්ති [විමා]

    කක්කා උනත් වෙඩි වගේනේ
    මන් කිවුවේ සබ් දීම :p

  11. ravi70

    bohoma pin,jayen jayakma weeeeeeeeeeewa

  12. Kasun

    ජයවේවා

  13. mudiya / මුදියා

    සුපිරි කතාව.
    නියමයි රොයිලි.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  14. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  15. kesara

    great work bro!

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  17. kumarapsp

    Thanks Bro !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.