මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්…

මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු.
කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්න කලින් තිබ්බ Irish Republican Brotherhood නම් සංවිධානයට සම්බන්ධ සිරදඬුවම් විඳිමින් සිටි අයර්ලන්ත ජාතිකයෙක්ගේ පැනයාමක් එක්කයි. මුලින්ම නම් හැමෝටම පෙනුණේ සිරකරු ප්‍රවාහනය කළ පොලිස් කරත්ත රියදුරාට හෘද්‍යාබාධයක් වැළදීම නිසා මිය ගිය බවකුයි. ඒත් ඊට පස්සේ මේ ස්වාධීන අයර්ලන්තකට විරුද්ධව කටයුතු කළ පාර්ලිමේන්තු සභිකයෙක් බෝම්බ පිපිරීමකින් මිය යනවා. ඒ එක්ක කලින් තිබ්බ සැකයක් එහෙම කණපිට හැරෙනවා. ඔය ඇති කතාව ගැන. දැන් බලමු ඉතිහාසයට තියෙන සම්බන්ධය ගැන.
මම කලින් කිව්වා වගේම මේ කථාවේ කියවෙනවා Irish Republican Brotherhood හා Irish Home Rule movement ගැන. වැඩිදුර දැනගන්න ඕනා අයට අදාළ තැන් ක්ලික් කරලා ඒ ගැන වැඩිදුරටත් දැනගන්න පුළුවන්. ඒ වගේම විදුලි හටන ගැනත් දැකගන්න ලැබෙයි.
ඉතින් එහෙනම් මෙතනින් පස්සේ තව තියෙන්නේ කතා 4 ක් විතරයි. ඒවත් ඉතින් ඉක්මනටම දෙන්නම් කෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
623 downloadsDownload RipperstreetS02E04.Sinhala.zip69 KB
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
19 comments
kalinga
“චූටී මල්ලි”
ඔන්න ඩිරෙක්ට් ලින්කුව මේ කොටහට
hipfile.com/1u0ykz9q9wiv
Kasun
ස්තුතියි මචෝ…..
eranga
elane oya denne wedi wage :D
quick
thanks
vee
maxxama kathwak bohoama pin
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ.....
lahiru
එල සහෝ
Gayan
txzzzzz
“චූටී මල්ලි”
දෙනවා නෙ හිටු කියලා
තව 4යි
සබට තුති
ඔබට ජය..........ශාන් විමුක්ති [විමා]
කක්කා වගේ ඉතුරු හතරත් දෙමු නේ
නෑ නෑ නෑ වැරදුනා වෙඩි වගේ චඃravi70
jayen jayakma weeeeewa,,oya nam supiriyak
Kasun
ස්තුතියි මචෝ
dinidu madushanka
thanks bro
mudiya / මුදියා
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍kesara
bohoma thuthi saho.great work!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
kumarapsp
Thanks Bro !!!
Advertisement


THANKS SAHO