ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්‍යය වරියකට මන්තර කාරියක් කියලා නඩු…
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්‍යය වරියකට මන්තර කාරියක් කියලා නඩු දාල වරද කරුවන් කරනවා ඇය හා ඇගේ ස්වාමියාව. එල්ලෙන්න පොටක් හොය හොයා ඉන්න ෂරිප් මේ කාන්තාව බිල්ලක් කරගෙන එයාගේ, ස්වාමියාව නිදහස් කරන බව කියමින් රවටා රොබින්ව අල්ලා ගැනිමට තැත් කරනවා.
ඉතින් ඒ තැත සාර්තක වෙයිද නැද්ද කියලා බලන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් වැඩි විස්තර ඕන නෑ ඔන්න මම ගියාවේ. උදව්කල සැමටත්,නරබන ඔබටත් ජය!! බුදු සරනයි!!
මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,090 downloadsDownload Robin-Hood-S01E03.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
15 comments
Amila Jayasena
thilina
gatta ela thx ah
Sadu..
බොහොම තුති “චන්දිම අමරසිංහ” සහෝ.පට්ට මේකනම්. 1,2 බැලුවා නමුත් අදහසක් දන්නා බැරි උනා.අද නොවැ කතාවට සෙට් වුනේ.ඉක්මනටම දෙමු ජයවේවා!!!
Tharaka
සබ් වලට බොහෝම ස්තූතියි. ඕන් මම බා ගත්තා.
ishan
ela ela niyama kathawak...thanks bro...jaya wewa
yeshu
Tnx
sanjaya90sri
thankz machooooooooooo
Kulanjana Maduranga
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dhanushka
meka balala nathnam wadakuth na.passe apu eka wage nemei meka patta.ela ela thanx
කේ.යූ.ජී. උදාර
මේකත් ගත්තා........ සබට බොහොම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි චන්දිම. ජය වේවා෴
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස්
Prasad Kandamulla
ගොඩාක් ස්තුතියි,,,සහෝ,,,සබ් එකට.....
ඔහොම යමු..... ජය වේවා..........Lasantharathnasirirox
කොච්චර බැලුවත් අමතක කරන්න බැරි කතාවක්....ස්තුතියි....ජයවේවා !!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Robin-of-Sherwood-1.jpg)

මගේ ආසම වීරයගේ කතාවට ස්තුතියි සහෝ...