Watch Trailer

Arrow [S04 : E16] with Sinhala Subtitles | බිඳුනු හදවත්. [සිංහල උපසිරැසි සමඟ]

Arrow කතාවෙත් මාසයක විතර නිවාඩුවකින් ආයෙමත් ඇරෝ කතාවේ කොටසක් අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. ඒ කොටස අවසන් වුන විදියට මේ කතාව දැන් ගොඩක් තිරණාත්මක වෙලයි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. වෙඩි වැදුන නිසා ෆෙලසිටි තවමත් රෝද පුටුවෙනෙ ඉන්නේ. ඉතින් එයා…

Arrow TV S4P2

Arrow කතාවෙත් මාසයක විතර නිවාඩුවකින් ආයෙමත් ඇරෝ කතාවේ කොටසක් අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. ඒ කොටස අවසන් වුන විදියට මේ කතාව දැන් ගොඩක් තිරණාත්මක වෙලයි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.

වෙඩි වැදුන නිසා ෆෙලසිටි තවමත් රෝද පුටුවෙනෙ ඉන්නේ. ඉතින් එයාගේ කකුල්වලට පණ දෙන්න කර්ටිස් අමුතු උපකරණයක් හැදුවා. ඒක ‍ෆෙලසිටිගේ කොන්දට හයි කලත් තවමත් ෆෙලසිටිට ඇවිදින්න පුලුවන් වුනේ නෑ. ඔය වෙලාවේ තමයි ඩේමියන් ෆෙලසිටියි ඔලිවරුයි ඉන්න තැනට ඩේමියන් ඇවිත් ඔලිවර්ට නගරාධිපති තරගයෙන් අයින්වෙන්න නැත්නම් එයාගේ පුතා විලියම්ට කරදර කරනවා කියලා. හැබැයි ඉතින් මේක ෆෙලසිටිට ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද ෆෙලසිටි මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. දැනගත්ත ගමන් එයා ගොඩක් අවුල් යනවා. ඔය අතරේ ඩේමියන්ගෙන් විලියම් බේරාගන්න විදියක් මෙයාලා හිතනවා. ඩේමියන්ගේ මැජික් පරද්දන්න බැරි නිසා මෙයාලා මේරි මැකේබ් කියන මැජික් බලයක් තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලාගන්නවා.

ඉතින් මේරි මැකේබ්ගේ බලයේ උදව්වෙන් මෙයාලාට විලියම් හිර කරගෙන ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවා. ඉතින් මෙයාලා ගිහින් එතනට පහර දෙනවා. හැබැයි ඉතින් ඩේමියන් මේ ගැන කලින් දැනගෙන විලියම් එතනින් පිටත් කරලා. ඒවගේම එයා මේරිටයි ඇරෝටයි පහර දිලා එතැනින් පැනගන්නවා. මේ සැරෙත් එයාලට ඩේමියන්ව පරද්දන්න බැරි වුනා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ඩේමියන් ඔලිවර්ට මේ දැන්ම තරගයෙන් ඉවත් වෙන්න කියලා කිවා. ඉතින් ඇරෝ ටිම් එක ඩේමියන් පරද්දන්න විදියක් කල්පනා කරනවා. ඉතින් අන්තිමේට ඩේමියන්ගේ බලය තියෙන මුර්තිය ගැන මෙයාලට දැනගන්න ලැබෙනවා.

ඉතින් මෙයාලා ඩේමියන් ඉන්න තැන හොයාගෙන එතනට ගිහින් ‍එ මුර්තිය හොරකම් කරනවා. හැබැයි ඉතින් ඒ වෙද්දි ඇරෝ ටිම් එක ඩේමියන්ට අහු වෙනවා. වගේම එයාලා මැරෙන්න ලං වෙලා ඉන්නේ. ඔය අතරේ මේරි අර මුර්තිය විනාශ කරා දානවා. ඒ නිසා ඩේමියන්ගේ බලය නැත්තටම නැති වෙලා යනවා. ඒ වගේම ඩේමියන් පොලිස් අත්අඩංගුවටත් පත් වෙනවා. සමන්තාට ආපහු විලියම්වත් ලැබෙනවා. හැමදේම හොදින් ඉවර වෙනවා. ඒත් මේ හැමදේම ඉවර වුනාට පස්සේ ෆෙලසිටි එයාගෙයි ඔලිවර්ගෙයි අතර සම්බන්ධය ගැන ඔලිවර් එක්ක කතා කරනවා. ෆෙලසිටිට ඔලිවර් බොරු කියපු එක ගැන ගොඩක් තරහා ගිහින් වගේම ගොඩක් කලකිරිලා. ඉතින් ඒ නිසා එයා ‍එයාලගේ සම්බන්ධය සම්පුර්ණයෙන්ම නවත්වනවා. ඒ වගේම ෆෙලසිටිගේ කකුල් වලට ආයෙමත් පණ එනවා. ඒ වෙලාවේ ‍එයා මුලින් කරන දේ තමයි ඔලිවර්ගෙන් ඈතට ඇවිදගෙන යන එක. ඉතින් මේ හැමදේටම පස්සේ මොනවා වෙයිද කියලා අද කොටසින් අපි බලමු… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි – ලබන සතියේ ඉදන් Arrow සහ Flash කතා මාලාව සුපුරුදු දිනයේ සුපුරුදු වෙලාවට ඉක්මනින් දෙන්නම්. 🙂

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

15A8994EC3A5EB9ABC72F0CD6CF0B58B816D1A51

263 MB (x264) කොපිය මෙතනින් බාගන්න

05B1CECED060C58D8FEEED2CD5924DD580F90909 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,603 downloadsDownload Arrow-S04-E16.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles

11,603 downloadsDownload Subtitles56 KB

36 comments

  1. Nuwan Chanuka

    sub ekt thaks bro

  2. Asanga

    THANKS BRO.....denakan balan hitiye........................

  3. Lahiru Dayan

    තෑන්ක් යූ මචං!!!

  4. Sajeevi

    Thanks

  5. lahiru

    Ela

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    1. Hope

      Machan The 100 thama awe nadda?

  7. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. MP Sachith Lakshan

    ස්තුතියි සහෝ උපසිරසට.......ජය....!

  9. nirosha

    මොකද ඇරෝ මසෙක නිවාඩුවක් ගත්තේ

  10. maduranga

    tanx bro

  11. Dilsha Mudith

    Sub එකට ThankzZz කවිදු සහෝ.....!!!!!

  12. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  13. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    එලස්
    නියමයි නියමයි සහ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

  14. Dhananjaya

    Tnxxx bro oya loku udwak apiya karanna sub 1k i torrenti 2kama dila tanxx v.much
    Digatalla sub karanna plwan wenna kyala hadwatinma subaptanwa........
    Good luck! !!!!!!!....

  15. samith

    macn parakku nokara diyan sub eka ee. enakal boma amaruwen balan inne mcn

  16. Amila Mudalige

    Thanks mchn

  17. vbn

    ස්තුති උපසිරට...සහෝ

  18. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය

  19. ays

    thanxxxxx sahooooooooooooooooooo

  20. Amila

    Thanks mchn...!

  21. Tharindu D

    සබට බොහොම ස්තූතියි..
    ජය වේවා..!

  22. Sanjaya

    Sub ekata Thanks :)
    Jaya Wewa..!!

  23. Amila Kaushalya

    Thada Bro ikma sub denna balanna thanx

  24. Saman Prasad

    අඩෝ ඔන්න සබ් එක ගත්තා...
    ජය වේවා...!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. malshan

    sub ekata thanks bro :)

  27. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි කවිදු මලේ. ජය වේවා෴

  28. sanjeewa

    thank u

  29. priyankara

    Sub දුන්නාට ස්තුතියි .

  30. Sanath Indika

    thx sahoo

  31. Ashan

    Thanx buddy

  32. vimukthi

    බොහොම ස්තුතියි

  33. Niranji

    Bohoma isthuthi sub ekata

  34. lakshan

    සිංහල උපසිරැසියට ස්තූතියි

  35. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.