Watch Trailer

Robin of Sherwood (1984) [S01 : E02- Robin Hood and The Sorcerer (Part 2)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කොහොමද ඔන්න දෙවැනි කොටසත් එක්ක ඉක්මණින්ම අවා. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. කොහොම වුනත් රොබින් අයියා කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ.…

Robin of Sherwood 1

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

කොහොමද ඔන්න දෙවැනි කොටසත් එක්ක ඉක්මණින්ම අවා. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. කොහොම වුනත් රොබින් අයියා  කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ. ඒ මේ කතාව පුරාම දිවෙන  සිද්දිය තමයි ඊතලය හොයා ගැනිම. එක පැහැර ගන්න මාලිගයටගිහිල්ලා වෙස්වලාගෙන, තරගයකට සහබාගිවෙලා තමයි ලබාගන්නේ අන්න ඒ වෙලාවේදි තමයි නසීයර්ව හමුවෙන්නේ. අවසානයේදි මන්තර වලටත් මුහුන දිලා මැරියන්වත් බේරගෙන ෂර්වුඩ් වලට එනවා. මේකෙන් කණ්ඩායමේ කිපදෙනෙක් මිය යනවා. ඉතින් රොබට් ගිස්බර්න් දාන ගැටවලට අද කොහොමද මේ සෙට් එක මුහුන දෙන්නේ කොහොමද කියලා බලන්න බාගෙනම බලන්නකෝ.

මගේ මේ වැඩේ කරගන්න උදව් දිපු සැමටත් මගේ තුති. බයිස්කොප් එකේ සෙට් එකටයි. ඔයාලා සියළු දෙනාටත් තෙරුවන් සරනයි…!!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,200 downloadsDownload Robin-Hood-S01E02.zip14 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

2,200 downloadsDownload Subtitles14 KB

22 comments

  1. Tharaka

    කොටස් ඉක්මනට දෙන එකනම් නියමයි මචන්. සබ් වලට බොහෝම ස්තූතියි. ඕන් මම බා ගත්තා.

  2. Dimal

    චන්දිම. බොහෝම ස්තූතියි වේවා . සිංහල සබ ගෙනාව‍ට. ජය වේවා !!!!

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...අමතක වෙන්නේ නැති කතාවක්...

  4. akskshan

    Sub 1ta thnx dude......

    Baiscope alertz......
    Reg bcp kiyl type krl 77177 send kr
    Dialog users only

    Hemotama jaya wewa!!!!!!

  5. මහේස් චංචල

    එළ කිරි කියන්නේ.. එළම එල කිරි මචන්
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න

  6. Dil Ru

    තැන්කූ වේවා!
    ඉතුරු ටිකත් දෙනකන් බලන් ඉන්නවා.

  7. yeshu

    Tnx

  8. Samith

    මේක ඉතින් එනකන් පොඩි එකාගේ ඉදන් ආච්චිලා සීයලත් බලන් හිටපු එකක්නේ
    ඔන්න ඉතින් අද බලනවා

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. damith priyanka

    direct link pls

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Tharindu Athukorala

    නියමයි.ආ...තැන්ක්ස්

  13. indika

    බොහෝම ස්තූතියි

  14. kalana

    me season 2 neda saho? download danna ona meka,thanxxxx

  15. jaith

    season 1 diyankooo machooooo

  16. Saman Indika

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට ජය ෴

  17. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චන්දිම. ජය වේවා෴

  19. Prasad Kandamulla

    බොහොම ස්තුතියි සහෝ....සබ් එකට.....
    'කමන්ට් අඩු උනාට ගණන් ගන්ඩ එපා දිගටම වැඩේ කරගෙන යන්න..
    එළකිරි......

  20. sadgfsadg

    Robin Hood 2006 okkoma sub dennako plsss tv serous eke

  21. Ruwan Rasanga

    Thanks macho

  22. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චන්දිම සහෝ...ජයවේවා..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.