ඔන්න යාළුවනේ, අද පස්වෙනි කොටසත් අරන් ආවා. කතා මාලාවට උපසිරැසි දෙන්න කලින් තිබුනු ගැම්ම නම්, දැන් නැතිවෙලා තියෙන්නේ. දැන් කොහොමත් මාසයක් විතර තිස්සේ උපසිරැසි හදනවනේ. ඒත් කොච්චර අමාරු වුනත් දැන් ඉතින් කතාමාලාව හදලා ඉවර කරන්නම එපායැ. මේ මාසය ඉවර වෙන්න කලින්, මේ සීසන් එකත් ඉවර කරන්න තමයි මගේ බලාපොරොත්ත…

ඔන්න යාළුවනේ, අද පස්වෙනි කොටසත් අරන් ආවා. කතා මාලාවට උපසිරැසි දෙන්න කලින් තිබුනු ගැම්ම නම්, දැන් නැතිවෙලා තියෙන්නේ. දැන් කොහොමත් මාසයක් විතර තිස්සේ උපසිරැසි හදනවනේ. ඒත් කොච්චර අමාරු වුනත් දැන් ඉතින් කතාමාලාව හදලා ඉවර කරන්නම එපායැ. මේ මාසය ඉවර වෙන්න කලින්, මේ සීසන් එකත් ඉවර කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් කොහොමහරි අද කතාවත් බලමුකෝ.
පසුගිය කොටසින්…
ෂෙරිෆ්ගේ මාලිගයට එන රසායන විද්වතෙක්, මිනිස්සු මරන්න පුළුවන් අළුත් විෂ වර්ගයක් හදනවා. “මරණයේ සුරදූතිය” කියන මේ විෂ එයා අත්හදා බලන්නේ, රාත්‍රී රැකවලා විදියට ඇඳගෙන විෂ යෙදූ කේක් මිනිස්සුන්ට බෙදලයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට, මුළු වීදියකට මිනිස්සු මාරක විදියට අසනීප වෙනවා. මේක වසංගතයක් කියලා නිරෝධායන කාලයක් පනවන ෂෙරිෆ්, ඒකෙන් අර විද්‍යාඥයාට වෙලාව දෙනවා විෂ ක්‍රියාකරන විදියේ නිරීක්ෂණ කටයුතු කරගන්න. මේකට විරුද්ධ වෙන්න යන විල්ගේ තාත්තා, ඩෑන්ව ෂෙරිෆ් මරලා දානවා. මේකෙන් පස්සේ විල් ෂෙරිෆ්ව මරන්න යන අතරේ, ජැක් සහ ලිට්ල් ජෝන් විෂ නාශකයක් හොයාගන්නවා. අවසානයේදි විල් ෂෙරිෆ්ට වස දීලා තියෙද්දි, රොබින් උපක්‍රමයක් කරලා, ෂෙරිෆ්ව බේරගන්න හැටි තමයි, අපි ඒ කොටසින් දැක්කේ.
මෙවර කොටසින්…
රජතුමා එංගලන්තයට ගොඩ බහිනකම්නේ, ෂෙරිෆ්ගේ කළු නයිට්වරු බලාගෙන ඉන්නේ. ඉතින් ලුවිස් හි හෙන්රි කියන ෂෙරිෆ්ගේ පණිවුඩකාරයෙක්, ශුද්ධ වූ භූමියේ ඉඳන් නොටින්හැම්වලට එනවා. ඒ රජතුමා ගොඩබහින වරාය මොකක්ද කියලා ෂෙරිෆ්ට දැනුම් දෙන්නයි. රොබින්ට මේක මැරියන්ගෙන් ආරංචි වෙලා, පණිවුඩකාරයාව පාරෙදි අල්ලගන්න ලෑස්තිවෙලා ඉන්නවා. ඒත් ඇලනඩේල්ට පින් සිද්දවෙන්න, ගිස්බන් වෙන පාරකින් පණිවුඩකාරයාව ගෙන්න ගන්නවා. එතකොටයි රොබින්ට මුලින්ම අදහසක් එන්නේ, කොහෙන්හරි ගිස්බන්ට තොරතුරු යනවා ඇති කියලා. රොබින් මැරියන්ගේ මාර්ගයෙන් දළ වශයෙන් දැනගන්නවා, තමන්ගේ කණ්ඩායමේ ද්‍රෝහියෙක් ඉන්න බව. ඉතින් අද දවස ඇතුළතදි රොබින් ද්‍රෝහියාව අල්ලාගනියිද, ඇලන්ගේ රඟපෑම ඉවරවෙයිද, පණිවුඩකාරයාට මොකද වෙන්නේ කියලා අද කොටසින් බලන්නකෝ. ඉක්මනින් හයවෙනි කොටසින් හම්බවෙමු. එතෙක් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,874 downloadsDownload BBC.Robin_.Hood_.S02.E05.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
14 comments
deshanchandana
zeal
Nawatthanna epa mcn.. digatama denna.. 3 season 1kth karamu... good job
thanks sub 1taravidu ishan
Tnx mchn sub ekata ..!!
Chanaka
Gamma nathi karaganna epa.sub eka gammeanma ona.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Lasantharathnasirirox
Thanks.bob
Kavishka Ransara
ela
Ishan Madusha
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
subata thanks
ak
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan MLS
thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niyamai machan digatama karagena yamu