Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E08] Sinhala Subtitles | කාටර් නම් ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ. ඉතින් අද කොටස ඇරෙන්න, මේ සීසන් එකේ තව කොටස් 5 යි එන්න තියෙන්නේ. අපි අදත් පසුගිය කොටසේ සාරාංශය බලලම ඉමු. පසුගිය කොටසින්… රොබින්ලා, ෂෙරිෆ් අත්සන් කරගත්ත කුමන්ත්‍රණ ගිවිසුම හොයන්නේ, ඒක රජුට පෙන්නලා කුමන්ත්‍රණකරුවන් ගැන දැනුම්දෙන්න. ඒත් දැන් ගිස්බන්ගේ සේවකයෙක් වෙලා ඉන්න ඇලන් නිසා, ෂෙරිෆ…

කොහොමද යාළුවනේ. ඉතින් අද කොටස ඇරෙන්න, මේ සීසන් එකේ තව කොටස් 5 යි එන්න තියෙන්නේ. අපි අදත් පසුගිය කොටසේ සාරාංශය බලලම ඉමු.

පසුගිය කොටසින්…

රොබින්ලා, ෂෙරිෆ් අත්සන් කරගත්ත කුමන්ත්‍රණ ගිවිසුම හොයන්නේ, ඒක රජුට පෙන්නලා කුමන්ත්‍රණකරුවන් ගැන දැනුම්දෙන්න. ඒත් දැන් ගිස්බන්ගේ සේවකයෙක් වෙලා ඉන්න ඇලන් නිසා, ෂෙරිෆ් හා ගිස්බන්, රොබින්ලගේ ගොඩක් උපක්‍රම ගැන දැනුවත් වෙලා ඉන්නේ. මේ අතරේ තමන්ගේ මනාලිය වෙනුවෙන් ණයක් ගෙවන්න යන, දුප්පත් නයිට් කෙනෙක්ව රොබින්ලාට හම්බවෙනවා. රොබින්ලාගේ උදව් ඇතිව ණය සම්පූර්ණයෙන්ම ගෙව්වත්, ෂෙරිෆ් ඒ මනාලියව නිදහස් කරන්න කැමති නෑ. ඉතින් නයිට්වරයාට තමන්ගේ මනාලියව බේරලා දෙන්නත්, අර ගිවිසුම හොයාගන්නත් කියන කාරණා දෙකටමයි, රොබින්ගේ පිරිස මාලිගාවට යන්නේ. සර් එඩ්වඩ් රොබින් වෙනුවට ගිවිසුම හොයාගත්තත්, අවසානයේදි රොබින්ව බේරගන්න ගිහින්ම එයාට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ, රොබින් මැරියන්ව ෂර්වුඩ් වනාන්තරයට එක්ක යනවා. ගිවිසුමත්, මනාලියත් බේරගන්න රොබින්ගේ කණ්ඩායම සමත් වෙනවා.

මෙවර කොටසින්…

පැහැරගෙන ගිය ගිවිසුම ගේන්නත්, රොබින්ව මරලා දාන්නත් ෂෙරිෆ්ට ඕනි වෙනවා. මේ වැඩේට කාටර් කියන දක්ෂ ඝාතකයාව තමයි යොදවන්නේ. ඉතින් ෂෙරිෆ්ගේ සැලසුමට අනුව, ක්ලන් ගමට පහර දෙන්න සෙබලුන්ව යොදවලා, එතනදි තමයි කාටර්ව රොබින්ට මුණ ගස්සන්න හදන්නේ. දැන් මැරියන් රොබින් එක්ක කැලේ ජීවත් වෙන්න ආව නිසා, රොබින්ට අළුත් අභියෝගයකට මුහුණ දෙන්න වෙලයි තියෙන්නේ. මොකද අනිත් අය වගේ රොබින් කියන දේ පිළිපදින්න, මැරියන් සූදානම් නෑ. එයා රාත්‍රී රැකවලාගේ ක්‍රමයට, තනියම පහර දෙන්න යන එකයි කරන්නේ. ඉතින් රොබින්ට එයාගේ ආරක්ෂාවත් හිතන්න වෙලයි තියෙන්නේ. අද කාටර්ට රොබින්ලා රැවටෙයිද, ෂෙරිෆ්ගේ සැලසුම හරියයිද, මැරියන් කැලේ ජීවිතයට පුරුදු වෙන්නේ කොහොමද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. ඊළඟ උපසිරැසියත් ඉක්මනට ගේන්නම්. එතෙක් ඔබට සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,644 downloadsDownload BBC.Robin_.Hood_.S02.E08.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,644 downloadsDownload Subtitles21 KB

18 comments

  1. nkrtharinda95

    Thankyou

  2. Mayura

    සයිට් එකට තිබ්බ ලොකුම අඩුවක් මචෝ. ලේසියකට කවුරුත් අත ගහන්නෑනෙ පරණ ඒවට. ඒ අතින් දෙයියෙක්.
    ජයම පතනවා. ආයෙත් බලන්න ගන්න ඕන

  3. Chanaka

    Thanx saho attatama watinawa mea sub tika

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Hasindu devinda jayarathna

    මේව කාව්ද බං බලන්නෙ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. zeal

    Thanks Mcn

  8. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  9. Kulanjana Maduranga

    subata thanks

  10. maduranga kapilarathne

    thanks machn!

  11. Lasantharathnasirirox

    බොබී නැත්තං රොබින් හුඩුත් නෑ....ස්තුතියි බොබී...

  12. Hasindu Dulsara

    S02 E02, S02 E03 190mb banna torrent nathuwa link eka dennko..

  13. robinbcc

    robin hood 2006 index of kiyala google search karama, ena 3n weni result eke (downloadoo.ir) eke gihin balanna. 300mb ewa nam ethi. sabata thanks machan.

    1. Hasindu Dulsara

      thanks mchan

  14. robinbcc

    dl6.downloadoo.ir/TV.Show/R/Robin%20Hood/
    drive.google.com/drive/folders/1EB1xtaEzugl4RNPeCwCl9sNr9pQ_gR-0

    300mb වීඩියෝ තියෙන්නේ මේවයේ.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Lakshan MLS

    thanks

  17. Viraj

    Thanks