Watch Trailer

Roswell (2000) [S03 : E04] Sinhala Subtitles | තවත් අමුත්තෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න අදත් මම ආවා රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හතරවන කොටසත් අරගෙන. පසුගිය කොටස් වලිදි මතකනේ මැක්ස් සහ ලිස් දෙන්නා කඩයක් කැඩුව නිසා හිරේට ගියා. ඊට පස්සේ කොහොම හරි දෙන්නා එතනින් බේරිලා ආවා. ඒත් ලිස්ගේ පියා ලිස්ට මැක්ස් හමුවෙන්න තහනම් කරනවා. කොහොමහරි ඒ දෙන්නා එයාලට හොරෙන් හ…

Roswell S2-1

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න අදත් මම ආවා රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හතරවන කොටසත් අරගෙන. පසුගිය කොටස් වලිදි මතකනේ මැක්ස් සහ ලිස් දෙන්නා කඩයක් කැඩුව නිසා හිරේට ගියා. ඊට පස්සේ කොහොම හරි දෙන්නා එතනින් බේරිලා ආවා. ඒත් ලිස්ගේ පියා ලිස්ට මැක්ස් හමුවෙන්න තහනම් කරනවා. කොහොමහරි ඒ දෙන්නා එයාලට හොරෙන් හම්බවෙනවා. මේ අතර මැක්ස්ගේ සහෝදරිය ඉසබෙල් එයාලගේ තාත්තා ළඟ වැඩ කරන රමීරස් එක්ක ආදරයෙන් වෙළෙනවා. මේ දෙන්නත් ලෝකයාට හොරෙන් තමයි මේ දේවල් කරන්නේ.

ඉතින් මේ කොටසෙදි කොහොම හරි තවත් අමුත්තෙක් එනවා. මේ අමුත්තා එන්නේ නිකම්ම නෙමෙයි. කෙනෙක්ව මරාගෙනම. ඉතින් මැක්ස්වත් මේ මරණයට කොහොම හරි පැටලෙනවා. ඉතින් පොලීසියත් මැක්ස් පස්සෙන් නැවතත් එනවා. ඒ අස්සේ මේ මැරුණ කෙනා ගැන මයිකල් දැනගන්නවා. ඒ ඊට කලින් ඔහු මේ මියගිය කෙනත් එක්ක පැටලුන නිසා. කොහොම හරි මැක්ස් තීරණය කරනවා මොහු ගැන විස්තර හොයාගන්න. ඉතින් මැක්ස් ලිස්ට විතරක් කියලා අනිත් අයට හොරෙන් මේ ගැන හොයන්න යනවා. ඔහුට නොසිතූ තැන් වලට ගිහින් නොසිතූ වැඩ කරන්න වෙනවා. ඉතින් මේ දේවල් ගැන මේ කෙනා කවුද මැක්ස් කොහෙටද ගියේ මොනවද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම් හමුවෙමු. ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,044 downloadsDownload Roswell-S03E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,044 downloadsDownload Subtitles29 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata tjhanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.