Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E04] Sinhala Subtitles | පුතාලා වෙනුවෙන් තාත්තලා නොකරන දෙයක් නෑ [සිංහල උපසිරැසි සමග]

ඉතින් අද සූදානම, රොබින්හුඩ් තුන්වැනි කතා මාලාවේ සිව්වැනි කොටස ගේන්නයි. ඉතින් කලින් කමෙන්ටු පළකළ සියළු දෙනාටම ස්තූති කරමින් මම අද කතාව විස්තර කරන්නම්. පසුගිය කොටසින් ඇබොට් පියතුමා බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. මේ කියන කාලෙදි බයිබලය තිබිලා තියෙන්නේ ලතින්වලින් විතරයි. ඉතින් දේව වචනය වෙනත් භාෂාවක…

ඉතින් අද සූදානම, රොබින්හුඩ් තුන්වැනි කතා මාලාවේ සිව්වැනි කොටස ගේන්නයි. ඉතින් කලින් කමෙන්ටු පළකළ සියළු දෙනාටම ස්තූති කරමින් මම අද කතාව විස්තර කරන්නම්.

පසුගිය කොටසින්

ඇබොට් පියතුමා බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. මේ කියන කාලෙදි බයිබලය තිබිලා තියෙන්නේ ලතින්වලින් විතරයි. ඉතින් දේව වචනය වෙනත් භාෂාවකට වෙනස් කිරීම අපහාසයක් විදියට සලකන නිසා, මේක රහසිගතවයි කරන්නේ. ෂෙරිෆ් මේක දැනගෙන, මේ රහස එළිකරනවා කියලා, ඇබොට් පියතුමා රොබින්ලාට විරුද්ධ කරවනවා. නිරපරාදේ රොබින්ගේ කල්ලිය මිත්‍යා දෘෂ්ටිකයෝ විදියට හංවඩු ගහනවා බලාඉන්න බැරිව, ඇබොට්ව හමුවෙන්න යන ටක්, මරණ දඬුවමට අහුවෙන්න ගිහින් අනූනවයෙන් බේරෙන්නේ. පස්සේ පරණ ඇටසැකිල්ලකින් ගත්ත අතක්, ශාන්ත ලූක්ගේ ශුද්ධ වූ හස්තය කියලා නම් කරලා, ඒ මාර්ගයෙන් රොබින්ලාව අල්ලගන්න ෂෙරිෆ්, එයාලව පුච්චලා මරන්න යනකොටයි, ඇබොට් පියතුමා ඇත්ත කියන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට, ඇබොට් පියතුමා අවුරුදු 10 ක් තිස්සේ මහන්සියෙන් කරපු පරිවර්තනය, ෂෙරිෆ් ගින්නට දාලා විනාශ කරනවා. කතාව අවසානෙදි පෙන්නන්නේ, ඇබොට් පියතුමා නැවත මුල ඉඳන් තමන්ගේ පරිවර්තනය ආරම්භ කරන එකයි.

මෙවර කොටසින්

ගිස්බන් ගියාට පස්සේ ෂෙරිෆ්ගේ බදු එකතු කරන්න කෙනෙක් නැතුවයි ඉන්නේ. ඉතින් නොටින්හැම් නගරයට බදු එකතු කරන්නාගේ තනතුර වෙනුවෙන් “අනුකම්පා විරහිත රූෆස්” කියලා කෙනෙක් එනවා, තමන්ගේ පුතාත් එක්ක. නමේ හැටියටම මිනිහා ගිස්බන්ටත් වඩා නපුරුයි. ගමේදි එයත් එක්ක ප්‍රශ්නයක් දාගන්න නිසා, කේට්ට රොබින්හුඩ්ගේ කණ්ඩායම එක්ක කැලේ හැංගෙන්න වෙනවා. කේට්ව පිටුවහලෙක් විදියට නම් කරනවා. මේ අතරතුර, අළුත් බදු එකතු කරන්නා ඇවිත් ඉන්නේ මොකක්හරි යටි අරමුණකුත් ඇතිවයි. ඉතින් අද කතාව නරඹලා ඒ දේවල් දැනගන්න. මම ඉක්මනින්ම පස්වැනි කොටස අරගෙන ඔයාලා හමුවෙන්න එනවා. එහෙනම් අදට සමුගනිමි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,517 downloadsDownload BBC.Robin_.Hood_.S03.E04.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,517 downloadsDownload Subtitles21 KB

15 comments

  1. kavinuweerakkody

    ස්තූතියි මචන්!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. zeal

    Thanks bn

  4. Lasitha125

    Download link ekak nadda

  5. Thilina Jayarathna

    ade Ep3 ta sub eka ko eka dipan

  6. Thilina Jayarathna

    mekta kalin dunna

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. Sudantha92

    3 weni epiye sub eka daapan machan
    3-4 dekema thiyenne 4 sub eka.....

  9. Chanaka

    Saho sub eka patalila.hadala danna saho balan innawooo

  10. බොබී

    තුන්වෙනි කොටසට සබ් හරි ගස්සලා දැන්.

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි

  12. Lasantharathnasirirox

    ලස්සනට කතාව බලනව....පිංසිද්ද වෙන්න ඕනෙ මේ කරපු කාර්යයට...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  15. Lakshan MLS

    thanks