Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E05] Sinhala Subtitles | දැනුයි සෙල්ලම පටන්ගත්තේ! [සිංහල උපසිරැසි සමග]

ලැප් එකේ බැටරිත් බැහැලා තියෙන අතරේ, ඉතින් අද සූදානම පස්වෙනි කොටස ගේන්නයි. ඉතින් මේ වතාවේ කොටසින් තවත් වැදගත් චරිතයක් එනවා. ඒ වගේම ගිස්බන් නැතුව පාළු හිතුන අයට, එයත් බලාගන්න පුළුවන්. පසුගිය කොටසින් ගිස්බන් ගියාට පස්සේ එන අලුත් බදු එකතු කරන්නා – රූෆස්, කේට්ව අල්ලගෙන ලොක්ස්ලි මැදුරට අරන් යනවා. එයාව එහ…

ලැප් එකේ බැටරිත් බැහැලා තියෙන අතරේ, ඉතින් අද සූදානම පස්වෙනි කොටස ගේන්නයි. ඉතින් මේ වතාවේ කොටසින් තවත් වැදගත් චරිතයක් එනවා. ඒ වගේම ගිස්බන් නැතුව පාළු හිතුන අයට, එයත් බලාගන්න පුළුවන්.

පසුගිය කොටසින්

ගිස්බන් ගියාට පස්සේ එන අලුත් බදු එකතු කරන්නා – රූෆස්, කේට්ව අල්ලගෙන ලොක්ස්ලි මැදුරට අරන් යනවා. එයාව එහෙදි රොබින්ලා බේරගන්න නිසා, රූෆස් කේට්වත් පිටුවහල්ලු එක්ක සම්බන්ධතා තියෙන කෙනෙක් කියලා නම් කරනවා. මේක නිසා එදා ඉඳන් කේට්ට රොබින්ලා එක්ක කැලේ ඉන්න සිද්ධ වෙනවා. මේ අතර, ෂෙරිෆ් කාලෙකට කලින් තමන්ගේ තාත්තා මැරුවට පළිය ගන්නයි රූෆස් බලාඉන්නේ. එයා ෂෙරිෆ්ගේ සෙබලු ටිකත් මාලිගයෙන් පිටකරලා, ෂෙරිෆ්ව මරන්න සැලසුම් කරනවා වුනත්, ඒක සාර්ථක වෙන්නේ නෑ. අවසානයේදි රූෆස්, තමන් තරම් දරුණු නැති තමන්ගේ පුතාව මරන්න යනකොට, රොබින්ට එයාට විදින්න සිද්ධ වෙනවා.අනික දැන් අර කලින් හිටිය සෙල්ලක්කාර රොබින්හුඩ් නෙවෙයි ඉන්නේ කියලා ඔයාලට පේනවා ඇතිනේ. දැන් එයාලා හතුරෝ බේරන්නම හදන්නේ නෑ.

මෙවර කොටසින්

ජෝන් කුමාරයගේ නියෝගයක් මත, අළුත් ආරක්ෂක සෙබලු ටිකකුත් ඇතිව ගිස්බන් ආපහු එනවා. ඒත් ඒ ෂෙරිෆ් හම්බවෙන්න නෙවෙයි. ජෝන් කුමාරයාගෙන් ලැබුනු විශේෂ ආයුධයක් මාර්ගයෙන්, තනියම රොබින්හුඩ් අල්ලන්න හිතාගෙනයි. මේ වතාවේ ගිස්බන්ගේ සැලැස්ම රොබින්හුඩ්ට සෑහෙන අභියෝගයක් වෙනවා. ඒ වගේම සෙබලු දෙන්නෙක් කෙල්ලෙක්ව පන්නගෙන යනවා. රොබින් එයාව බේරගෙන නොටින්හැම්වලට එක්ක යන්නේ තමන්ගේ කණ්ඩායමත් එක්කමයි. ඒත් එයා හරියටම කවුද කියන එකත්, ජෝන් කුමාරයාගෙන් ලැබුනු විශේෂ ආයුධය මොකක්ද කියලත් මේ කොටස බලලම දැනගන්න. මම ඊළඟ කොටස අරන් ඉක්මනින්ම එනවා. එතෙක් ඔය හැමෝටම ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,337 downloadsDownload BBC.Robin_.Hood_.S03.E05.Baiscopelk.com_.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,337 downloadsDownload Subtitles21 KB

18 comments

  1. Chanaka

    COMMENT BALAN NADDOOO...3KOTASA HARIYATA DILA NATO,

    1. Charith Eranga Munasinghe

      Matath miss una eka.....

  2. Charith Eranga Munasinghe

    Thanks

  3. Sudantha92

    ko bn bobiyoo 3 eka?

  4. Dilshan Madhushanka

    Thankx bro

    Bro oyawa mta contact karaganna o na

    Me number ekta call plz

    0712342569

  5. බොබී

    ඔන්න තුන්වෙනි කොටසේ සබ් එක හරිගස්සලා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහින් සහෝ. මේ දවස්වල කන්ටැක්ට් යන්නේ ඊමේල්වලින්. මට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක එවන්න පුළුවන්නම්.

  6. zeal

    Thanks Mcn.. 3 waradunata aulak na.. dn harine.. digatama denna..

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. ak

    Sub ekata thanks br.

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. Kulanjana Maduranga

    subata thanks...

  11. upps

    Oyala bizcop downlod akata dannama nadda?s02e10 passa n.a. dannako

  12. බොබී

    සහෝ, මට හිතෙන්නේ ඔයාලගේ ගැටළු තියෙනවා නම්, පේජ් එකේ උඩින් තියෙන contact us හරහා, බයිස්කෝප් ඊමේල් එක හරහා බයිස්කෝප් ඇඩ්මින්ලාට ම දැන්නුවොත් හොඳයි. ඒකෙන් ඔයාලගේ ගැටළුවලට ඉක්මන් විසඳුමක් ලැබෙයි. මොකද හැම ලිපියකම කමෙන්ටු කියවන්න එයාලටත් කාලයක් නැතුව ඇති. මාත් පුළුවන් විදියට එයාලට දන්වන්නම්. දැනට සීසන් 3 එකේ පළවෙනි කොටස වෙනකම්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකේ තියෙනවා.

  13. Lasantharathnasirirox

    ස්තුතියි යාළු....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  16. Lakshan MLS

    thanks

  17. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.