මේ කතා මාලාවට එකතු වෙමින්, මට කමෙන්ට් දාලා සහය පළකෙරුව හැමෝටමත් ස්තූති කරන ගමන්, මේ සූදානම හත්වෙනි කොටස ගේන්නයි. ඉතින් මේ සැරේ කොටසිනුත් පෙන්නන්නේ, ජෝන් කුමාරයාගේ තවත් නපුරු වැඩක් ගැනයි. මුලින්ම පසුගිය කොටස මතක් කරලා ඉන්නම්. පසුගිය කොටසින් ජෝන් කුමාරයාගේ සලකුණ තියෙන කරත්තයක් පාරේ යනකොට, රොබින්ලා ඒක…

මේ කතා මාලාවට එකතු වෙමින්, මට කමෙන්ට් දාලා සහය පළකෙරුව හැමෝටමත් ස්තූති කරන ගමන්, මේ සූදානම හත්වෙනි කොටස ගේන්නයි. ඉතින් මේ සැරේ කොටසිනුත් පෙන්නන්නේ, ජෝන් කුමාරයාගේ තවත් නපුරු වැඩක් ගැනයි. මුලින්ම පසුගිය කොටස මතක් කරලා ඉන්නම්.
පසුගිය කොටසින්
ජෝන් කුමාරයාගේ සලකුණ තියෙන කරත්තයක් පාරේ යනකොට, රොබින්ලා ඒක කොල්ලකන්න යනවා. මේකෙදි කේට් තුවාල ලබන අතර, කරත්තයේ ජෝන් කුමාරයා වගේ වෙස් වලාගෙන ඉන්න, ජෝන් කුමාරයාගේ වෛද්‍යවරයා කේට්ට බෙහෙත් කරනවා. මේ අතරේ ජෝන් කුමාරයා නොටින්හැම් ඇවිත්, ගිස්බන්ගෙන් නියෝගයක් වගේ ඉල්ලීමක් කරනවා, ෂෙරිෆ්ව මරන්න කියලා. ඒ වගේම ගිස්බන්ට රොබින්ව මරන්න බැරිවුන නිසා, ෂෙරිෆ්ටත් කියනවා ගිස්බන්ව මරන්න කියලා. කුමාරයා මේ ගමන ඇවිත් තියෙන්නේ, තමන්ගේ පැත්තට වංශවතුන් නම්මාගන්නයි. ජෝන් කුමාරයාගේ තාත්තා ගලගණ්ඩ (Scrofula) රෝගියෙක්ව සනීප කරලා තියෙන නිසා, තමනුත් රජකමට සුදුසු බව පෙන්නන්න, ඒ වර්ගයේ රෝගියෙක් සනීප කරන්නයි ජෝන් කුමාරයා උත්සාහ කරන්නේ. ජෝන් කුමාරයාගේ නපුරු ගතිගුණ දකින ඉසබෙලා, රොබින්ට උදව්වෙනවා එයාව රවට්ටන්න. එයාලා කේට්ව ගලගණ්ඩ රෝගියෙක් වගේ වෙස් ගන්වලා, එයාලට උදව් කරපු වෛද්‍යවරයා ලවා සහතික කරවනවා. ඒකෙන් අවසානෙදි ජෝන් කුමාරයාට සුවකිරීමේ හැකියාව ඔප්පු කරන්න බැරිවෙන අතරේ, ගිස්බන් ෂෙරිෆ්ව මරලා, නොටින්හැම්හි ෂෙරිෆ් තනතුරට සුදුසුකම් කියනවා. ඒත් අන්තිම දර්ශනයෙන් ෂෙරිෆ්ගේ මිනිය ගෙනියනකොට, ඒකේ ඇඟිලි හෙලවෙනවා නම් පේනවා.
මෙවර කොටසින්
ඉඩෝර කාලේ නිසා නොටින්හැම්වලට වැස්සකුත් නෑ. මේ අවස්ථාවෙන් ජෝන් කුමාරයා නොටින්හැම්වලට වතුර එන උල්පත වහනවා. ඒ මිනිස්සුන්ට වතුර නැතිවුනාම, එයාලට නොමිලේ වතුර දීලා තමන්ගේ පැත්තට නම්මාගන්නයි. ඒත් රොබින්හුඩ්ලා කුමාරයගේ වතුර බැරල් හොරකම් කරලා මිනිස්සුන්ට දෙනවා. මේක දැක්කට පස්සේ, ජෝන් කුමාරයා වතුර නොමිලේ දෙන අදහස අත්ඇරලා, සල්ලිවලට විකුණන්නයි හදන්නේ. ඉතින් සල්ලි නැති ගැමියෝ වෙනුවෙන්, වහලා තියෙන වතුර උල්පත ආයෙත් පාදන්නයි රොබින්ගේ සූදානම. ඉසබෙලාගෙත් උදව් ඇතිව ඒක කරන්නේ කොහොමද කියලා ඔයාල බලන්නකෝ. අවසානයේදි නම් ඔයාල නොහිතූ දෙයක් වෙන්නේ. දැන් කතාවට මොනවා වෙයිද කියලා ඔයාලගේ අදහස් කමෙන්ටු විදියට පළ කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,414 downloadsDownload BBC.Robin_.Hood_.S03.E07.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
15 comments
Chanaka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsanjula krrish
Ela ela bro
zeal
_________________Thanks Boby_________________
Kulanjana Maduranga
subata thanks
බොබී
මේකේ හතරවෙනි සීසන් එකක් නැති එක අපරාදේ. කතාව බලලා ඉවර වුනාම, මේ චරිත ටික නැතුව ඇත්තටම පාළු හිතෙනවා තමයි, සහෝ.
Thilina Jayarathna
ow bn
Thilina Jayarathna
kisima news ekak na season 4 ekak gena ,meka mn 5 time vada blala tynva dan uba sub duna nias apahu blan ynne ,avasane dukai meke bn
ak
Sub ekata thanks bro.
Lasantharathnasirirox
ගින්දර කොල්ලෙක්නෙ....නියමයි.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ...!!
Lakshan MLS
thanks bro
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx bobee tawa tikai tiyanna season ekea.meaka iwara unhama nam palu hithai