Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E08] Sinhala Subtitles | රජතුමා මැරුනා. දැන් රජු තමයි…? [සිංහල උපසිරැසි සමග]

ඉතින් ටිකක් පරක්කු වුනත්, ඔන්න අටවැනි කොටසත් අරන් ආවා. කලින් මේ කතාව බලලා තියෙන අය දන්නවා ඇති, ඉසබෙලා මේ කතාවේ විශේෂ දෙයක් කරන්නයි ඉන්නේ කියලා. ඔහොම බලාගෙන යන්නකො. ඒක අවසන් කොටසින් බලාගන්න පුළුවන්, තව ටික දවසකින්. ඉතින් පසුගිය කතාව විස්තර කරන්නම්. පසුගිය කොටසින් මිනිස්සුන්ව තමන්ට ආදරේ කරවගන්න, ජෝන්…

ඉතින් ටිකක් පරක්කු වුනත්, ඔන්න අටවැනි කොටසත් අරන් ආවා. කලින් මේ කතාව බලලා තියෙන අය දන්නවා ඇති, ඉසබෙලා මේ කතාවේ විශේෂ දෙයක් කරන්නයි ඉන්නේ කියලා. ඔහොම බලාගෙන යන්නකො. ඒක අවසන් කොටසින් බලාගන්න පුළුවන්, තව ටික දවසකින්. ඉතින් පසුගිය කතාව විස්තර කරන්නම්.

පසුගිය කොටසින්

මිනිස්සුන්ව තමන්ට ආදරේ කරවගන්න, ජෝන් කුමාරයා තවත් නපුරු වැඩක් කරනවා. ඒ ගමට වතුර ගෙනියන උල්පත් ඔක්කොම වහලා දාලා, මාලිගාවේ ලිඳෙන් ගමට වතුර බෙදන එකයි. ඒත් රොබින්ලා ජෝන් කුමාරයාගේ වතුර බැරල් අරගෙන ගම්මුන්ට දුන්න බව දැනගත්තට පස්සේ, ජෝන් කුමාරයා එයාලට වතුර නොමිලේ නොදී විකුණන්නයි හදන්නේ. මේ අතරේ ඉසබෙලා රොබින් එක්ක යාළු බව දැනගන්න ජෝන් කුමාරයා, ගිස්බන්ට නියෝග දෙනවා, ඒ දෙන්නවම මරන්න. ගිස්බන්ගෙන් බේරෙන මේ දෙන්නා, මාලිගාවේ බිම් මහලට ගිහින්, උල්පත් ආපහු පාදන්න හදනවා. එතනදි ආයෙත් ගිස්බන්ගේ උගුලක වැටිලා ඉඳිද්දි, ඉසබෙලා රොබින්ට යෝජනා කරන්නේ, එයාලා දෙන්නා විවාහ වෙලා වෙන ගමකට ගිහින් ජීවත්වෙමු කියලයි. ඒත් හිරේ වැටිලා ඉන්න කේට්ව දැක්කම, රොබින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා, කේට්ව බේරගන්න යනවා. මේකෙන් ඉසබෙලා රොබින් එක්ක වෛර බැඳගන්න අතර, ගිස්බන් ජෝන් කුමාරයත් එක්ක ප්‍රශ්නයක් දාගෙන මාලිගාවෙන් පැනලා යනවා. ඒකෙන් ආයෙත් ඉසබෙලා ජෝන් කුමාරයාගේ පැත්තම ගන්නවා.

මෙවර කොටසින්

රිචඩ් රජතුමාගේ ඔටුන්න භාරකරු වන ෂෙරිඩන්, නොටින්හැම්වලට එනවා. ඒ එන්නේ රිචඩ් රජතුමාගේ මිනියත් අරගෙනයි. රිචඩ් රජතුමා ශුද්ධ වූ දේශයෙදි මැරිලා. මෙහාට එන්නේ අවමංගල්‍ය උත්සවය පවත්තන්න වගේම ජෝන් කුමාරයා ඊළඟ පාලකයා කරන්නයි. ඉතින් රොබින්හුඩ්ලාට මේක හිතාගන්න බැරි දෙයක්. ඒ නිසා එයාලා මිනිය පරීක්ෂා කරලම ඇත්ත හොයාගන්න යනවා. මිනියත් රිචඩ් රජුගේ කියලා රොබින්, මාච් දෙන්නම අඳුනගන්නවා. ඒත් එතන තියෙන්නේ වෙන ගැටළුවක්. ඒ මොකක්ද කියලා අද කොටසින් හොයාගන්න. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,613 downloadsDownload BBC.Robin_.Hood_.S03.E08.Baiscopelk.com_.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,613 downloadsDownload Subtitles22 KB

12 comments

  1. ak

    Sub ekata thanks bro.Knight rider (1982-1986) series ekatath sub dennako please.

  2. Chanaka

    Than saho tawa tikai tiyanna

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kulanjana Maduranga

    subata thanks

  5. DilanDilshan

    patta wadak sahodaraya elamaa..hamadama coment nodammata kathawa baluwa.jaya wewa..

  6. Lasantharathnasirirox

    ස්තුතියි බොබ්.....එළකිරි

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. MBVeera22

    ස්තුතිය සහෝ

  10. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  11. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  12. Lakshan MLS

    thanks machan