ඔන්න තව කොටස් දෙකයි මට ගේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ රොබින්හුඩ් තුන්වෙනි කතා සමයේ එකොළොස්වැනි කොටස. ඉතින් වෙනදා වගේම පසුගිය කොටසින් වැඩ අරඹමු. පසුගිය කොටසින් පිටුවහලෙක් විදියට දැන් කැලේ ඉන්න ගිස්බන් පිටිපස්සෙන්, රොබින් යනවා. රොබින් කොහොම වුනත්, පරණ තරහවල් තාමත් ගිස්බන් අතඇරලා නැති නිසා, දෙන්නා ආයෙත්…

ඔන්න තව කොටස් දෙකයි මට ගේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ රොබින්හුඩ් තුන්වෙනි කතා සමයේ එකොළොස්වැනි කොටස. ඉතින් වෙනදා වගේම පසුගිය කොටසින් වැඩ අරඹමු.
පසුගිය කොටසින්
පිටුවහලෙක් විදියට දැන් කැලේ ඉන්න ගිස්බන් පිටිපස්සෙන්, රොබින් යනවා. රොබින් කොහොම වුනත්, පරණ තරහවල් තාමත් ගිස්බන් අතඇරලා නැති නිසා, දෙන්නා ආයෙත් සටනක් පටන් ගන්න අතරේ, කවුරුහරි කෙනෙක් එයාලට සිහිනැතිවෙන දෙයක් විදිනවා. ඒකෙන් පස්සේ දෙන්නා ඇහැරෙනකොට එයාලා ඉන්නේ ගිනිමැලයක් ළඟ බැඳලා දාලයි. එතන ඉන්න ඔළුව වහගත්ත අමුත්තෙක්, එයාලගේ පරණ සිදුවීම් මතක් කරන අතර, ඒකෙන් ගිස්බන්ගේ අම්මයි, රොබින්ගේ තාත්තයි අතර සම්බන්ධයක් තිබුනු හැටිත්, ගිස්බන්ගේ තාත්තව ලාදුරු රෝගියෙක් බව දැනගෙන ගමෙන් පිටමං කරපු හැටිත්, අවසානයේදි ගිස්බන් මැදුරට ගිනි ඇවිලිලා, රොබින්ගේ තාත්තයි, ගිස්බන්ගේ දෙමව්පියෝයි ඒකෙන් මැරෙන හැටිත් එයාලට මතක් වෙනවා. ඒත් රොබින්ගේ තාත්තට දාව, ගිස්බන්ගේ අම්මට පුතෙක් හිටිය බවත්, එයාව රහසින් පිටමං කරපු බවත් එයාලා දන්නේ නෑ. අවසානේදි වෙස්වලාගත් අමුත්තා – ඒ කියන්නේ ගින්නෙන් බේරුනු රොබින්ගේ තාත්තා, රොබින්ගෙයි ගිස්බන්ගෙයි අර්ධ සහෝදරයා වන – ආචර්ව යෝක්වලදි එල්ලන්න යන බවත්, එයාගේ පපුවේ ඊ හිසක හැඩැති උපන් ලපයක් තියෙන බවත් දැනුම් දෙනවා. මේකෙන් පස්සේ පරණ තරහකාරයෝ දෙන්නා, පරණ ප්‍රශ්න අමතක කරලා තමන්ගේ මල්ලිව බේරගන්න යනවා.
මෙවර කොටසින්
රොබින්ට වුනත් තාම එකපාරට ගිස්බන්ව විශ්වාස කරන්න බෑ. ඒ වගේම රොබින්ගේ කණ්ඩායම කොහොමටවත් ගිස්බන්ට කැමති වෙන්නේ නෑ. මොකද ඒ තරම් කාලයක් තිස්සේ ගිස්බන් කරපු වැඩ නිසා. කොහොමවුනත්දෙන්නා ආයෙත් යෝක්වලට යනවා, ආචර්ව හොයාගන්න. යෝක් බලකොටුව ලේසියෙන් ඇතුලට යන්න බැරි තරමට සෙබලුන්ගෙන් පිරුණු එකක්. ඒ වගේම ආචර් කියන්නෙත් එක විදියක කපටියෙක්. රොබින්ලා යෝක්යනවා කියලා අනුමාන කරන ඉසබෙලාත් එයාලගේ පස්සෙන් යෝක්වලට යනවා, තමන්ගේ සෙබලුත් අරගෙන. ඉතින් මේ සියලු බාධා මැද රොබින්, තමන්ගේ සතුරා වන ගිස්බන් එක්ක මේ වැඩේ සාර්ථකව කරගනියිද කියලාඔයාලා බලන්න. ඉක්මනටම දොළොස්වෙනි කොටසින් අපි මුණගැහෙමු. ඔයාලා හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,104 downloadsDownload BBC.Robin_.Hood_.S03.E11.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
11 comments
tom_tho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයzeal
%%%%%%% THANKS BOBY %%%%%%
Chanaka
Thanx saho
Kulanjana Maduranga
subata thanks saho....
Lasantharathnasirirox
ගැම්ම යාළු....තව ටික දුරයි.....
ak
Thanks.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Lakshan MLS
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank u macho