Watch Trailer

Vikings [S05: E14] Sinhala Subtitles | අහිමිවී ගිය අවස්ථාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ඇල්ෆ්‍රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව කරන කුමන…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

ඇල්ෆ්‍රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව කරන කුමන්ත්‍රණයේ බළල් අත විදියට ඒතල්රෙඩ්ව යොදාගන්නවා කියල පෙන්නුම් කලා මතකනේ ගිය සුමානේ. මොකද බිෂොප් හෙහ්මන්ඩ් විසින් මරල දාපු බිෂොප් කත්‍රඩ්ව මතකනේ. එයාගේ දුව එක්ක තමයි ඒතල්රෙඩ් ආදර සම්බන්ධතාවයක ඉන්නේ. ඒතල්රෙඩ් නම් මිනිහගේ තාත්ත වෙන ඒතල්වුල්ෆ් වගේම තමා ඉතිං, හරි ගොනා. ඒ වගේම බියෝන් හමුවට රැග්නගේ ලේ උරුමය තියෙන කෙනෙක් එනවා මතකනේ? ඒ වගේම පොඩි කාලේ ඒ කොලුවව මාලිගාවෙන් පිටමං කළා මතක ඇතිනේ? ඒ විතරක් නෙමේ හොඳම දේ වෙන්නේ අයිවර් ෆෑන්ස්ලට. අයිවර්ට මම නම් මුල ඉදලම පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ඒ යකාට හොදටම පිස්සු. මට පෙන්නේ අර වහල් කෙල්ලත් අයිවර්ගෙන් පලියක්ද කොහෙද ගන්න හදන්නේ. දැන් ඉතිං වයිකින්ලට අයිවර් කියල පිස්සු පාලකයෙක් විතරක් නෙමේ දෙවි කෙනෙකුත් ඉන්නව. ඒ වගේම යෝක්වල අයිවර්ට එරෙහිව වයිකින්ල අතරේම කුමන්ත්‍රණයකුත් වෙනව මතකනේ. ඒ විතරක් නෙමේ ඌබෙ සහ ටෝවී දෙන්නා ක්‍රිස්තියානි ආගම වැළඳගැනීමත් සිද්දවෙනවා. ඒ ඇල්ෆ්‍රඩ් රජුගෙන් සමාව ලබලා නැවත ශයර්බොන්වල බිෂොප් විදියට තනතරු ලබන බිෂොප් හෙහ්මන්ඩ්ගේ මුලිකත්වයෙන්.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් අයිවර්ගේ නාඩගමේ ඉතුරු ටිකත් හිට්සර්ක්ගේ විරෝධයත්. ඒ වගේම ඇල්ෆ්‍රඩ්ගේ තීන්දු ගැනීම ගැන වගේම හැරල්ඩ් රජාගේ ඉරණම ගැනත්. අහ ෆ්ලොකිට දෙවියන් විසින් පෙන්නපු දුපතේ සිද්දීත් තියෙනව.. කතාව කියන්න ඕන නැහැනේ ඉතිං.. නැවත ලබන සුමානේ හමුවෙමු 😀

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

REPACK.iNTERNAL.WEB

මෙම ලබා දී ඇති උපසිරසි web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

16,635 downloadsDownload Vikings.S05E14.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

16,635 downloadsDownload Subtitles23 KB

32 comments

  1. Noyan_Madhuhansa517

    Thnkz brother sub ekata..

  2. Shani

    Thanks for sub

  3. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට....ජය වේවා....!!!

  4. Shanuka Madushan

    සුපිරියට කරලා තියෙනවා. බොහොම ස්තුතියි

  5. Sanath Indika

    thx broo

  6. suranuwan

    thanks bro....

  7. KChiranga

    tanks saho.. good luck

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. jerrydissanayake98

    tq brooo

  11. Anuradha Rathnasiri

    Thanks Bro

  12. dil_shan

    tnz bro sub eka dunnata ikmanata...me wagema demu ayeth.. jaya...

  13. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. priyanthapremarathna

    thanks bro sub akata

  16. geethkamal

    tnx bro sub ekata.

  17. Viraj

    thanks bro...

  18. dileksha123

    VIkings වල තව සිසන් කියක් එනවාද බන් .

    සබ් එකට තැම්ස්

    1. විමා

      දැනට සීසන් 6 එක කන්ෆර්ම් බන්

  19. Bandaramudiyansi

    මගෙ ඉල්ලිමක් තියෙනවා පුලුවන් ද the purge tv කතාවට සබ්ටයිල් දෙන්න?

  20. kasun@rko

    Elama mchan

  21. chamith555

    ft

  22. Achi

    Thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dineth12345dineth

    Episode 17 dennko ikmnt

  25. Milinda Sadaruwan

    thanks bro

  26. Dewadithya

    Thanks for Sub!

  27. ND

    ela

  28. kumarapsp

    Thanks Bro !!!

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  30. jayNP

    Thank you. Keep it up good work.. :)

  31. sadeepa

    tanks for sub.............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.