අකුණු ගහ ගහා වහින අතරේ, ගෙදරම කරන්ට් එකත් ඕෆ් කරලා, කළුවරේ ඉන්න ගමනුයි මේ ලිපිය ලියන්නේ. කළුවර වුනාට මේ රෑ නෙවෙයි, දවල් 1 යි ගාණක්. ඉතින් ඔන්න දහවෙනි කොටසත් ගෙනාවා. තව කොටස්තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් දැන් කතාව වෙනම අතකට ඇදීගෙනයි යන්නේ. ඉතින් අද කොටස ගැන…

අකුණු ගහ ගහා වහින අතරේ, ගෙදරම කරන්ට් එකත් ඕෆ් කරලා, කළුවරේ ඉන්න ගමනුයි මේ ලිපිය ලියන්නේ. කළුවර වුනාට මේ රෑ නෙවෙයි, දවල් 1 යි ගාණක්. ඉතින් ඔන්න දහවෙනි කොටසත් ගෙනාවා. තව කොටස්තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් දැන් කතාව වෙනම අතකට ඇදීගෙනයි යන්නේ. ඉතින් අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.
පසුගිය කොටසින්
දඬුවමට නියමවෙලා ඉන්න, හිතුවක්කාර කෙල්ලක් වන මෙග්ව, ඉසබෙලා නිදහස් කරනවා. ඊට පස්සේ එයාත් ඉන්නේ මාලිගාවේ, ඉසබෙලාට උදව්වට වගේ. මේ අතරේ ඉසබෙලාගේ සැමියා – තෝන්ටන් ඇවිත් එයාව අල්ලගන්නවා. අවසානයේදි රොබින්ගේම උදව්වෙන් තමයි, ඉසබෙලා තෝන්ටන්ගෙන් නිදහස් වෙන්නේ. ඒ අතරෙදි කේට් රොබින්ට ආදරය කරන බව දැනගත්තම, මාච් කඳවුරෙන් යන්න හැදුවත්, ඉසබෙලා ආයෙත් රොබින්ව අල්ලාගන්න යනකොට උදව් අරගෙන එතනට එනවා. මේ අතරේ තෝන්ටන් මෙග්ව හිරේ දාලා ඉඳිද්දි තමයි, මෙග්ට ගිස්බන්ව හම්බවෙන්නේ. මරණ දඬුවමට නියම වුනු ගිස්බන්, මෙග්ට ටිකක් කරුණාවෙන් සැකතුවාම, මෙග් ගිස්බන්ට කැමතිවෙනවා. එයා ඉසබෙලාගෙන් යතුර හොරකම් කරගෙන, ගිස්බන්ට පැනලායන්න උදව් කරද්දි, ඉසබෙලාට දෙන්නවම අහුවෙනවා. ඒකෙන් දෙන්නටම මරණ දඬුවම නියමවෙනවා. වධකයා පොරෝ පහර ගහන්න ඔන්නමෙන්න තියෙද්දි, රොබින් වධකයාට විදලා, දෙන්නව බේරගන්නවා. ඒත් මෙග්ට සෙබලෙක්ගේ හෙලි පහරක් වදිනවා. අවසානයේ මෙග් ගිස්බන්ගේ අතේම මැරෙන හැටිත්, තෝන්ටන් ඉසබෙලා අතින් මැරෙන හැටිත් ඔයාලා දකින්න ඇතිනේ.
මෙවර කොටසින්
ගිස්බනුත් දැන් පිටුවහලෙක්ගේ තත්ත්වයට පත්වෙලා තියෙන නිසා, රොබින් ගිස්බන් පිටිපස්සෙන්ම යනවා. දෙන්නා පරණ රණ්ඩුවම ඇදලා ඇරගෙන, මරාගන්න හදනකොටයි වෙන කෙනෙක් ඒකට මැදිහත් වෙන්නේ. මූණවහගෙන ඉන්න මේ මනුස්සයා, රොබින් – ගිස්බන් දෙන්නවම සිහිනැති කරලා, ගැටගහලා දානවා. ඊට පස්සේ එයාලගේ පොඩි කාලේ වුන සිද්ධි ගැන නොදන්න කතාවක් එයාලට කියනවා. ඉතින් මේ මූණ වහගත්ත මනුස්සයාකවුද, උඩ මාතෘකාවෙන් මම කිව්වේ කාගේ සහෝදරයා ගැනද කියලා බලාගන්න එක ඔයාලට භාරයි. ඉක්මනින්ම ආයෙත් හමුවෙමු. ඔයාලා හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,578 downloadsDownload BBC.Robin_.Hood_.S03.E10.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
14 comments
zeal
Chanaka
Thanx saho.meakata passa mokadda denna balanna inna saba
madhu bhagya
tnz sub ekt
warunageth
Thanks bokka
ak
Thanks bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks saho...
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
බොබී
මේකට පස්සේ මගේ 50 ගහන්න මොකක්හරි ෆිලුමක් කරනවා, චානක සහෝ. Outlander සීරීස් එකත් කරන්න අදහසක් තියෙනවා.
Lasantharathnasirirox
තව 3යි.ඔහොම යං.සුභ ගමන්...
Ishan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ...!!!
Lakshan MLS
thanks machan
Advertisement


***********Thanks Boby**************