ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න එහෙනම් ඉක්මනින්ම දෙවන කතා සමයත් පටන් ගත්තා, ඉතින් මෙපාර රොබින්ට සුවිශේෂි…

ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
ඔන්න එහෙනම් ඉක්මනින්ම දෙවන කතා සමයත් පටන් ගත්තා, ඉතින් මෙපාර රොබින්ට සුවිශේෂි වු අළුත් චරිතයක් හදුනගන්න ලැබෙනවා…. ඒ වගේම මේවෙනකොට හිරේ ඉන්න ලිටිල්ජොන්ටත් යාළුවෙක් හම්බ වෙනවා. කොහොම පටන් ගැන්මක් වෙයිද ? කතාව එන්න එන්නම රසවත් වෙනවා නේද, මේ ලිටිල්ජොන්ගේ යාළුවා කත්ඩායමට ගැලපෙයිද.. ඒයා ඇත්තටම කියන විදිහේ යාළුවෙක්ද ?
මාක් (ලිටිල්ජොන්ගේ යාළුවා) ලිටිල්ජොන් මේ දෙන්නට හිර කරුවෙක් ගැන අහන්න හම්බවෙනවා, ඒ සිරකරුවා ආවගමන්ම මෙයාලගේ තැන් වෙනස් වෙනවා. කොහොම්න් කොහොමින් හරි රොබින් සැලැස්මක් හදලා ලිටාල් ජොන්ව බේරගන්න එනවා, ලිටිල් ජොන්ගේ කිමට අනුව මාක් රොබින්ගේ කණ්ඩායමත් එක්ක ෂර්වුඩ් යනවා. පස්සේ සිරකරුවා ගැන අවධානය යොමු වෙනවා. ඉතින් බලමු කවුද මේ සිරකරුවා, ඒවගේම ඔහු රොබින් බෙරගනිවිද කියලා.
මිතුරුවෙසින් ආ සතුරා…. ළග ඉදගෙන කන කනවා මිත්‍ර දෝහියා….
මම ගියාවේ…….. ඔයාල යනකොට අදහසක් දාලම යන්නකෝ…..
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,446 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E01.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
20 comments
Rasindu Perera
Tharaka
මේ කොටස් වලටත් සබ් දෙනකම් ඉවසුම් නැතිවයි හිටියේ. එහෙනම් ඔන්න බා ගත්තා.
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!
ජයවේවා බයිස්කෝප්! තෙරුවන් සරනයි!Kulanjana Maduranga
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dil Ru
Thanks bro
hasitha
season 2 ekath patan gaththa ehenam.bohomathma sthuthiyi.
jaya wewa....!kavinda
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sadeesh Mendis
තැන්ක්ස් සහෝ උපසිරසට
harsha
lagends of the fall (1994) 1 sub nadda??
ishan
sub ekata thnx saho...
yeshu
Tnx
upul
machan me sub eka theyenne Doctor Thorne keyala ekak ...its not matching ..please advice
Upul Kathri Arachche
machan me sub eka theyenne Doctor Thorne keyala ekak …its not matching ..please advice
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි.....සහෝ.....
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස්
Upul Kathri Arachche
machan me sub eka theyenne Doctor Thorne keyala ekak …its not matching ..please advice
Ruwan Rasanga
Thanks macho
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා !!
SMS
බොහොම ස්තුතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි...එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්....