Watch Trailer

Robin of Sherwood (1984) [S01 : E06 – “The King’s Fool”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න පළවෙනි අදියරේ අවසාන කොටසට ආවා කොහොමද කොටස් පහම බලන්න ඇතිනේ. මේ කොටසින් කියවෙන්නේ එංගලන්තයේ මහ රජුන් රොබින්ලව ගොනාට අන්දපු සින් එකක්. ඉතින් කොහොම වුනත් දන්නේ නැතුව ලයන්හාට් (එංගලන්තයේ මහ ර…

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

ඔන්න පළවෙනි අදියරේ අවසාන කොටසට ආවා කොහොමද කොටස් පහම බලන්න ඇතිනේ. මේ කොටසින් කියවෙන්නේ එංගලන්තයේ මහ රජුන් රොබින්ලව ගොනාට අන්දපු සින් එකක්. ඉතින් කොහොම වුනත් දන්නේ නැතුව ලයන්හාට් (එංගලන්තයේ මහ රජුන්) වානාන්තරයේදි  රොබින් ගොත්‍රිකයන්ගෙන් බේරගන්නවා. කොහොමින් හරි මල්ලව පොර සටනකුත් එක්ක රජුව හදුනා ගන්නවා. රජු රොබින් ඇතුළු කන්ඩායමට සමාව දි මාලිගයට කැදවනවා. ඒ යට් අරමුනක්ද සහිතවයි. මේ කතාව පුරාවටම දිවෙන්නේ ඒ කතාවයි. එහෙත් මුදදි කැමතිවුවත් රොබින්ගේ අනෙක් සාමාජිකයන් කිහිප දෙනෙක් මේකට අකමැති වෙනවා. ඒ අතරේ රොබින්ව මැරිමට රොබට්ට රජු පවරනවා. රොබට් එය ගිස්බන්ට පවරනවා. කොහොම වුනත් ඔවුන් ගිස්බන්ගෙන් මිදි පලා යනවා. එහෙත් මැරියන්ට ඊයක් වදිනවා. ඉතුරුටිකට කතාව බලන්න…

මගේ මේ වැඩේ කරගන්න උදව් දිපු සැමටත් මගේ තුති. බයිස්කොප් එකේ සෙට් එකටයි. ඔයාලා සියළු දෙනාටත් තෙරුවන් සරනයි!!!

දෙවැනි සිසන් එකෙන් හමුවෙමු.

මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,172 downloadsDownload Robin-Hood-S01E06.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Second Season>>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

2,172 downloadsDownload Subtitles17 KB

15 comments

  1. Tharaka

    ඉක්මනට උපසිරැසි දෙන එකට ගොඩාක් සතුටුයි බන්....
    ඔන්න මේ කොටසත් එහෙනම් බා ගත්තා. සබ් වලට බොහොම ස්තූතියි!

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. hasitha

    season 1 eka hari onna.godak sthuthiyi sub walata. season 2 ekath ganna api maga balagena inne.wadi wadiyen labenna ona oyata.

  4. yeshu

    Tnx

  5. Tharindu Athukorala

    නියමයි.ආ…තැන්ක්ස්

  6. නලින් පෙරේරා

    ස්තූතියි වේවා චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. lakshan

    Macho kiynna wachna na puduma sathutak Tyne thanks saho uparima ekenma jayen jayama wewa karana hama wadakma 100000%k elatama wewa...baiscope adawiyata yama wewa...

  9. lakshan

    Jayama wewa kiya niwaradi karana ladi.

  10. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ........

  11. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තතියි සහෝ.............

  13. Ruwan Rasanga

    Thanks machan good

  14. D.Chamara

    bohoma sthuthi sahooo

  15. Lasantharathnasirirox

    චන්දිම සහෝදරයා season 01 complete කළාට බොහෝම ස්තුතියි...ඉදිරියටත් ජයම වේවා !!