එහෙනම් මාර්තු මස 30 වෙනිදා විකාශය වු දහනව වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ If We Were Normal කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කොටස දිගහැරෙන්නේ එක්තරා තරුණියක් වටායි, ඇයව කෙනෙක් විසින් එක්තර අන්දමකට සිර කර තබාගෙන ඉදලා එකපාරටම ඇය එතැනින් පැනලා යද්දී වෙන සිදුවීමක් නිසා, අපේ පොලිස…

එහෙනම් මාර්තු මස 30 වෙනිදා විකාශය වු දහනව වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ If We Were Normal කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටස දිගහැරෙන්නේ එක්තරා තරුණියක් වටායි, ඇයව කෙනෙක් විසින් එක්තර අන්දමකට සිර කර තබාගෙන ඉදලා එකපාරටම ඇය එතැනින් පැනලා යද්දී වෙන සිදුවීමක් නිසා, අපේ පොලිස් කණ්ඩායමට ඇය කවුරුද යන්න හොයන්න පැවරෙනවා. ඒ වගේම මම ගිය සතියේ කිව්වා වගේම බර්ජර්සුයි ෂෝනුයි ඩබල එන පොට හොද නැහැ කියලා. කිව්වා වගේම ඔන්න අද හරි. මේ කොටසේ වෙනස්ම දෙයක් වෙනවා. රුසෙකුත් දුක මුසු කේන්තියෙන් හිතේ තියන සේරම එලියට ඇදලා දානවා. ගැහැනු ගැහැනුම තමයි. කියලා තමයි කියන්න වෙන්න. 😀 (කොල්ලනේ පරිස්සමෙන්) හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් විසි වෙනි කොටසෙන් තමයි ආයෙත් එන්නේ, එත් ඒ කොටස විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි මස 4 වෙනිදටයි. එදාට ඒ කොටසත් අරන් සුපුරුදු විදිහට මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
176 MB (x265) කොපිය මෙතනින් බාගන්න
95E2A59F555003A02A8C49AA8F107E80923D4544284 MB (x264) කොපිය මෙතනින් බාගන්න
7B4C02552F5269EF86EBCAA59E879F3D68B342B1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
503 downloadsDownload Chicago-PD-S03-E19.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
7 comments
Kulanjana Maduranga
Sajeevi
Thanks
Ravin
Thanks for the sub
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Bobby
බොහෝම ස්තුතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
max
20 තාම නැද්ද සහෝ
Advertisement

niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……