Watch Trailer

Robin of Sherwood (1984) [S02 : E05] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන් සුපුරුදු පරිදි පස්වෙනි කොටසත් එක්ක ආවා, කතාව ගැන කියනවනම් , මේ පාර රොබින්ට…

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ

ඔන් සුපුරුදු පරිදි පස්වෙනි කොටසත් එක්ක ආවා, කතාව ගැන කියනවනම් , මේ පාර රොබින්ට තෑග්ගක් හම්බ වෙනවා ඒ තමයි ඇල්බියන් කියන බලගතු කඩුව ඉතින් හර්න් ඒක පණවගේ රැක ගන්න පොරොන්දු කරගන්නවා. ඉතින් කොහොම හරි ලූසෆර්ගේ හස්ථය කියන යක්කු ගම්මානයක් විනාස කරනවා. ඒ ගමේ කෙනෙක්ගේ ඉල්ලිම පිට කට්ටියම යනවා. හැබැයි ඉතින් හැමදාම වගේ විල්නම් පොඩි කොක්කක් දානවා ඉතින් පස්සේ සේප් වෙලා කස්ටියම ෂර්වුඩි වලින් ඇතට යනවා, ඒ ගමේදි වෙන සිද්ධිය තමයි අද කතාවෙන් තියෙන්නේ බලන්නකෝ ඉතින්,……

ඇති නේද මේ කතාව ටිකක් විතර මයාකාරි ගතියක් තියෙනවා. හ්ම් බලලම විස්තරයක් කියන්නකෝ….. ඔන්න වැඩි විස්තර නැතුව ගියා. තරහ නැතුව පොඩ් අදහසකුත් දාගෙනම යන්න.. හොදේ………….

උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,235 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E05.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles

1,235 downloadsDownload Subtitles20 KB

16 comments

  1. Tharaka

    ටීවී එකේ රොබින් හුඩ් කතා මාලාවල්, චිත්‍රපටි කිහිපයක්ම ගියත් ඒ එකක්වත් මට නම් මේ Robin of Sherwood (1984) කතාමාලාව තරම් ලස්සන නෑ. කතා අතින්, රඟපෑම් අතින්, සංගීතය අතින් Robin of Sherwood (1984) ටීවී සීරිස් එක කොයි කාලෙදිත් ඉදිරියෙන්ම තිබෙනවා. ඕනෙම කාලෙක ලොකු හෝ පොඩි අයෙකුට මේ ටීවී සීරිස් එක හොඳට බලලා රසවිඳින්න පුළුවන්. කවදාවත් පරණ වෙන්නෙ නම් නෑ.
    එහෙනම් ඔන්න මේ කොටසත් බා ගත්තා. සබ් වලට බොහෝම ස්තූතියි සහෝ!
    ජයවේවා බයිස්කෝප්!
    තෙරුවන් සරනයි!

  2. asitha

    thanx mcn!

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sadu..

    බොහොම තුති බ්‍රෝ.උබනම් මාර පොරක් තමය් .ඉක්මනටම සබ් දීලනේ.එල.අද තමය් ඔන් දෙවෙනි කොමෙන්ට් එක කොටන්නේ.වෙන හෙතුවකටනම් නෙමෙය්.අද තමය් මේක බලන්න නිදහසක් හම්බ උනේ බන්. බුදු සරණය්!!!

  5. yeshu

    Tnx

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Isuru

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  8. vihanga94

    thanks bro

  9. saman

    thanks for sub

  10. Jack

    thnx bro…great job…

  11. jds

    thankssss
    broooooo
    elzzzzzzzz

  12. Adithaya Gimhana

    thanks Sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharindu Athukorala

    නියමයි.ආ…තැන්ක්ස්

  15. Lasantharathnasirirox

    බුදුසරණයි සහෝදරයා ..

  16. SMS

    බොහොම ස්තුතියි!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.