ඔන්න එහෙනම් අන්තිම කොටස අරන් ආව, මුලින්ම කියන්න ඕන මේ උපසිරසත් සමග මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන් වෙනව. මේක තමා මම වොකින් ඩේඩ් එක වෙනුවෙන් කරන අවසාන උපසිරස වෙන්නේ. ඒ වගේම අද උපන්දිනයට සුපැතුම් එක්කල බයිස්කෝප් හිතමිතුරු හැමෝටම බොහොම ස්තුතියි ඔන්න මගෙන් භයානක තෑග්ගක්. 😀 මේ වෙනකොට මොනාද වෙන්නේ කිය…
ඔන්න එහෙනම් අන්තිම කොටස අරන් ආව, මුලින්ම කියන්න ඕන මේ උපසිරසත් සමග මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන් වෙනව. මේක තමා මම වොකින් ඩේඩ් එක වෙනුවෙන් කරන අවසාන උපසිරස වෙන්නේ. ඒ වගේම අද උපන්දිනයට සුපැතුම් එක්කල බයිස්කෝප් හිතමිතුරු හැමෝටම බොහොම ස්තුතියි ඔන්න මගෙන් භයානක තෑග්ගක්. 😀 මේ වෙනකොට මොනාද වෙන්නේ කියල මතක් කරගෙන ඉන්නවනම් අද කොටස බලන්න කලින් සෑහෙන උපකාර වෙයි කියල හිතනව.
මේ කතා සාමය ආරම්භ උනේ ඇවිදින්නෝ පිරිලා ඉන්න ගල් වලක් අසලින්, බාධක දල අවහිර කරලා තිබ්බත් වැඩේ හරියන්නේ නෑ කියල රික් ඇතුළු පිරිස තේරුම් ගන්නවා, උන් කෙලින්ම අවොත් එන්නේ ජනාවාසය පැත්තට කියලත් හොඳටම පැහැදිලියි, ඉතිං කට්ටිය ඒ ව්‍යසනය වලක්වන්න යමක් කරනවා, ඒ අතරවාරයේ ජනාවාසයට ඇලෙක්සැනඩ්‍රියාවට W අකුර නළලේ සටහන් කරගත්ත පිරිසකගේ ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ වගේම රිකට සමීප කිහිප දෙනෙක් මියයනවා, ඒ සොම්බි රංචුවක් ජනාවාසයට කඩා වැදීම නිසාවෙන්. ඉතිං ඔය දේවල් නිසා අන්තිමේදී ජීසස් කියල කියාගත්ත හාදයෙක් නිසාවෙන් හිල්ටොප් කියල තවත් ජනාවාසයක් රික්ලට හමුවෙනවා, අද වෙන හැම දේම පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමෙන්, ගිය සුමානේ දකින්න ඇතිනේ අන්තිමටම ස්ක්‍රීන් එකට ලේ පාරක් විසි වෙනවා, බලමු අද භයානක තත්වය මොකක්ද කියල එහෙමනම්…. ග්ලේන් ද? ඩැරල් ද?
එහෙමනම් ඔන්න මුලින්ම කිව්වා වගේ මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන වෙනවා මෙතනින්.. මීළඟට එන හත්වෙනි සීසන් එක අපේ වෙන කවුරුන්හෝ සහෝදරයෙක් කරාවි කියල හිතනව. එක එපිසෝඩ් එහෙකට නිලුපුල් මල්ලි සබ් එක කරලා උදව් කළා මට, ඒ වගේම වැටුණු ස්වල්පයක් වූ කමෙන්ට් ටික නිසාවෙන් සහ කතාවට තියන කැමැත්ත නිසාවෙන් තමා මේ වෙනකම් මේ කතාවට උපසිරසි කලේ. ආයේ හත්වෙනි සීසන් එක එනවා මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 9 වෙනිදා. එහෙමනම් ආයේ ලබන සුමානේ හමුවෙමුයි කියන්නත් බෑ, මීළඟ කතා සමයෙන් හමුවෙමුයි කියන්නත් විදියකුත් නෑ, කියන්න තියන එකම විදිය අවසරයි සමුගන්න ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,271 downloadsDownload The.Walking.Dead_.S06E16.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2016
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Jeffrey Dean Morgan
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
69 comments
Hasindu
තිසර නියෝ
උපසිරැසියට තුති වීමෝ…
දැන් හරි. එකදිගට බලනවා මේ සීසන් ඒක දැන්ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
janith
thanks saho..jaya wewa!!!
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. මොකෝ ඊලඟ එක බෑ කියන්නේ කරන්න? ජය෴෴ :P :P
GAZ
යකෝ එහෙමයි කියල මේක නොදී ඉන්න එපා..
මෙහෙම හරි දිගටම අපිට සබ් දුන්නට ස්තුති මචන්..ජය !!!
dila
vikings pluwn nam ikmnta denna saho, eka patta kathawa.
ishan
thanks bro...jaya wewa..
Dimal
බොහොම ස්තූතියි විමෝ. ජය වේවා...!!!!
Keshan Wasala
මොකෝ විමෝ ඊලග සීසන් එකත් දෙමු .. මොනවා උනාත් බොහොම ස්තුතියි මේ තරම් කාලයක් සබ් එක කරාට .. මෙන්න එහෙනම් අවසාන කොටසත් ගත්තා මේ සීසන් එකේ .. පේන විදියට නං හෙන වින්නැහියක් වෙන පාටයි .. ජය වේවා !!
Sanjeewa
Nice Job dear Thank A lot
Sajeevi
Thanks a lot.
Dilru Gunawardana
Thank You Machn..
sanoj
බොහොම ස්තූතියි සහෝ
hetti
bro thnx
dushan
jaya wewaa
Saman Prasad
මං වෝකින් ඩෙඩ් නම් එකක්වත් බලලා නෑ.
හැබැයි උබට එදා මේකට උදව් කරන්න බැරි වෙච්ච එක ගැන මට තාමත් අවුල්. :/
පුළුවන් කමක් තියේ නම් ඉතින් අනිත් සීසන් එකත් මේක බලන අයට ගෙනෙන් ඉතින්... :D
ජය වේවා එහෙනම්...!!!මධුකප්‍රිය පෙරේරා
ආ මාවත් මතක් කොරලා තියෙන්නේ..
මේ මොකෝ ඊලග සීසන් එක දෙන්න බැහැයි කියන්නේ..
අහ්හ්..ඇයි ඒ වගේම සමුගන්න කතාවක් කිව්වේ බන්??
ඔන්න සබ් දෙන එක නවත්වනවා එහෙම නෙවේ..
මේක බලන උන් වෙනුවෙන් උඹම කොරපන්dilshan
thanks saho,onna bewa
hiroshan
thxx saho
Chamod Dilmin
thnx broh sub ekata
Sadu..
ව්ma kolla oya kiwwata ehema karanne nethi wei machanla.mekata sub nodi kohomada?ahema unoth ithin ubath mala kadak karanawa aye katha dekak ne.
Bohoma thuthi bro sub ekata.ahema karanna epa saho.anith season ekatath oyama denna bro....b.s
Sajith Anthony
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට,
ජය වේවා....!!!laiya
Thanx saho...
sivendra
THANK BROTHER
Rasheen Mansil
Thank You Ayya...!!!!!
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub walata..digatama sub demu.nawaththanna epa.jaya wewa……
දසුන් කවිෂ්ක
thanks වීමෝ sub එකට. මොනවා උනත් නියමෙට ම sub ටික කරලා තියෙනවා කියලත් කියන්නම ඕන.
season 5 නිසා චාටර් වෙලා තිබුණු walking dead , season 6 නිසා අයෙත් සුපිරි ම වුනා.
අනිත් tv series වලට sub දාන එක නවත්තන එකක් නෑ කියලා හිතනවා.
thanks again
ජය වේවා.Ayesh
Thank You
Pasindu Malshan
thanks bro. :)
isuru
ela brooo..
isuru
සබට බොහොම ස්තූතියි විමෝ!
අන්තිම කොටහනම් එල ඈ!
ඒවගේම සුභ උපන්දිනයක් වේවා කිව්වා ඈ පරක්කු වෙලා හරි.sameera
තැන්ක්ස් විමෝ! කරපු සේවය හදවතින්ම අගේ කරනවා.
කොම්මෙන්ට් එකකින් ඉස්තූතී නොකරට මේක බලන හැමෝම උබට පින් දී දී බලන්නේ මචෝ. ඒ කැප කිරීමේ ප්‍රතිපල ජීවිතයේ කවද හරි දවසක ලැබෙනවාමයි.
සුබ උපන් දිනයක් වේවා! :)Yasas Amaranath
thanks matchan!!!
harsha
ඈ ඒ මොකද සහෝ නිකං එපා වෙලා වගේ එහෙම කරන්න එපා මචෝ. කොහොම කොහොම උනත් මේවෙනකන් දීපු සියලුම උප සිරසිවලට ස්තූතියි. අපේ රොයීලි සහෝදරයා වගේ යන්නම යනවා නොවෙයි නේද? වෙනත් සබ් වලින් අපිත් එක්ක ඉන්නවා නේද? රික් සහ කස්ටිය නම් එකසිය ගානට කෙලෝ ගත්ත. අපිට එහෙම වෙන්න දෙන්න එපා හරිය. එහනම් මචෝ උඹට බොහෝම ස්තූතියි. ජයවේවා
Kasun Lakshan
thank saho.. eth digatama wada karamu a....
lakshan
happy birthday boss...
eawagema sub eka dunnata thanx....
season 07 ekath godadaapan machamn....නවින් නිසල්
මෙච්චර කල් සබ් ටික දුන්න තැන්ක්ස් මචන්
salinga
thanks machan.. meka sesan 7n iwara weida dan a ne,,,
Dhana
Thanks bro
Chamalka
Grate work machan......
කණිෂ්ක සුභාෂ්
දීපු සබ් ඔක්කොටෝම තෑන්ක්ස් මචං... ඊළඟ සීසන් එකේ සබ් දෙනකන් බලාගෙන ඉන්නෙ... තව තව සබ් කරන්න ශක්තිය දහිරිය ලැබේවා!!!
vimukthi
උපසිරැසියට තුති
kosaa
මෙතෙක් කල් ඔබ සිදු කල සේවයට ස්තුතිය පුද කරනවා...ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න ශක්තිය ලෑබේවා....
chinthaka
comment nokalata hemadama balanawa bro meka...
suba upandinayak wagema thanks bro mechara kal api wenuwen kepa unata.... ath arinna epa digatama imu subeee... jaya wewa...Imila umeshan
බොහොම ස්තූතියි
dinesh
pattta
seneth
බොහොම ස්තූතියි
janiya
thanks saho sub ekata jay wewa!!!
Ishan
Thanx machn sub walata.
Chathura supun
thanks bro.. gd lk..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx bro...great job...