Watch Trailer

Robin of Sherwood (1984) [S02 : E07] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ කොහොමද ඔන්න දෙවන අදියරේ අවසාන කරා ආවා. ඉතින් හයවෙනි කොටසේදි රජු ෂරිප්ට පණිවිඩ…

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ

කොහොමද ඔන්න දෙවන අදියරේ අවසාන කරා ආවා. ඉතින් හයවෙනි කොටසේදි රජු ෂරිප්ට පණිවිඩ කරුවෙක් එවනවනේ , එයා ඔන්න ඇවිත් කියනවා කොහොම හරි රොබින්ව ඉවරයක් කරන්න කියලා කොහොමින් හරි නොටිංහම් ගමේ ප්‍රධාණියාව අල්ලගෙන එයාගේ පුතාව හිරකරලා ඇපයට තියාගෙන රොබින්ව අල්ලගන්න සැලැස්මක් හදනවා. මේ වැඩේට ෂරිප් බල්ලන් යොදා ගන්නවා හැබෑම දඩයමකට……..

කොහොම හරි පළවෙනි ගැටයෙන් රොබින් , මැරියන් මච් බෙරෙනවා … ඒත් ලිට්ල් ජොනුයි අනිත් අයයි අහුවෙනවා. එයාල රැකගෙන ගිස්බන් ඉන්න අතර ෂරිප් සැළසුමේ දෙවන අදියරට යනවා…..රොබින්ගේ අවසානය මෙයම වේද…..? එය එසේ වුවොත් මෙය මෙතකින් නිමා වේද ? ෂර්වුඩ්වල සෑබෑ විරුවනට කුමක්වේද ? තමන්ගේ ශ්‍රේෂ්ඨම සතුරාට මුහුන දෙන රොබින්ට මෙවර ජයද පරාජයද යන්න ඔබම විමසා තිරනය කරන්න…..

ඔන්න එහෙනම් මම ගියාවේ දුක්බර දිනයක.., කොහොම උනන් හමුවිම වෙන්විම සන්සරේ හැටි….ඇතිවන සියල්ල දවසක නැතිවෙනවා….

සිසන් තුනත් එක්ක තවත් යාළුවෙක් එයි… තවත් උපසිරකින් හමුවෙමු…..

මම ගොඩාක් දෙවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා.
ඒත් කාලය මට වඩා ඉස්සරවුනා,
මට ඒවා කවදාවත් කියන්න වුනේ නෑ.
මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කම ආදරය කරන්න පටන්ගත්තා වගේම ,
අයේ දකින මොහොතක් ගානේ ආදරය කරනවා ඔයාට.
ඔයා හරියට මැයි මාසේ උදෑසනක් වගේ…..
(හමුවිම වෙන්විම ලොකේ හැටි හැම බවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති……….)

උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,079 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E07.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Third Season

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

1,079 downloadsDownload Subtitles18 KB

20 comments

  1. Tharaka

    "මම ගොඩාක් දෙවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා.
    ඒත් කාලය මට වඩා ඉස්සරවුනා,
    මට ඒවා කවදාවත් කියන්න වුනේ නෑ.
    මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කම ආදරය කරන්න පටන්ගත්තා වගේම ,
    අයේ දකින මොහොතක් ගානේ ආදරය කරනවා ඔයාට.
    ඔයා හරියට මැයි මාසේ උදෑසනක් වගේ…..
    (හමුවිම වෙන්විම ලොකේ හැටි හැම බවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති……….)"
    ඔයාගේ ඔය දාලා තියෙන අදහස හදවතටම දැනෙනවා චන්දිම සහෝ.....
    අද දුක හිතෙන කොටසක් තමයි බලන්න තියෙන්නේ.
    ඔන්න මේ කොටසත් බා ගත්තා සහෝ.
    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! තෙරුවන් සරනයි!

  2. අසිත

    තෑන්ක්ස් මචන්…..

  3. Sadu..

    බොහොම තුති මචෝ සබ් එකට.උබනම් අදහන්න වටිනා පොරක් බන්. b.s

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Isuru

    සබට බොහොම ස්තුතියි...

  6. vihanga94

    Thanks saho…

  7. kasun

    ස්තූතියි වේවා සහෝ

  8. saman

    thanks

  9. Sadu..

    Bohoma thuthi saho sub ekata.ada adanna balagena balanna wewi wage.kohoma unath thuthi bro sub eekata.season 3th oyama denna balanna ithin.heta idanna wade patan ganiy kiyala hithenawa. B.s

  10. jds

    thanx bro.

  11. සචින්තන

    ස්තුතියි සහෝ උපසිරසට...

  12. Jack

    thx sahoo

  13. yeshu

    Tnx

  14. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sadu..

    “චන්දිම අමරසිංහ” සහෝ මේකේ 3වෙනි සීසන් එකත් ඉක්මනටම පටන් ගනින්කෝ බන්.මෙහෙම දුක් දෙන්න එපා බන්. (අපි පවුනේ.)

    1. චන්දිම අමරසිංහ

      මෙතුවක් කාලයක් අදහස් දැක්වු, නොදැක්වු බයිස්කෝප් අපි සමග සිටින සියළු දෙනාට තුති....

      සිසන් 3 වෙන කෙනෙක් කරන්නේ සහෝ...

  17. Sadu..

    අde ehema karanna epa bro.thunweni season ekath sahoma karanna.ahinsaka hith ridawanna epa bro

  18. Ruwan Rasanga

    Thanks macho

  19. SMS

    බොහෝම ස්තුතියි!!!