Watch Trailer

The Man in the High Castle (2015) [S01 : E09] with Sinhala Subtitles| කරුණාව . [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසන් කොටසට කලිං කොටස තමයි ඉතිං කතාවේ ගොඩක් අපැහැදිලි තැන් පැහැදිලි කරන්නේ මේ කොටසෙදි. ඒ වගේම හිටලර්ට එරෙහිව නැගි සිටින්නේ කැරලිකරුවන්ම පමනක් නෙවෙයි වගේ. මේ කතාව විකල්ප ඉතිහාසයක් නිසා පොඩි පැහැදිලි කිරිමක් කරන්න ඔනේ මේ යුගයේදි පරමානු බෝමබය කියන නම භාවිත වුනේනැ. මොකද අපි දන්න ඉතිහාසය වගේ නෙවෙය…

The-Man-in-the-High-Castle-(2015)

කතාවේ අවසන් කොටසට කලිං කොටස තමයි ඉතිං කතාවේ ගොඩක් අපැහැදිලි තැන් පැහැදිලි කරන්නේ මේ කොටසෙදි. ඒ වගේම හිටලර්ට එරෙහිව නැගි සිටින්නේ කැරලිකරුවන්ම පමනක් නෙවෙයි වගේ. මේ කතාව විකල්ප ඉතිහාසයක් නිසා පොඩි පැහැදිලි කිරිමක් කරන්න ඔනේ මේ යුගයේදි පරමානු බෝමබය කියන නම භාවිත වුනේනැ. මොකද අපි දන්න ඉතිහාසය වගේ නෙවෙයි. මෙහෙදි ඒක හදන්නේ ජර්මානුවෝ. ඒ වගේම ඇමරිකාවට තමයි පරමානු බෝම්බය වැටෙන්නෙත්. ඒ වගේම වෙලද ඇමතිතුමා ජුලියානගේ මාලය ගැන ලොකු අවධානයක් දෙනවා. වැඩි දෙයක් කියන්නැ. අරගෙනම බලන්නකෝ. අපි නැවත හමුවෙන්නේ අවසන් කොටසින්.

The Man in the High Castle (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

719 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E09.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            <<Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

719 downloadsDownload Subtitles315 B

9 comments

  1. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට.
    ජය...!

  2. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Hivin Aßeywanshe

    බොහොම තුති සහෝ උපසිරසට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  5. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනටම ගේමු. ජය෴෴ :P :P

  7. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  8. dilrukshi

    තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම

  9. lakshan

    tnx mchn