ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න ඉතින් සුපුරුදු විදිහටම දෙවන කතා මාලාවේ හයවෙනි කොටසත් එක්ක ආවා. කොහොම්න් ක…

ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
ඔන්න ඉතින් සුපුරුදු විදිහටම දෙවන කතා මාලාවේ හයවෙනි කොටසත් එක්ක ආවා. කොහොම්න් කොහොම්න් හරි දෙවන අදියරේ අවසානයට තමයි මේ ලන්වෙන්නේ…..
මේ කතාවේ හැටියට හර්න් රොබින්ට දුන්න කඩුව ඇල්බියන් ගන්න රේවන්ස්කාර් කියන පුජකවරියක් බලාගෙන ඉන්නවා. කොහොමින් හරි ඇය ඒක ලබා ගන්නවා. ඒවගේම ඇගේ බලයෙන් රොබින්ගේ අනිත් සගයෝ ටික වසගකරන් රොබින්ව අල්ල ගන්නවා. ආවසාන අදියර නිසාම කතාව ටිකක් රසවත් විගෙන එන්නේ . තව කොටසකින් රොබින්හුඩ් දෙවන කතා සමයම ඉවර වෙනවා. එහෙනම් විස්තර ඇති බාගෙනම බලන්නකෝ.. මම ගියාවේ…. ඔයාලා යන කොට පොඩි අදහසකුත් දාගෙනම යන්නකෝ……
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,664 downloadsDownload Robin-of-Sherwood-1984-S02-E06.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
23 comments
ishan
Tharaka
ඔන්න අදත් බා ගත්තා සහෝ. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! තෙරුවන් සරනයි!
vihanga94
ela... ela... thanks
jds
thanx bro.....................
Isuru
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Jack
thnx bro…great job…
සචින්තන
මේක මම හොය හොයා හිටියේ. ස්තුතියි සහෝ උපසිරසට….. ජය.....
nuwan
සබට බොහොම ස්තුතියි ජය
වරුණ
එල
සබට තුති
ඔබට ජය……Kulanjana Maduranga
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
Tnx
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vishwa
Robin of Sherwood - 2x07 - The Greatest Enemy - sinhala upasirasa dala nane eke tiyenne 2x6 ekamane
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස් :D
amal
s2xe7 eke sub ko bng?? e6 mai open wenne?? comts dala tbbta solution denne nadda
James Henderson
kathawe 7weni episode eka tiena link eka open karama enne 6weni episode ekamai. puluwannam eka hari gassala 7weni episode eke sub eka danna
sumudusp2005
6 weni ekamayi 7tath open wennee
Lasantharathnasirirox
සුබපැතුම් සහෝදරයා...ජයවේවා !!
Lasantharathnasirirox
ඔව් පොඩි අවුලක් තියනව තමයි...7 වෙනි එකට 6ම තමයි open වෙන්නෙ...7 බලන්න බැරියෝ...
Ishara Ruwan
Episode 7 unata 6mai open wenne. Please need a solution please. Thank you so much!
Pasan
Episod 7 subtitle nane. 6 ekamai enne. Eka danna
SMS
බොහෝම ස්තුතියි!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx chandima bro...