50-89 වගේ කාල වලදී පරපෝෂිතයෝ වගයක් ක්ලෝරාඩො වළට කඩාවදිනවා. හරියටම සොම්බිලා වගේ තමයි. ඒත් සොම්බිලාම නෙවෙයි. කොළ ඇස් තියෙන, උල් දත් තියෙන, ගුමු ගුමු වගේ සද්දයකින් තමයි එකිනෙකාට කතා කරගන්නේ. ඒවගේම හැම අවුරුදු 27ට වරක් පොළවෙන් උඩට මතුවෙලා මිනිස්සු මරලා පෝෂණය වෙනවා. ගැහුණු අයව අරගෙන එයාලගේ ඇගට කොහොමහරි…

50-89 වගේ කාල වලදී පරපෝෂිතයෝ වගයක් ක්ලෝරාඩො වළට කඩාවදිනවා. හරියටම සොම්බිලා වගේ තමයි. ඒත් සොම්බිලාම නෙවෙයි. කොළ ඇස් තියෙන, උල් දත් තියෙන, ගුමු ගුමු වගේ සද්දයකින් තමයි එකිනෙකාට කතා කරගන්නේ. ඒවගේම හැම අවුරුදු 27ට වරක් පොළවෙන් උඩට මතුවෙලා මිනිස්සු මරලා පෝෂණය වෙනවා. ගැහුණු අයව අරගෙන එයාලගේ ඇගට කොහොමහරි විදිහකින් එයාලගේ බිත්තර මිනිස් ගැහැණු කෙනෙක්ගේ බඩට යවලා ඒ බිත්තර බඩ ඇතුලේ තියලා රකින්නේ. කාලයකට සැරයක් මතුවුනු මේ බිසෑන්ලා ආයෙමත් සැරයක් මතුවෙනවා. හරියටම අවුරුදු 27ට පස්සේ. බලලම ඉන්නකෝ. හැමෝටම ජයෙන් ජය..!!!
193 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
8b88efb82015186667eb5e33e17eda660a021060212 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
affcc051cb9b570dc25c7a24248db136e0d7bbaa Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,939 downloadsDownload Supernatural-S11E19.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
25 comments
Janith Jayasankha Adhikari
pramuk
thanxxxx bro.................
Charith
thanks for the sub!
Sajeevi
Thanks
yumal
thankZZZZZZZZZZZZ Bro!!!!!!!!!!!!
Shamin
Thank you saho. enakan maga balan hitiye. elaga episode eka enne kawadda.
Yohan
Thnq saho..originals ekath ikmanata demu
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Thusitha
Thanks saho
Sahan
thankz a lot saho sub 1ta
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..මෙන්න සබ ගත්තා ජය වේවා !!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ එපි 20 න් හමු වෙමු ෴ජය වේවා෴
Sachintha
thankss
Malindu
elzz bn tnxx***
Sanath Perera
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...
Manura Sathsarindu
thnx saho elama aaa..
kavinda
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Achintha Sameera
තැන්ක්ස් මචෝ සබ් ටිකට,එලම
Rasika Sagara
thnkz dudu............
LAKSHAN
උපසිරැසියට තුති…
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Bruce
Thanx sub ekata,. Jayawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks very much for giving us.. Keep it up