ඔන්න පොරොන්දු වෙච්ච විදියටම 06 වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. ඉතුරු ටිකත් ඉක්මනින්ම ගේන්න බලන්නම්. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතකෙට ගම්මු. සීසර්ගේ සාම යෝජනාව (ඒක සාම යෝජනාවකට වඩා අපහාසයක් ගානයි.) ප්‍රතික්ෂේප කරාවි කියලා සීසර් හිතුවට පොම්පෙයි ඒක පිළිගන්නවා. දැන් සීසර්ට වෙන විදියක් බලන්න වෙනවා පොම්පෙයි…

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම 06 වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. ඉතුරු ටිකත් ඉක්මනින්ම ගේන්න බලන්නම්. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතකෙට ගම්මු.
සීසර්ගේ සාම යෝජනාව (ඒක සාම යෝජනාවකට වඩා අපහාසයක් ගානයි.) ප්‍රතික්ෂේප කරාවි කියලා සීසර් හිතුවට පොම්පෙයි ඒක පිළිගන්නවා. දැන් සීසර්ට වෙන විදියක් බලන්න වෙනවා පොම්පෙයිව සටනට පොලඹව ගන්න. නැතිනම් ජනතා සහය සීසර්ට නොලැබෙන හින්දා. මේ අතර පූලෝ හා ඔක්ටේවියන් දෙන්නා නයෝබිගෙ රහස දැනගන්නවා. ඒ වගේම වොරීනස් ගෙන් ඒක හංහලා එවැන්ඩර්ව සදහටම ඉවරයක් කරලා දානවා.
සීසර් මුලින්ම පොම්පෙයි පස්සෙ එලෙව්වෙ නැතුවට, සීසර්ගේ රහස් සම්බන්දේ එළිකරලා අටියා පාරේ කැලෑ පත්තර (චිත්‍ර) ගහන හින්දා සීසර්ට සෙවීලියාව අත ඇරල දාන්න වෙනවා. ඒ වගේම සීසර් පොම්පෙයි පසුපස හඹා යන්න තීරණය කරනවා. හැබැයි මාක් ඇන්ටනිට නගරේ පාලනය බාර දීලා යනවා. වොරීනස් නගරේ මදාවියා වෙච්ච එරස්ටීස්ගේ කල්ලියට සම්බන්ධ වුණාට ඒක හරි යන්නෙ නැති හින්දා අන්තිමේ ආපහු මාක් ඇන්ටනිගේ සේවයට අකමැත්තෙන් වුණත් බැඳෙනවා. කථාවේ අන්තිම හරියෙදි සෙවීලියා සීසර්ගෙන් හා අටියාගෙන් පළිගන්න තීරණය කරනවා වගේම සීසර් එනකොට පොම්පෙයි ග්‍රීසියට පැනල ගිහින් හමාරයි.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
6,824 downloadsDownload 201807302259Rome.S01E06.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
29 comments
Nuwan
harshani11112
ස්තුති රොයිලි සහො …..
දිගටම සබ් දෙන්න
තෙරැවන්සරණයිhegoda
මෙදා සැරේ හරි ඉක්මනින්. ඉබොහොම ස්තූතියි
pradeep hashan
thanks for sub
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Suranjan
Thanks bro......jayawewa......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAGCHarshana
මෙන්න මෙහෙම දෙන්න දෙයියෝ...
darshana100
thanks saho anit tikat ikmanata denawa neda
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටටම දීලා...D1D2D3
downlod link ekak diyanko ban
D1D2D3
downlod karaganta link ekak ewantako
pasindu sri
thanx bro
hasithad6
Thank you saho ikmanatama dunnata
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි…
සොරි වෙනද ඕනි කමෙන්ට් කරන්ඩ පරක්කු උනාට
ඉස්සර වගේ den අතල් එකේ එන්ඩ වෙන්නේ nethi ලිනේ එකක තියෙන්නේ
dialog එකේ උන් පිස්සු කෙලලානේ
time pekej අයි න් කරලා
මොන කරන්ඩද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ daන්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jeewantha
බොහොම ස්තුතියි.
Achi
තැන්ක්ස් බොක්ක
K P
Thank you... Next episode ekatath ikmanata denna. ජය වේවා...
ikmanatama dunnata thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!panagama
thank
Stranger
thanks
darshana100
thanks saho budusaranai
Buddi
Thanks.............
Viraj
sub ekata thanks aiye..jaya wewa!!
KUSAL LIYANAGE
සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා
BTC
Thanks bro..
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..