කතාමාලාවේ දෙවනි කතාංගයේ සිංහල උපසිරැසිත් අරගෙන ඔන්න මන් ආවා.කුරිරු අවසානයක් යැයි සිතාගත හැකි ඛේදජනක අනාගතයක ආරම්භය කතා සමයේ පලමු කතාංගයෙන් පැහැදිලි වෙන්න ඇතිය කියලා හිතනවා.ගියවර ලිපියේ සදහන් උනු ගැටලු බොහෝමයකට මේ වනවිට පිලිතුරු ලැබෙන්න ඇති බලපු හැමෝටම..හොල්මන් එහමෙත් දකින්න ඇතිනේ …බූඌඌඌඌ…..😳😳පෝට් ම…

කතාමාලාවේ දෙවනි කතාංගයේ සිංහල උපසිරැසිත් අරගෙන ඔන්න මන් ආවා.කුරිරු අවසානයක් යැයි සිතාගත හැකි ඛේදජනක අනාගතයක ආරම්භය කතා සමයේ පලමු කතාංගයෙන් පැහැදිලි වෙන්න ඇතිය කියලා හිතනවා.ගියවර ලිපියේ සදහන් උනු ගැටලු බොහෝමයකට මේ වනවිට පිලිතුරු ලැබෙන්න ඇති බලපු හැමෝටම..හොල්මන් එහමෙත් දකින්න ඇතිනේ …බූඌඌඌඌ…..😳😳පෝට් මූරේ නගරෙ ඉන්න මිනිස්සු ගැන නම් කලකිරෙන්න ඇති.රෝමන්ගෙ මානසික හැකියාව මොන වගේද කියලා පලවෙනි එපියේ බාර් එකේදි දාපු වැඩ කෑල්ලෙන් හොදටම දකින්න ඇති..ඉතින් ටවුමෙ හිටපු රෝමන්ව විස්වාස කරපු ආදරණිය ෂෙරිෆ් සෑම් රෝමන්ගෙ අතේම මියැදුනා.. භූමිකම්පාව නිසා බස් රතයේ අනතුරටත් අන්තිමේ වැරදිකාරයා උනේ රෝමන්… දැන් රෝමන්ව තේරැම් ගත් පුදුගලයින්ගේ ඉන්නෙ පල්ලියේ පියතුමා විතරයි…හරි හොද අවංක මනුස්සයා දැනට නම්.රෝමන් නගරෙන් පිටවෙන්න උත්සහ කර නමුත් ඔහුට යන්න පුලුවන් උනාද… නෑ…. එපිසෝඩ් එක අවසානයේ අපිට දැකගන්න පුලුවන් උනා පාලම විනාස වෙලා හැමෝටම දූපතේ කොටුවෙන්න සිද්ද උන බව.
ඉතින් පෝට් මූරේ තනිවෙලා ව්‍යසනයකට ලක්වෙලා ඇති මේ අවස්තාවේ අපි අද කතාංගයටත් පොඩි ආරම්බයක් ගමු.
පාලමත් නෑ , දුරකතන වැඩක් නෑ , පිටතින් ආරංචියකුත් නැති මේ වෙලාවෙ මුහුද හරහා ගොඩබිම සිට පෝට් මූරේ වෙතට ඇදෙන කුඩා යාත්‍රාවක්..කවුද එහි සිටින්නෙ ?? නමින් ඔහු බිලී මැග්‍රාත් . සිදුව ඇති විනාශය නොදැන ඔහු මේ පය තබන්න යන්නෙ කුමක අනතුරකටද?අපි බලමු , හොල්මන් කියන්නෙ බිලිට අලුත් මාතෘකාවක් , ඒ හින්දම හොල්මන් උත්සහ කරන්නෙත් ඔහුව බිලී බා ගන්නමයි.බෝට්ටුව පවා අලුත්වැඩියා කරන්න වෙන තරමට හානි වෙනවා.කවුද මේ බෝට්ටුවට අරක ගත් බූතයා ? ඇයි ඒ බූතයා මේ තරම්ම වැදගත් ඇයි කියලා ඔයාලාම හොයාගන්න.
අහංකාර නගරාධිපතිනිගේ පවුලට තමයි මේ කතාංගයෙන් වැඩි අවධානයක් දීලා තියෙන්නෙ.මොකද බිලීගේ පැමිනීම නිසා අවුරැදු 10ක අදුරැ අතීතයේ බියකරු රහසක් යලි අවදිවෙලා ඔවුන්ට කරදර දෙන්න පටන් ගන්නවා.රෝමන්ව මුන ගැහෙන්නෙ බිලීට කරදර පිට කරදර එන වෙලාවෙමයි..රෝමන් කියපු යමක් නිසා බිලීට රෝමන්ගෙ උදවු අවශ්‍ය වෙනවා.මේ අතර සුපුරැදු ඝාතන රැල්ල මේ කතාංගයෙත් ක්‍රියාත්මක වෙනවා.හොල්මන් වලින් ඇතිවෙන කරදර එන්න එන්න දරැනු වෙනවා..බිලීට උදවු කරන එකෙන් රෝමන්ට මේ දූපතෙන් යන්න අවස්තාවක් උදාවෙන ආකාරයකුයි පේන්න තීන්නෙ.. අවාසනාවක මහත..බොරැව යටපත් වෙලා සත්‍ය එලි බසිද්දි ප්‍රශ්න යතා තත්වයට පත් වෙමින් බිලී යන්න යනවා..රෝමන්ගෙ එකම බලාපොරොත්තුවත් සුන් උනාද ?? ඒත් ඒ මොකක්ද උනේ ? බිලීට වතුරෙදි මුහුන දෙන්න වෙන්නෙ හරි අපූරැ අත්දැකීමකට..පේන විදියට කාටවත් පිට වෙන්න බැරි වෙන්න හොල්මන් හරි අපූරැ උපක්‍රමයකුයි යොදවලා තීන්නෙ…ඔයාල කතාව බලලම හොයාගන්න..මන් කිවුවොත් ඒකෙන් කතාවෙ අරථ රසයට ලොකු හානියක් වේවි .
එහෙනන් හැමෝටම දෙවන කතාංගයත් කම්මැලි නැතුව බලන්න පුලුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.අපි ආපහු තුන්වන කතාංගයෙන් මුනගැසෙමු..එහෙනම් හැමෝටම ජය !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
22 comments
kosalachathuranga
Kaushan Herath
මේකනම් පට්ටම සීරිස් එකක්.සබ් නැතුවම එපි 07ක් බැලුවා.එනිවේ සබට තෑන්ක්ස්
Thilina Jayarathna
thx bn sub tika denvata hariyta dipan thx ikmnta dipan ela
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rangika Kariyawasam
නියමයි ආ. ෆටිටම වැඩක්. ජයවෙිවා
Lasithgayan
Thanks brother
ජයවෙිවා
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!harshani11112
සිංහල උපසිරැසියට ස්තුති ප්‍රගීත් සහො
Nadeesha rox alahakoon
Tnx bro sub akata. Ibe lipiya dakkama meka bagena balannama one kiyala hithuna.
Rasindu Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක්..Rasitha Illangasinghe
Thanks sub ekata..
Udara Damith Dissanayaka
උපසිරසියට ස්තූතියි
Gayan_madushanka_
Thanks bro
nishannw
ස්තූතියි .......ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
niyamai...thanks...jaya wewa !!!
MAALnath
Thanks ............good luck ........................
Thilan Durage
Thank you/..//
sasala
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




elzzzzzzzzzzz machooooooooooooo