Watch Trailer

Rome [1×5 – The Ram has Touched the Wall ] – Sinhala Subtitle | යටත් වූවන්ට අනුකම්පා නොකරනු! (18+) [සිංහල උපසිරැසි සමඟ]

දැක්ක කල් කිව්වලු. මට අමතක වුණා නෙවෙයි ඇත්තටම ටික කාලයක් නොදී උන්නෙ හිතලමයි. අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම මාසෙ ඇතුළත දෙන්න තමා හිතන් උන්නේ. ඒත් කට්ටිය මාව මතක් කරපු හැටියට නොදී බැරිවුණා. ඔන්න ගෙනාවා පස්වෙනි කොටසත්. කිව්ව වගේම අගෝස්තු මාසේ ඇතුළත සීසන් දෙකේ ඔක්කොම ටික දීලා ඉවරයක් කරන්නත් බල…

දැක්ක කල් කිව්වලු. මට අමතක වුණා නෙවෙයි ඇත්තටම ටික කාලයක් නොදී උන්නෙ හිතලමයි. අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම මාසෙ ඇතුළත දෙන්න තමා හිතන් උන්නේ. ඒත් කට්ටිය මාව මතක් කරපු හැටියට නොදී බැරිවුණා. ඔන්න ගෙනාවා පස්වෙනි කොටසත්. කිව්ව වගේම අගෝස්තු මාසේ ඇතුළත සීසන් දෙකේ ඔක්කොම ටික දීලා ඉවරයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් සෑහෙන කාලයක් ගෙවුණ එකේ අපි කලින් කොටස ටිකාක් විතර මතක් කර ගමු.

පොම්පෙයි හා ඔහුට පක්ෂපාත ජෙනරාල්වරු සටනක් නොදීම රෝමෙ හැර යනවා. ඉතින් සීසර්ට ලේසියෙන්ම නගරෙට එන්න ලැබෙනවා. ඒ මදිවට පොම්පෙයි නගරෙන් පිටකරපු සල්ලි කරත්තෙත් අන්තිමේ අහිමි වෙච්ච හින්දා ඔහුට හමුදා වලට සල්ලි ගෙවන්නත් බැරිවෙනවා. එක ගන්න ආව පොම්පෙයිගේ පුතාගේ ගොන්කම් හින්දා අන්තිමේ පූලෝත් ජාමෙ බේරගෙන සල්ලි ටික බාර දෙනවා ආපහු සීසර්ටම. සීසර් සාම යෝජනාවක් එක්කම පොම්පෙයිගේ පුතාව ආපහු පිටත් කරල අරිනවා ජීවිතේට හානියක් නොකර.

ඇන්ටනි විසින් වොරීනස්ට රැකියාවක් තම පෞද්ගලික බලකායේ පිළිගැන්නුවත් සීසර්ගේ ක්‍රියාවන්ට විරෝධය පාමින් ඔහු එයින් ඉවත් වෙනවා වෙනම රැකියාවක් කරන්න. ගෙදර තියෙන උත්සවේදී තව ටිකෙන් අහුවෙනවා නයෝබිගේ හා එවැන්ඩර්ගේ තිබ්බ සම්බන්ධය හා දරුවා ගැන.

සීසර්ගේ තියෙන වලිප්පුව ගැන ප්‍රථම වතාවට ඔක්ටේවියන් දැනගන්නවා. හැබැයි ඒක රහසක් විදියට රකින්න කියලා සීසර් ඔක්ටේවියන්ව පොරොන්දු කරගන්නවා පොරොන්දු කඩ කරන්නන්ට දඬුවම් දෙන මරණෙන් පසු ලෝකයේ දෙවියන්ගේ නාමෙන්.

හරි එහෙනම් අද කොටස බලන්න. ඊළඟ කොටසත් ළඟදීම දෙන්නම්. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

7,709 downloadsDownload 201807292259Rome.S01E05.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,709 downloadsDownload Subtitles87 KB

32 comments

  1. maxek500

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. hegoda

    ස්තූකියි ප්‍රමාද වී හෝ මෙය දීම පිළිබඳව. ඉතුරු කොටස් ද ඉක්මනින් ලැබේවායි පතමු.

  4. Udara Damith Dissanayaka

    ස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියිස්තූකියි

  5. Suranjan

    Thanks bro.......jayawewa.......!

  6. Thilina Chamara

    Thank you

  7. kosalachathuranga

    ammoooooooooooo aiye tnx

  8. pasindu sri

    tannx

  9. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..සබ් නොදී ඉන්න එපා සහෝ ගොඩක් ආසාවෙන් බලන කතාවක් පුළුවන්නම් අගෝස්තු මාසේ ඉවර වෙද්දි සිසන් දෙකටම සබ් දෙන්න ඔයට ගොඩක් පිං අයියෙ.....

  10. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  11. Swarnamalirathnayaka

    Thnk u ..anith tikth ikmntma denta..

  12. Achi

    තැන්ක්ස් බොක්ක

  13. emilashan

    thanks

  14. Mirrors

    Sthuthiy Machan, enakan balagana hitiye....

  15. pradeep hashan

    thanks for sub

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  17. pryantha gallage

    me tv show eka (torrent) ganna puluwn sight eka mokakda i couldnt find yet

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක අමතකත් වෙලා තිබ්බේ...
    ඉතුරු ටිකට ඉක්මනට සබ් ගේමු...

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. nuwan maduranga

    Amathaka unada kiyala hithune....sthuthii...

  22. jeewantha

    අම්මෝ ඇති යාන්තම් සබ් දීලා. මාසෙකට දෙකක් වත් දෙන්න. බොහොම ස්තුතියි.

  23. panagama

    පිං සිදු වේවා .......

  24. Navanjanaishan

    anit tikat ekmanata denna......

  25. harshani11112

    ස්තුති රොයිලි සහො …..
    දිගටම සබ් දෙන්න
    තෙරැවන්සරණයි

  26. darshana100

    thanks thanks thanks thanks

  27. K P

    මෙන්න මෙයාට මතක් වෙලා... බොහෝම ස්තුතියි මතක් උනාට, Thanks you රොයිලි Brother...

  28. Stranger

    thanks

  29. Buddi

    Thanks.........

  30. Ashen D

    Thankz.........................

  31. BTC

    Thanks bro..

  32. Thisara Prabhath Senarathne

    Thanks bro