Watch Trailer

Rome [2×02 – Son of Hades ] – Sinhala Subtitle | දෛවයන් වෙනස් වෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පළවෙනි අදියරෙන් පස්සෙ කතාව ටිකක් උද්වේගකර වුණා දකින්න ඇතිනේ. අද කොටසෙන් තවත් ඒක ඉදිරියට යනවා. කලින් කොටස අවසානෙදි වොරීනස් ඝාතනය කරන්නෙ ඇවන්ටයින් වල පාතාල නායකයා විදියට ඉන්න කෙනාවයි. ඉතින් අද කොටසෙදි දකින්න ලැබෙයි ඒ හිස්තැන පුරවන්න දෙවෙනි පෙළ නායකයන් අතර ගැටුම් ඇතිවීම ඉහළටම…

මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පළවෙනි අදියරෙන් පස්සෙ කතාව ටිකක් උද්වේගකර වුණා දකින්න ඇතිනේ. අද කොටසෙන් තවත් ඒක ඉදිරියට යනවා.

කලින් කොටස අවසානෙදි වොරීනස් ඝාතනය කරන්නෙ ඇවන්ටයින් වල පාතාල නායකයා විදියට ඉන්න කෙනාවයි. ඉතින් අද කොටසෙදි දකින්න ලැබෙයි ඒ හිස්තැන පුරවන්න දෙවෙනි පෙළ නායකයන් අතර ගැටුම් ඇතිවීම ඉහළටම බලපාන හැටි. ඒ වගේම එක රැයින් පෝසතෙක් වෙන ඔක්ටේවියන්ට මාක් ඇනටනි සලකන විධියත් ඒ හින්දා ඇතිවෙන ගැටළුත් අද කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඊජිප්තු කුමාරිය වෙච්ච ක්ලියෝපැට්‍රා නැවතත් කතාවට ඇතුල් වෙන්න ගන්නවා.

වැඩි කතා ඕනා නෑ. බාගෙන බලන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

5,356 downloadsDownload 201808162331Rome.S02E02.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

5,356 downloadsDownload Subtitles89 KB

21 comments

  1. Aryanbaba

    Niyamaii

  2. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. harshahjk

    රොයීලි සහෝ බොහෝම ස්තූතියි. සබ අරගත්තා. ජයවේවා

  5. Batman

    thx bro... elama elama

  6. Rukmal sandaruwan weerasekara

    Ela

  7. Achi

    තැන්ක්ස් බ්‍රෝ

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. janaka201

    Upgrade (2018)

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. Lushan Tharinda

    Subata thanks...

    Mr. Robot season 3 ekata sub one...

  12. kinzly

    torrent link nahane

  13. Sajith Kumara

    thanks sabata...jaya

  14. Soori

    බෝම ස්තුතියි රොයිලි සහෝ දෙවන කතා මාලාවටත් උපසිරැසි දෙන්න ගත්තට....
    ජය...!!!

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. panagama

    thanks''''''''''''''''.........................

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  18. chiro

    baiscopedownloads.com එකේ සීසන් 1 එපි 2-5 වෙනකල් ලින්ක් නෑනේ, ඩවුන්ලෝඩ් කරන්න. පුලුවන් නම් අප්ලෝඩ් කරන්න..... ලොකු උදව්වක්.ටොරන්ට් වලත් සීඩ් නෑ ඩවුන්ලෝඩ් කරන්න තරම්

  19. chiro

    thnx sub walata patta series ekak

  20. K P

    Thanks a lot...

  21. npmuweerasinghe

    thanks