හරි ඔන්න එහෙනම් දෙවෙනි අදියරත් පටන් ගන්නයි මේ වෑයම. මේ අදියරේ කොටස් 10 ක් තියෙනවා. ඒ වගේම මේ සුපිරි කතා මාලාවට වැය වෙච්ච මුදල ඇතුළු විවිධ හේතුනිසා දෙවෙනි අදියරෙන් පස්සෙ නිපදවීම අත්හිටවූවා. ඉතින් මේ කොටස් දහයෙන් කතාව ඉවරෙටම ඉවරයි. හොඳයි එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලමු. කතාව පටන් ගන්නෙ පහුගිය කොට…

හරි ඔන්න එහෙනම් දෙවෙනි අදියරත් පටන් ගන්නයි මේ වෑයම. මේ අදියරේ කොටස් 10 ක් තියෙනවා. ඒ වගේම මේ සුපිරි කතා මාලාවට වැය වෙච්ච මුදල ඇතුළු විවිධ හේතුනිසා දෙවෙනි අදියරෙන් පස්සෙ නිපදවීම අත්හිටවූවා. ඉතින් මේ කොටස් දහයෙන් කතාව ඉවරෙටම ඉවරයි. හොඳයි එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලමු.
කතාව පටන් ගන්නෙ පහුගිය කොටසේ අවසානයෙන්මයි. සීසර්ගේ මරණය හා වොරීනස්ගේ බිරිඳගේ සියදිවි නසා ගැනීම රෝම ජනතාවට හා වොරිනස්ට බලපාන විදියත්, සීසර්ගේ ඝාතනයෙන් ඇතිවෙච්ච දේශපාලන අස්ථාවර භාවයෙන් ගොඩ එන හැටිත් අද කොටසෙන් බලාගන්න පුළුවන්. එක එක චරිත ගොඩ එන්නෙ එක එක විදියට. ඒ සියල්ලම එකිනෙකට වෙනස් වුණත් එකම බැඳීමකින් එකිනෙකට බැඳිලා තියෙන්නේ. මාක් ඇන්ටනි හා සීසර් පක්ෂිකයෝ, බෲටස් හා එම කුමන්ත්‍රණකරුවන්ගේ සියුම් උපායන් ගැනත් බලාගන්න පුළුවන්.
එහෙනම් ඊළඟ කොටසෙන් ළඟදීම හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
5,914 downloadsDownload 201808142345Rome.S02E01.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
19 comments
Aryanbaba
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSuranjan
Wow Thanks bro......jayawewa......!
harshahjk
අහ්! මාරයිනේ රොයිලි කියන්න වචන නෑ වැඩේ මල් හතයි. ඔන්න ගත්තා. ස්තුතියි. ජයවේවා
heseshan
thank you
Achi
Thanks machoo
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
හිතුවට වඩා ඉක්මනට Season 2 එක පටන් අරන් නේ..sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Bandaramudiyansi
Thanks .
Mewaga ewata bluray wage hodama copy walin sb danawta thanks you
❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chathuranga Lahiru
Thank You Mr Royli, Mama Fan kenek Biscope wala Last 5 years. You and your team doing very good job. This is my 1st Comment. What happen to our Fans. Downloads 150 ta wada udu unath Biscope Team eka godak hoda wadak karanawa. Mata puluwan unoth mama puluwan vidihata Financial deyak Karanawa. Very proud of you and team. Once a again thank you very much. Budu Saranai All the best of you.....
Udara Damith Dissanayaka
මන් මේ නිකමට අහන්නේ මේකේ සූර පප්පා එහෙම neද්ද
npmuweerasinghe
thanks.....................
Rome 01 thanks 2 balala comment dennan ...wedeta thanks royle
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..ඔයානම් දෙයියෙක්..සෑඩ් මුඩ් එකෙ හිටියෙ 2 සීසන් එක බලන්න ගොඩක් කල් ඉන්න වෙයි කියලා අම්මේ බොහොම පිං මෙච්චර ඉක්මනින් සබ් දුන්නට..ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු සහො..
K P
Thanks a lot...
devinday
okkoma sub tika gaththa,,,,,Thx ia....
kasun@rko
Elama saho
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tnx bro.meka danakan balan hitiye